You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , September 24 2019
Breaking News
Home / අමුතුයි / Screamers The Hunting 2009

Screamers The Hunting 2009

Rating: 7.0/10. From 10 votes.
Please wait...


හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට. එයාලට එහෙ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ලැබෙයිද? මේ ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර කොයි වගේද? මේ යන්ත්‍ර කොච්චට දුරට ප‍රිණාමය වෙලාද? ඒවත් මිනිස්සුත් වෙන් ක‍රල අදුරගන්න පුලුවන්ද? වගේ ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලබාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත්. කෙටියෙන් කියනව නම් වෙනස් විදියක ෆිල්ම් එකක්. හැබයි විශේෂයකුත් නෑ. ඔබම බලල තීරණය ක‍රන්න 😀

Leave a Reply

11 comments

  1. Ko meke download link

  2. meka download karanna behane ai mewa danne

  3. meka download karanne kohendhoooooooooooooooooo

  4. සයිට් එක ආව කාලේ උණු උණු බඩු….. 🙂

  5. අනේ මන්දා මේකනම්! දැක්කහම නිකම් බොහොම පුරුදු විදිහේ එකක් වගේ දැණුනෙ.
    වැඩිපුරම මේකෙ පෝස්ටරේ දැකපුවහම. හිතලා බලන්න ඕනෙ මේක ගැනනම්! කොහොම වුණත් විකියේවත් කිරිටිකයක් කියවලාම තීරණය කොරන්ඩ වෙයි වගේ! 🙁

  6. matanam wediya elluwe ne appa..!

  7. අනේ මේකේ කමෙන්ටි අඩුයිනේ. ඔන්න මම 3 වෙනියා.

  8. Comment aduwenma thiyana film ekak nada? eka nisa balannama ona…..result enna kalin film serama baganna ona.

  9. me mokakda..??????????

error: Alert: Content is protected !!