You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / All / SEAL Patrol (2014) | නිර්භීත සීල් භට කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

SEAL Patrol (2014) | නිර්භීත සීල් භට කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 5 votes.
Please wait...

seal-patrolකොහොමද යාලුවනේ? ,මේක තමයි මම සබ් දාන පලවෙනි ෆිල්ම් එක. ෆිල්ම් එකේ නම තමයි SEAL Patrol, 2014 වසරෙම තමයි තිරගත උනේ. මේකට සබ් දාන්න මට ගියේ සතියක විතර කාලයක්. පලවෙනි එක හින්ද බොහොම උනන්දුවෙන් වැඩේ කලා.

ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි කතාව, බිලියනපතියෙකුගෙ භූගත පර්යේෂණාගාරක් පිටත ලෝකය සමග තියන සබදතා එක සැරේටම අඩාල වෙනවා. ඉතින් ඔහු ඒ ගැන සොයන්න කුලියට සේවා සපයන සීල් භට කණ්ඩායමක් යවනවා.ඔවුන්ට පවරන ප්‍රධානම කාර්යය තමයි මේ බිලියනපතියා පර්යේෂනාගාරයේ බලෙන් රදවගෙන ඉන්න විට්මෝර් කියන අචාර්යතුමා ගැන හොයල බලන එක, සීල් කණ්ඩායම එහෙට ගියාම තමයි ඔක්කොම විස්තරේ දැන ගන්නෙ. අචාර්යතුමාගෙ වැඩක් නිසා අමුතු විදියෙ මිනී කන සතෙක් නිර්මාණය වෙලා ඌ පර්යේෂනාගාරෙ කාර්ය මණ්ඩලය ඔක්කොම කාල දානව. විට්මෝර් විතරයි ඉතුරු වෙන්නෙ..ඒ අතරෙ අර  බිලියනපතියා ඔක්කොම අය පර්යේෂනාගාරෙ ඇතුලෙ හිර කරනවා එයාට තවත් පර්යේෂනාගාරෙන් වැඩක් නැති හින්දා..ඉතින් මේ සීල් භට කණ්ඩායම පර්යේෂනාගාරෙන් එලියට ඒවිද..? ඒකට උත්තරේ දැන ගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක ඇක්ෂන් ෆිල්ම් ගනයට තමයි වැටෙන්නෙ.

මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. මගේ පලවෙනි උපසිරසි නිර්මානය හින්ද වැරදිත් ඇති,කොහොම උනත් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරගෙන ඉක්මනට එන්න පුලුවන්. ජය වේවා!!!

SEAL Patrol (2014) on IMDb

 

 

300 MB (HD) කොපිය මෙතනින් බාගන්න

57DCBBA36522675B4C3706508EAC0F4AD803FB9B

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FD217DB7BAF428D5CDF1DBA02AEE5316F0F7FC0E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

89 comments

  1. mchn wde nm pattma thma ikmnta ilaga sub 1 danna. elz……..

  2. සුපිරි කොල්ලා

  3. nice work all the best super

  4. Thanks mcn…1st sub 1ta…

  5. ela wadak macho.

  6. Sandeep Tharaka

    Palamu Sub akata unusum subapathum
    GooD Luck……! Saho…..!

  7. ela ela machan thawath film tikak pattaleta suba dapan machan

  8. Subs hodai malli..
    eth film eka hamathanama oyage name eka publish nokara hitiyanam thawath hodai.. mokada film eka balilla epa wena tharamatama screen eka pirenna oyage name eka display wenawa..
    ea thanwala dialogues nathi unata film eka yanawane.. enisa aye subs danakota hamathanama name eka daanna yanna epa.. ethakota subs witharak newei film ekath epa wenawa..

    any way best of luck malli….

  9. පළමු උපසිරසියට උ‍ණු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍

  10. good luck my friend again i hope u subtitle…

  11. මල්ලි සබ් එක නම් එල,ඒත් ඔයාගෙ නම සහ අයිතිය ගැන තියෙන සබ ඕනවට වඩා වෙලාවක් ප්ලේ වෙනවා,ෆිල්ම් එකෙන බාගයක් මම බැලුවෙ ඔයාගෙ නම,නම මාකට් කරන එක ටිකක් අඩු කරන්න

  12. Congradzzz malli…onna mamaath download kala

  13. sub ekat thanx aaaa

  14. Thanks kolla…

  15. බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  16. thanks welcome

  17. සදීෂ් රවිදු

    පලමු සබ් එකට සුභ පැතුම්!
    දිගට ම බයිස්කෝප් එකත් එක්ක ඉන්න…..
    ජය..!

  18. thanks machan..thanks very much….

  19. බොහොම ස්තුතියි…!!! ^_^

  20. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්

  21. මුලින්ම පලවෙනි සබට උණුවට සුභ පතනව !
    thank u වේවා 😉

  22. සජිත්

    මැක්සා….. එල කිරි .. සුපිරි වැඩක් .. ඊලග sub එකටත් සුබ පතනවා..

  23. LAHIRU SAMPATH

    thanks saho sub ekata.

  24. I like this film
    Thanks
    bobby

  25. Thanks macho…..

  26. sub yanna ona kisima thenaka nama dala ne bn…his thenaka witharai mage nama dala aththe…mama danne mage palweni ekane bn idea ekata garu kranawa mama (obama) elzzzz

  27. ඔබාමා

    උපසිරැසි ගැන්වීම එකෙන්ම අගේ කරනවා……. මං කියන්න තියන දේ කෙලින්ම කියනවා මචං. මුළු ෆිල්ම් එක පුරා උඹේ නම දාපුවම ෆිල්ම් එකේ බලන්න දෙයක් නෑනේ. ඩිස්ප්ලේ එක පුරෝලා හැම තැනම උඹේ නම. ඔහොම අධිමානෙන් මේ වැඩ කරන්න බෑ බං… අනිත් උන්ගෙ උපසිරැසි ගැන්වීම් පොඩ්ඩක් බලලා ආදර්ශයක් ගත්තොත් හොඳා
    තෙරුවන්සරණයි

  28. SAMEERA DILSHAN

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්……..!
    සබ් එකට තුති……!

  29. Thank You very much saho.. palaweni upasirasata subha pethum apenuth…idiriyedi thawa thawath upasiresi dennata dairyaya lebewa kiyala prarthana karanawa…!!

  30. good work…. podi copy yak dunnata bohoma sathutui..

  31. thanx macho digatama sub demu

  32. thnx bro …jaya wewa….

  33. Thnx saho……Palaweni akama maru akak thama genath tiyane…Digatama yamu saaho…………

  34. හශාන්

    ජය~!

  35. එල එල බාගෙනම බලමු නේද ?? දිගටම යමු

  36. niyamai saho…. subapatum… patta film akka na onna bawa…. degatama karagana ymu…

  37. සුපිරි….poster එක දැක්ක ගමන්ම බලන්න හිතුනා.සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි උදාර සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය…!!!

  38. thanks mac niyama film 1k

  39. Thanks saho…

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  41. nishshanka ruwan

    ස්තුතියි 🙂

  42. දිගටම කරගෙන යමු…..සුබ පැතුම් මචො

  43. රනිල් ශ්‍රීමාල්(A.R.S)

    නියමයි උදාර සහෝ.
    පළමු උපසි‍රැසියට උණුසුම් සුභ පැතුම්.
    දිගටම සබ් දෙමු.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට.

  44. supun darshana

    නියමය ෆිල්ම් එකක්නේ මුල්ම එකෙන්ම ගෙනත් තියෙන්නේ. මුල්ම සබ් එකට සුබ පැතුම් සහෝ… දිගටම මේ විදියටම සබ් දෙමු…
    මේ සබ් එකට තුති!

  45. බොහොම තුති
    දිගටම සබ් දෙමු
    අපි ඉන්නව ඔයා එක්ක

  46. “චූටී මල්ලි”

    එල මේක ඇවිත් තිබ්බා දැක්කා
    හැබැයි ගත්තෙ නෑ
    දැන් ගන්න වෙනවා
    සබට තුති
    ඔබට ජය…………….

  47. thanks for sub & congrats for 1st job…..

  48. පලවෙනි වැඩේට සුබපැතුම්!!!!
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  49. Elazzz ahhh…
    patta kathavak vageee….
    palamu vadeta jaya machann….
    thanks machan sub ekatahh…


  50. නියමයි
    පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  51. niyamai niyamai palaweniyatama hoda ekaka karala essarahataha digatama sub demu jaya…. 😀

  52. තවත් අලුත් කෙනක් ඔන්න සබ ගත්තා
    පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට 🙂 🙂 ජය.

  53. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  54. අයේෂ්

    පලමු උපසිරැසියට සුභ පතුම්..
    ජය වේවා!!..
    ගොඩාක් ස්තුතියි..

  55. G’ luck for the 1st attempt Bro.1st 1tama genath thiyenne supirima film 1k ne.subata thanks UDARA saho.Great work & Lot of thanks.jaya wewa………..

  56. වරුණ රංගජිත් (වරූ)

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්
    ජයවේවා.

  57. Charith Abishek

    Thanx macho sub ekata….
    Jaya wewa….

  58. Kavindu Sithmina

    Elazzz udara…

  59. පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    ෆිල්ම් එක නම් පට්ටයි වගේ.
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  60. sub ekta thanks saho…
    good luck.

  61. Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො .පළමු වැඩේට සුභ පතනවා

  62. Superb machan… Keep it up. Thawa superb action filmz dapan elz

  63. bohoma stuti saho…. .
    1st sub ekata suba pathanawa…
    wedi wediyen sub danna diriya sawiya lebewa…… .

  64. SUB 1KA ANEKAM MAI HITIYA THANK’S BRO….

  65. Sub 1ta thanx mchn… Thawa sub karamu…!

  66. Wellcome Malli..!
    Anagathedi Sinhala Rata Wenuwen Honda Gamak Denna Honde..

  67. නලින්

    ස්තුතියි උදාර සහෝ!

    පළවෙනි නිර්මාණයට සුභ පැතුම් දෙවන නිර්මාණය සමගින් ඉක්මනින් මුණ ගැසෙමු!

    ජය වේවා!

  68. සබට බොහොම තුති සහෝ…දිගටම සබ්දාන්න…ජය වේව…!

  69. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, පළමු එකටම නියම එකත්නේ ගෙනත් තියෙන්නේ, නියමයි නියමයි, දිගටම සබ් දාන්න, ජයවේවා.

error: Alert: Content is protected !!