You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 20] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 19 votes.
Please wait...

20 කොටස

නියෝජ්‍ය ආඥාපතිගේ සැලසුම සාර්ථක වෙනවා. නැවතත් චේ ග්‍යුන් සැකකාරියක් ලෙස සිරගත වෙනවා. ඒත් රජතුමා කිසිම වෙලාවක ඇය වරදකාරිය බව පිලිගන්නේ නැහැ. සියල්ලෙහිම සත්‍ය වටහා ගන්නා මියොන්ග් හී රජතුමාට උපකාර කරනවා. නමුත් නැවතත් නියෝජ්‍ය ආඥාපති එයින් ජය ගන්නවා. නමුත් මේ සියල්ලම ඔහුගේ සැලසුම් බව දැනගන්නා රජතුමා ඔහුට ගැලවී යා නොහැකි උගුලක් අටවනවා…

ඉතින් ඒ කතාවත් ඉවර වුනා. රජ කතා ටිකක් කම්මැලියි වගේද මන්දා නේද… එහෙම වුනත් කතාව රසවිඳපු, අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. අනිත් කතාවත් ඉවර කරලා ආයෙමත් අලුත් කතාවක් බලමු. එතකල් හැමෝටම ජය වේවා….

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

සමුරායි ගෝ(ර්)මේ [S01 : E07 & E08] Sinhala Subtitles | ටෝෆු හා පැස්ටා [සිංහල උපසිරසි]

“කවුරුහරි කෙනෙක් කනවා බලන් ඉන්නකොට නෙවෙයි අපේ කටට කෙළ උනන්නේ, ඒ පුද්ගලයා රසවිඳින හැටි බලන් …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. මයිකි

    රජ කාලේ කතා තමා හොදම. එවගේ තුන් කොන් ලව් හිත රිද්දනවා වැඩියි අක්කේ. රජ කාලේ කතා වලට සහය නලුවට වැඩි තැනක් දෙනවා ප්‍රදාන නිලිය එක්ක ඉන්න. අපිටත් හිත් රිද්දනවා වැඩියි. කදුලු පෙර පෙර බලන්න වෙන්නේ. නිලිය සහය නලුවා එක්ක ඉන්න එවා. කතාවට තැන්ක්ස් ලව් සිටොරි වලට මං කැමති කොරියන් කතා වල. තව කොරියන් කතාවක් දෙන්න. ලව් ස්ටොරියක් තියෙන

  2. Sub walata godak stuthi.good luck……

  3. මම බලපු සුපිරිම කතාවලින් එකක් !!! ඔයාට බොහොම ස්තුතියි

  4. akke harima lassana kathawak. oyata godak sthuthi..

  5. Akke oya subtitles dunna kill me heal me eke inna dnnma inna secret love tv series ekata sub dennako.aneee..

  6. thnx akka…

  7. අක්කේ පුළුවන් තරම් රජ කතා කරන්න. ඒවා පට්ට…

  8. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Thanks..
    Good Luck..

  10. හැම කොටසකටම අදහසක් ලියන්න බැරි වුනත් , ඔයා හදන උපසිරස නිසා කතා ආසාවෙන් බලනවා .බොහොම ස්තුතියි .

  11. iilangata weightlifting fairy kim bok joo dnnko akkee

  12. sub ekata nam godaaaaaaaaaaaak sthuthiyi…
    wadi wadiyen labenna ona…
    karana siyalu wada katayuthu sarthaka wenna oni

    ane akke pls……
    Two Worlds (W) 2016 sub karannako…eeelanga para..
    eka maarama lassanai…godak kattiya asaawen balan inne ekata sub ekak enakan…

  13. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම ස්තුතියි°|•|•|•|
    කතා මාලාව අවසාන වෙනක්ම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං..තවත් අලුත් කතා මාලවකින් හමුවෙමු!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  14. Sub ekata thanx

  15. niayamai…thanks KANISHKA sis..sub walata..ilagata lassana storyak thiyana darma 1k denna..jaya wewa……

  16. The Bride of Habaek eke sub eka denwda

  17. thanx tawath k-drama ekak dena.

  18. Thanxxxxxxxxxx…Good Luck !!!!!!!!!!

    • රජ කතා කම්මැලි නෑ. ලස්සනයි. ඔයා නියමට කරල thanks .

  19. Bride of Water God Eke ඊළඟට subtitles denna poluwanda

  20. Thank you. Tomorrow with you ekath iwara unama Bride of Water God dennako

  21. Scandal Makers (2008) , Suddenly Seventeen (2016) සබ් කරල දෙන්න පුලුවන්ද?

error: Alert: Content is protected !!