Friday , May 20 2022
Breaking News

Sex Education (2019-) [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 8.7/10. From 43 votes.
Please wait...

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම් එහෙනම්.

අලුතින් ඉස්කෝලෙට ආව හෝප් ලමයින්ව පුනරුත්ථාපනය කරන්න වෙනම වර්ධනය සහ සංවර්ධනය කියලා පාඩමක් උගන්වනවා.මේකෙන් කරන්නෙ නව යෞවනයන් අතර සිද්ද වෙන ලිංගික ක්‍රියාකාරකම් බොහොම නරක දෙයක් කියලා පෙන්නන එක.කොටින්ම කියනවනම් මේ පාඩම් කරන්නෙ ගැහැණු සම පිරිමි ළමයින්ව වෙනම වෙන් කරලා.මේ පාඩමෙන් පස්සෙ සමහරුන්ට සෙක්ස් කියන වචනෙ ඇහෙද්දිත් බය හිතෙනවා.කලින් ආදරවන්තයින්ගෙන් සමහර අය වෙන් වෙලා දැන් ඒ අයට අලුත් පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා.ඕටිස් සහ රූබි කියන්නෙත් ඒ වගේ දෙන්නෙක් හැබැයි මේ දෙන්නා පොඩි ප්‍රශ්ණයක් නිසා තරහා වෙලයි ඉන්නෙ.අයිසැක් සහ මේව් කියන්නෙත් එහෙම දෙන්නෙක්.මේ අයගෙන් දෙන්නෙක් අද කතාව අන්තිමේදි වෙන් වෙනවා.ඒ වගේම තව දෙන්නෙක් වැඩේ දුරදිග ගෙනියනවා.ඒකට නම් කට්ටිය කැමති වෙන එකක් නෑ.ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ.මීලඟ කොටසට උපසිරැසි හිරාන් සහෝදරයා අරගෙන එයි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  2. thanks ……………….

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  5. Thanks for Sub!

  6. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Thanks Brother…

  8. බොහොම ස්තුතියි සබ් එකට

  9. හිරාන් එරන්ද ගනේපල්ල

    අද 5 වෙනි එකත් දෙනවා කට්ටිය පොඩ්ඩක් ඉවසන් ඉන්න ….
    ලහිරු සහෝටත් බිහිම ස්තූතියි.

  10. 5 denwda bro ada

  11. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  12. Ude idan balanwa sub danne nedda ituru tike

  13. Sub eka daapanko bn

  14. Sub eka diyanko bn

  15. අද daanne නැද්ද ඉතුරු ටික

  16. අද rest ද…

  17. Ad anithwa danawad

  18. තෑන්ක්ස් සගෝ.❤️❤️❤️

  19. thank you

  20. Anith tikath ikmanata dandaaaaaa!

  21. thanks bro jaya wewa ithuru tikath ikmanatama dentoo

  22. Thanks ♥️♥️♥️
    Ithuru tikath ikmanatama denna

  23. Thanks….jayawewa….!

  24. මම විතරද ඕයි මේව්ට වඩා රූබිත් එක්ක සෙට් වෙනව නං කැමති

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  26. Me speed ekenma sub tika dagena yamu kollo… thanks cago

  27. ඉතුරු ටිකත් ඉක්මණට දෙන්ඩකෝ

  28. මෙතනින් එහාට නෑනේ

  29. Thanks sho sub ekata

  30. Thanks Ikmanata Subs Tika Denawata

  31. Thanks.. Superb

  32. Thanks sago….

  33. සබට තුති සහෝ ………
    ලුසිෆර් එකේ ඉතුරු එපි ටිකෙත් සබ් දෙන්න පුලුවන් විදියට
    ජය වේවා බයිස්කෝප් ටීම් එකට…

  34. Thanx sub එකට

  35. සිංහල උපසිරැසියට ස්තූතියි

  36. සච්ත්‍ර නිර්මාණ

    කොල්ලො සට සට ගාලා subtille දෙනවනෙ

error: Alert: Content is protected !!