Wednesday , February 8 2023

Sex Education (2019-) [S03 : E06] Sinhala Subtitles | ඔක්කොම කණපිට [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 9.7/10. From 46 votes.
Please wait...

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා අපි දැක්කා. කොහොම උනත් රූබිනම් ඕටිස් එක්ක තවම අමනාපයෙන් ඉන්නේ. (එහෙම නැතිවුනොත් තමයි පුදුමේ). සේරම ට්‍රිප් එකට සහභාගී උනත්, එරික්ට විතරක් යන්න බැරිවෙනවා එයා වෙඩින් එකකට නයිජීරියාවට යන නිසා. එරික් ආවේ නැති නිසා කොහොමහරි අවසානයේ ඇඩම් සහ රහීම් අතරේ මිත්‍රත්වයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒවගේම රහීම් කරපු ජරා, මෝඩ වැඩක් නිසා මුළු ට්‍රිප් එකම විනාස වෙලා ගියා දකින්න ඇතිනේ.. හැබැයි නොහිතපු විදිහට ඇඩම් ඒකෙ වගකීම බාරගත්තා.

හැබැයි කොහොමහරි අවසානයේ අපි හැමෝම අවුරුදු තුනක් පුරා මගබලාගෙන හිටිය අවස්තාව උදා උනා. ඒ ඕටිස් සහ මේව්ගේ එකතුවීම. තිබුණු අමනාපකම් ඉවර වෙලා දෙන්නම ඇත්ත තත්වය තේරුම්ගත්තා. හැබැයි මේ එකතුවීමත් තව කොයිතරම් දුරක්නම් යයිද කියලා හිතාගන්න බෑ. ඉවසීමෙන් බලාගෙන ඉමු. ඉතින් ඔන්න ඔහොම තමයි පස්වෙනි කොටස ඉවර උනේ.මේ කොටස ගැන මොකුත් නොකියා හිටියොත් හොඳයි කියල හිතෙනවා මට.

ඒවගේම මම හිතනවා මේක බලන හැමෝම කතාවේ ප්‍රධාන මාතෘකාවට අමතරව ගොඩාක් ලොකු දැනුමකුත් ලබාගන්න ඇති කියල. මොකද ලංකාවේ මේවා උගන්නෙම නැති නිසා. ඒවගේම ලිංගිකත්වය කියන විෂයට අමතරම මනුෂ්‍ය සම්බන්ධතා සහ හැඟීම් ගැනත් අපිට හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන් උනා කියල හිතෙනවා.

අවසාන වශයෙන් දැනුම්දෙන්න තියෙන්නේ, හත්වෙනි එපිය අරගත්තු පසිඳු සහෝදරයාට හදිසියේ අධ්‍යාපන කටයුත්තක් නිසා අපිත් එක්ක එකතුවෙන්න බෑ කිවුවා. ඉතින් ඒ නිසා මටම ඒකත් කරන්න සිද්ධ වෙනවා. අන්තිම කොටසත් කරලා ඉවර නිසා දෙකම එකවර අද රාත්‍රියේ දෙන්න අපි උපරිම උත්සාහ කරනවා. එතෙක් අපිත් සමග ඉවසීමෙන් රැඳී සිටින්න කියල ඉල්ලන ගමන් මම ලිපිය අවසන් කරන්නම්.

බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The Last of Us [S01: E04] Sinhala Subtitles | ප්‍රහාරකයෝ [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් ආන්දෝලනාත්මක එපිසෝඩ් එකකට පසුව නැවතත් මේ හමුවෙන්නේ හතර වෙනි එපිසෝඩ් එක සමගින්. ගිය …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. Thanks a lot saho sub ekata

  2. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. thanks …………………

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  6. Thanks for Sub!

  7. ithuru 2ka ada heta danawada balanna hadanne eka digata

  8. thank you

  9. බොහොම ස්තුතියි සබ් එකට…

  10. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. අඩේ ඉතුරු දෙක් දෙන්න්කො ඉක්මනට… ජය…

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  13. thank you niyamai elama

  14. මම මේක අහම්බෙන් වගේ බලන්න පටන් ගත්තේ. ඒත් මේක සුපිරි කතාවක්. ලංකාවේ ලිංගික අධ්‍යාපනය නැති එකේ වෙනස නම් හොඳටම තේරෙනවා. සමාජ සම්බන්ධ තා ගැන හොඳ අවබෝධයක් ලැබෙන කය්හාවක්. සබ් දෙනවට තෑන්ක්ස්.

  15. Ade etiri deka danne nadda

  16. thanx bro pattama wadak oyala karanne

  17. Lahiru Rashmika

    Thank you baiscope eke hamotama

  18. Nimthaka kumara

    Thanks bro

  19. Adoo thank you bn ❤️

  20. තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය පට්ටම වැඩක්

  21. තෑම්ස් අයියා සබට❤ බයිස්කෝප් අඩවියට ජය

  22. McMillanStyles

    Sub eka download වෙන්නේ නැනේ ඇයි ?

  23. Kalpa Liyanage

    Ado taama nane ituru deka eeye idan balanwa bn

  24. Thanks brother ♥️♥️♥️♥️♥️♥️

  25. Thanks…..jayawewa….!

  26. ada naa wage neda ethuru deka 🙂

  27. මේව් ගෑනිට නං ඉස්සර ඉදලම ආස නෑ… පව් ඕයි රූබි

    • Maeve-otis t වඩා otis-ruby තමයි ගැලපෙන්නේ. ඉතුරු episode 2n තමයි මොකක්ද වෙන්නේ කියලා blnda one. Adama dammot hondaine

    • Lahiru Bandara

      සිරා බන් මටත් හිතුනා. රූබිත් එක්ක සෙට් වුණානම් සුපිරි කියලා.

  28. Ethuru Deka denakm Ahrila Enne Brothers :]

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  30. Ada denwda ithuru deka plzz reply

  31. thankz bokka

  32. සබ් එකට ස්තුතියි
    ජය…

  33. Adarri.bn me කැපවීම ta.

  34. Thank you brother.

  35. දෙකම අද denda බලන්න කොහොම hari.
    Thanx sub ekata

  36. සිංහල උපසිරැසියට ස්තූතියි

  37. THanks brother

  38. Niyamai sago….

  39. චතුර කාවින්ද

    ඉක්මනින් ඕනේ අනිත් ටික

  40. Jaya wewa.Anith tikath ikmanatama ona

error: Alert: Content is protected !!