Wednesday , September 23 2020
Breaking News

Shadowhunters [S01 : E05] with Sinhala Subtitles |මිනිස් වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

ඉස්සරලාම ස්තූති කරන්න ඕන සමීර කරුණාරත්න සහෝදරයට මේ කතා මාලවට උපසිරැසි දාන්න අවස්ථාව දුන්නට. මේක මගෙ පලවෙනි උපසිරැසිය ඒක හින්දා පොඩි පොඩි අඩුපාඩු ඇති. ඊලග උපසිරැසි මීට වඩා හොදින් දෙන්නම්. දැන් කතාව දිහාට හැරෙමු.

කලින් කොටසින් පොඩ්ඩ්ක් කියන්නම්. ඔයාලට මතක ඇතිනෙ ක්ලැරී හදන්නෙ මර්ණීය කුසලානය හොයාගන්න කියලා. ඒත් එයාගෙ මතකයන් ඉවත් කරලා හින්දා ඒව නැවත ලබා ගන්න මැග්නස් ගාවට යනවා.ඒත් ඉතින් වැඩේ කරගෙන යනකොට ඇලෙක්ගෙ අවුලක් හින්දා ක්ලැරීට ඒ යක්ෂයාව මරන්න වෙනවා. ඕක තමයි සාරාංශය. එතන ඉදන් මොකද වෙන්නෙ කියල බලලම ඉන්න.

අඩුපාඩු, වැරදි තියෙනවනම් කොමෙන්ට් කරන්න. එතකොට ඊලග සබ් එක දෙනකොට ඒවා හදාගෙන හොද උපසිරැසියක් දෙන්නම්. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු.

ජය වේවා!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. Shadowhunter eke s01 ep5 sub wada karanne nane oyalage can’t open file kiyala watenawa

  2. තැන්ක්ස් මචන්… පට්ට කතාවක් මේක

  3. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  4. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te 😀

  5. තිසර නියෝ


    උපසිරැසියට තුති ලහිරු සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  6. Madhushanka Samarakkodi

    ane kawru hari hash ekak dennakoooo

  7. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. thx macho

  9. AMMO BALA HITAYA KALAYAK

  10. Udara Damith B\K

    ඉක්මනින් අනිත් කොටස් දෙන්ඩෝ

  11. Udara Damith B\K

    ………………………….THANKS…………………………………
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

  12. Udara Damith B\K

    ……………………….බොහොම ස්තූතියි ……………………..

  13. Thanks saho sub 1ta. Attack on Titan imdb 8.8 anime series ekata sub denna. digatama sub demu

  14. Madhushanka Samarakkodi

    hash ekak hambuna…thanks sahoo subekata.
    25dd77e7162d3eb425be0b9bc662c4b48e196540

  15. Madhushanka Samarakkodi

    hash ekak dennako awru hari….

  16. Ambe ate yantan ty bro ohoma yamu

  17. Thank you!!
    Machan puluwan nam “Bates Motel” season 4ekata sub denna.

  18. ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

    ඊළග එක ඉක්මණට දෙන්න.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  19. Eka mchn digatama sub eka denna

  20. එල

  21. සබ් එකට තුති සහෝ අනෙක් එපි ටිකෙත් සබ් දාමු….
    ෴ජය වේවා෴

  22. mekata suba dapu sahota kokada une magadi wede nawathuna
    macho digatama meke saba dapana api balagena innawa

  23. Pavara Rashmika

    than denakan mai hitiye ithuru tika ikmanata denna puluwan nam….

  24. meka denakan thamai balan hitiye.thanks bro…

error: Alert: Content is protected !!