Saturday , June 19 2021
Breaking News

Sherlock [S02 : E02] | බැස්කවිල් දඩයම් සුනඛයෝ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 15 votes.
Please wait...

sherlock A Study in Pink

සමාවෙන්න ඕනේ මේක බලාගෙන හිටපු හැමෝම, මට. මාර වැඩ ගොඩක් අස්සෙ තමා මේක කරේ. කොහොම නමුත්, මේ සැරෙත් උපරිම විදිහට තේරෙන සිංහලෙන් උප්සිරැසි නිර්මාණය කරා කියලා තමා හිතන්නේ. ඒත් ඉතිං වෙනස් වෙන්න ඕනේ තැන් එහෙම තියනවානම් කොමෙන්ටු වල ඒවත් දාන්නකෝ.

මේක ෂර්ලොක් හෝම්ස් පරිවර්තන කතා පොත් මාලාවේ මම හරිම ආසම එකක්. මේකෙ කතාවත් කියන්න ගියොත් රස නැති වෙනවාඅ බලපු නැති අයට. පරීක්ෂණයක් නැතුව කෑ මොර දෙමින් ඉන්න ෂර්ලොක් ට මේ සැරේනම් හමු වෙන්නේ, ඔහුගේත් නිගමන වැරදී යන, ඔහුටත් විසඳන්න ටිකක් අමාරු පරීක්ෂණයක්.

ඉතින් බලල, සිංහල උපසිරැසිත් රස විඳලාම ප්‍රතිචාරයක් දාලා යන්නකෝ. ස්තූතියි.

Sherlock (2010) on IMDb

 

 

92effea3fd692f677f18ec52645bfd28e6f81055
8021b6a478550226e92be1afcc19904cad12fdac
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමත් නිර්මල (කිරා)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                         Next Episode >>

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Tank you for the sub

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  3. Gayan_madushanka_

    Thanks bro

  4. thank you very much

  5. senaka wickramasinghe

    thank you very much

  6. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  7. Thanks 4 the sub…

  8. ස්තුතියි සහෝ…
    ජය වේවා..!

  9. ස්තුතියි චමත් සහෝ

    ජය වේවා!

    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.

  10. buddila nilaksha

    එළ එළ මාත් බාගත්තා .සුපිරි සබ් තමයි බයිස්කොප් එකේ .

  11. Ela Bro………….

  12. chathushka samarasinghe

    නියමයි
    🙂
    🙂
    උපසිරැසියට ස්තුතියි…… 🙂
    🙂
    ජය වේවා!

  13. Hiran Sharanga

    Thanks bro…

  14. S2 E3 Sub dennakoooooooooooooooo

  15. s2 e 3 ekat dennoooooooooooo

  16. thank u

  17. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  18. Machan shelock s02 e03 sub nedda?

  19. nishshanka ruwan

    ස්තුතියි 🙂

  20. මෑත කාලයේ බලපු හොදම කතා මාලාවක් ලබාදීම ගෑන මුලින්ම ස්තුති වන්ත වෙමි. මේ කොටසට පසු කොටස අමතක වුනා නම් කරුනාකර ඉක්මනින් ලබා දෙන මෙන් ඉල්ලාසිටිමි.

    බොහොම ස්තුතීයි සහෝ……….

  21. ko 2-3 episode eka?

  22. Sachith Knight

    elzzzzzzz………… machan ilaga kotasatath subs danna. good luck

  23. ikmanta anika dnnako api balan innawa

  24. season 2 episode 3 eka danawada

  25. denna adahasak aththema na wage

  26. ko ithuru kotasaaaaaaa

  27. anith eka gana adahasak nadda?

  28. meka nam supiri bro thanks. koooooooooo anith kotase sub denna adahasak nadda bro

  29. Sherlock [S02 : E03] meke sinhala sub nadda?

  30. Amila Senanayaka

    Season 2 Episode 3 උපසිරසිත් ඉක්මනට දෙන්න,baiscope ඒකට ජයෙන් ජය….!!!

  31. EELAGA KOTASA KAWADADA DENNEAAAAAAAAAAAAAAAAAAAA

  32. ELA. IKMANTA ITHURU KOTASATH DENNA.

  33. ela wadak. meke s2e3 ekatath ikmantama sub denna. all the best

  34. බොහොම ස්තූතියි චමත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  35. ela kiri mchn…sub walata thanx.. anik ekath ikmanatama demu… Great work bro..

  36. aනේ බොහොම ස්තුති උපසිරසියට … අපි හිතුවේ අමතක වෙලා කියල

  37. කළිදු වසුක

    සුපිරියි සහෝ

  38. Patta Saho….. Thanskzz

  39. “චූටී මල්ලි”

    කිරා මරු මරු
    කිනාගෙ කවුරුහරිද දන්නේ නෑ
    සබට තුති
    ඔබට ජය……….

  40. අම්මෝ බලන් ඉඳල එපා උන මේක දෙනකම්, තාම සීසන් 3 එක බැලුවෙත් නෑ 2 එක ඉවර නැති නිසා, ඉක්මනට අනිත් කොටසටත් සබ් දෙමු.

  41. thanks chamath

  42. නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  43. meka labena kam sahena kalayak balan hitiya… thnk u very much

  44. thanks mchn… 🙂

  45. Sub walata thnx.

  46. Great!!!!!

  47. finally thanx brov….

  48. හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා පරක්කු වෙනකොට
    හෝම්ස්ව අමතක වෙලාවත්ද කියලා 😀
    ස්තුතියි සහො 😀 ජය

  49. නලින්

    ස්තුතියි චමත් සහෝ

    ජය වේවා!

error: Alert: Content is protected !!