Tuesday , September 22 2020
Breaking News

Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

Sherlock

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..?

එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක ඇති නේද..?? ෂර්ලොක් බොහොම අමාරුවෙන් මගුල් ගෙදර කතාව කරගත්ත හැටියි. ඒ අස්සෙම කරන්න ගිය අපරාධයක් වලක්වා ගත්ත හැටිත් කට්ටියට මතකයි කියලා හිතනවා..

ඔන්න අදත් ඒ වගේම, ඊටත් වඩා සුපිරි කොටසක් තමා තියෙන්නේ. මේකේ ඉන්න අපරාධකාරයා තමා ෂර්ලොක් කියන විදිහට ඔහුට හමුවෙලා තියෙන භයානකම කෙනා. මොකද පොරට පුළුවන් මිනිහෙක් දැක්ක ගමන් ඒ කෙනාව යටත් කරගන්න පුළුවන් එහෙමත් නැත්තන් පීඩනයක් දෙන්න පුළුවන් කාරණය හොයාගන්න. එහෙම කෙනෙක් හමු උනාම ඉතිං ෂර්ලොක් උනත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. මේකෙ අපි කවදාවත් නොහිතපු දෙයක් සිද්ද වෙනවා. ෂර්ලොක් ආයෙමත් මැරෙන්න යනවා, සහ ඒ වැඩේ කරන්නෙත් ෂර්ලොක් ගේ ළගින්ම ඉන්න කෙනෙක්. එහෙනම් කට්ටියට කතාව බලන්නම වෙයි ෂර්ලොක් මැරිලා කතාව ඉවර වෙනවද නැත්තන් බේරිලා තවත් සීසන් එකක් කරා යනවද කියලා දැනගන්න. එහෙනම් සැමටම ජයවේවා..

Sherlock (2010) on IMDb

 

 

aca1b874ff9ac0d057218da3f4679b2a2f8c2902
1d29b6392ea4458be6775ebb4f9363dfe07baa47
dfef8dd6cbf5f3b7aa939281b4225711e4ba6214
54d479415bd756f5032760ea21a1d35b303fd9d0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

98 comments

  1. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  2. Thanks 4 the sub…

  3. Sub ekata thanks bro

  4. ඉසුරු මැදවල

    මේ සීරියස් එකට සුබ් දුන්න හැමෝටම ස්තූතියි!

  5. pattama tv seris eka. season 4 ekath daannaaaaa……

  6. season 4 awith…denne nadda apita?

  7. Season 4 awoooo…tak gala dennoooo

  8. 2016 dendooooooooooo onna ewith

  9. He kollo sesan 4 eka sub denda aaaaaa me sathiyema eka epsode ekak giyane api balan innawa aaaaaaaaaaa onna ba kiyanda nam epa

  10. සීසන් 4 ඇවිත් සබ් ගහන් නැද්ද …?

  11. thx bn sub ekata eth meke season 4 enne nadda bn???? 🙁

  12. thx nx tnx a lot bro se 4th thiyanawanam puluwan welawaka danna godaaaaak tnx

  13. aluth eka awith nedda tama….: 🙁

  14. ඊළග සීසන් එක ගැන ආරංචික් නැද්ද…. සබ් ඔක්කටම තෑන්ක්ස් බොක්කෙන්ම

  15. KO bn kawadada season 4 denneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee????????????????????????????????????????????????????????????????????????????????

  16. සුපුන් මධුසංක

    Subs dipu hemotama thanks….. ela ela…..

  17. season 4 e1 link 1 දාන්නකෝ

  18. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  19. thanks macho elaZ 🙂

  20. hiran sharanga

    මේකේ තව සීසන් එකක් ඇති නේද සහෝ… ඉක්මනින් ඒකත් දාන්න.. මට නිකම් පිස්සු වගේ ටීවී සීරීස් එකක් නොබල ඉන්නකොට…. මේ සීරීස් 3 ම සහෝ ගේ සබ් වලින් බැලුවා.. ගොඩාාාාක් පින් ඈ….

  21. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි…

  22. Nadun Narampanawa

    Superb…good job :-*

  23. මචන් හැම සීසන් එකම හොඳයි….season4 ඇවිලල නේද ………………………………………………

  24. Thankx bro
    Mchn season 4 eka enne kawadda?

  25. sub ekat thanx aaaaa

  26. වරුණ නිරෝෂණ

    උපසිරැසියට පින් මචං………

  27. නිශ්ශංක රුවන්

    ස්තුතියි 🙂

  28. season 4 nadda ah?

  29. එල් ම්ක්ච්ොෝ න්ිය්ම්ය්ි

  30. super….

  31. එල වැඩක් මචන්…
    තවත් ඉදිරියට කරගෙන යාමට හැකි වේවා..
    ජය වේවා……..!!!

  32. high 5 4 ur briliant work !!

  33. Niyamai kollo ekmanata season 2 episode 2,3 denna jayawewa

  34. tawa tibbot patta

  35. Achintha sameera

    ප්‍රසන්න ප්‍රියදර්ශන thanks macho sab ekata

  36. supeerrrrrrrrrr

  37. කළිදු වසුක

    ඊලග සීසන් එකත් කරමු නේද සහෝ

  38. තිබ්බ ඇම්මට english වලින් බැලුවට තේරුම් ගන්න අමාරුයි..සහෝදරයා සැහෙන හොඳ,අමාරු වැඩක් කරේ .
    බොහොම ස්තුතියි .
    ජය වේවා !

  39. එක දිගට 03වෙනි කතා මාලාව ඉවරවෙන්නම දුන්න එහෙනම්.
    මම මේකට ඔයා උපසිරැසිය දුන්න වෙලාවේම download කරගෙන බැලුවා.
    හදිස්සියට comment එකක්වත් දාලා යන්න අමතක උනා.
    එත් ithin මේ වගේ සුපිරි TV series වලට සුපිරි උපසිරසි දෙනකොට අපි කොහොමද comment එකක් නොදා යන්නේ.

  40. ඉනූෂ අඹගහවත්ත

    දෙයියනේ මේකනම් පට්ටම කතාව..මම season1,2 මාර ආසාවෙන් බලල season 3 එනකම් ඇඟිලි ගැන ගැන හිටියේ… season 3 මුල් කොටස දෙක බලනකොට මට හිතුනා අනේ ලස්සනට ආපු කතාව නිකන් මදි වඟේ වෙනවද කියල…ඒත් මේ දෙවෙනි කොටස අවසානයයි තුන් වෙනි කොටසෙ අවසානයයි දැක්කම පිස්සු හැදෙනවා..හැම පුංචි සිදුවීමෙම..වැඩකට නෑ කියල හිතපු හැමදේම මාර තේරුමක් තියෙනවා season 1,2 බලලම මේ season3 බලන්න..පට්ටම කතාව..පිස්සූ හැදෙනවා..දෙයියනේ මොරියාටි මැරිල නැද්ද එතකොට??? නැත්නම් මොකක්ද අපි ඒ දැක්කේ??? ගොඩක් පිං සහෝදරයා මේකට උපසිරැසි ලබා දෙනවට…

  41. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  42. mudiya / මුදියා

    කොටස් තුනෙන් සීසන් එක ඉවරද.
    අවුලක් නෑ ඒකත් හොඳයි ඉතිං.
    නියමයි ප්‍රසන්නයා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!

  43. බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛

  44. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…..

  45. බොහොම ස්තුතියි…!!! ^_^

  46. baluwa patta

  47. Nimesh Isuru Jayalath

    thanks a lot mcn ………………..
    dan ilagata mokada wenne

  48. ස්තුතියි ප්‍රසන්න සහෝදරයා!!!!පස්ටෙට තියනවා වැඩේ 🙂

  49. thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!season 4t awama sub denna….good luck!!!!!!!!!!!!!!!!!!””

  50. season 4 apu gaman one sahoo….api balagena innawa

  51. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  52. dananjaya prabath

    ‍බොහොම ස්තුතියි……

  53. supiri kollo.meka kalin download karagathta.beluve ne.den sinhala sub tiyanavane .denmama meka balanawa..

  54. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..
    එළකිරි.. Season 1 & Season 2 එකටත් සුභ මොහොතින් අත ගහමු.. 😛

  55. bohoma sthuthi ප්‍රසන්න oya karapo de bohoma watinawa meka balanna godak athai bohoma pin. me wage thawa kathawakin hamba wemau oyata jaya……………

  56. ammo fattama fata fata…. thankz a lot wewaa saho…

  57. “චූටී මල්ලි”

    මේකනම් පට්ටම ටීවී කතාව බන්
    ආයි 2ක් නෑ
    මෙන්න මේ වගෙ එකක එපි 10 වගෙ එනවනම්
    තව සීසන් එකකට ගියොත් හොදා මේක
    සබට තුති
    ඔබට ජය…………..

  58. ශාන් විමුක්ති [විමා]

    එල කොල්ලෙක්නේ ආ
    බොහොම ස්තුතියි මචෝ සබට වගේම මේක ඉවර කලාට.
    මේක දෙන්න කන්න වෙන කට්ට තේරෙනවා එකෙන්ම
    උබට කියන්න මට මහා අවාසනාවන්ත වැඩක් උනා බන්
    හොයන්නේ බලන්නේ නැතුව ෂර්ලොක් එපි 2 ආයෙත් බාලනේ එපි 3 කියලා හිතාගෙන බන් ෂිට්
    🙁

  59. ගයාන් රූකාන්ත

    අම්මෝ ඔන්න ගත්තා මචන්
    ජය වේවා

  60. Thank you bro!! 🙂

  61. thanks machan..

  62. සබ් දෙනකම් බලාගෙන හිටියේ මරු 🙂

  63. elazzz thnxzzz

  64. good work dude

  65. නියමයි කොහොම හරි සෙට් එකම දුන්න නේ එල

  66. තෑන්ක්ස් වේවා!

  67. pattayi saho

  68. 🙂 bohoma thuthi !

  69. bohoma thuthi!

  70. bohoma stuti saho…. .

  71. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  72. ela machan…………….owane weda

  73. thanks saho

  74. මචො S3 E2 එකත් ඩියන්කො ඔහොම්ම

  75. Thxxx homes katha nobalana kattiya kawuda onna dama banna damma jaya

  76. Niyamayi saho

  77. ස්තුතියි

    😉

  78. elakiri….Thankzzzzz

  79. Tx meyka nam niyama kathawak

  80. නලින්

    ස්තුතියි ප්‍රසන්න සහෝ

    ජය වේවා!

  81. ELa ela ela

  82. Fattaa sahoo,….denakan unneeee….thankss sub ekatahhh,….

  83. Thanks ………………

  84. Oya thiyenne deela ela

  85. Thanks kolla

  86. Maxxama meyka anakam unne

error: Alert: Content is protected !!