Saturday , April 10 2021
Breaking News

Sherlock [S04 : E03] with Sinhala Subtitles | අවසන් ගැටළුව (සහෝදරිය) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 39 votes.
Please wait...

Sherlock S4-1

කොහොමද කස්ටියට… ඔන්න මම අවසාන කොටස අරගෙන ආවා….හම්මේ.. මට පලු යන්න බනින්න ඇති නේද? ඇත්තටම පුද්ගලික වැඩක් වැටිලා සතියක්ම මාව ඒකට හිර උණු නිසා තමයි මේ පාර දෙන්න පරක්කු උනේ. වෙන කෙනෙක්ට දෙන්න හදලත් මමම පරක්කුවෙලා දෙන්නම් හරි කියලා තීරණය කළා.. ඉතින් කතාව අරගෙන සිංහල උපසිරැසිය දෙනකන් බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි… එහෙනම් අපි යොමුවෙමු කතාව දිහාවට.

දෙවෙනි කොටස අවසාන වෙන්නේ ෂර්ලොක් හෝම්ස් ට සහ මයික්‍රොෆ්ට්ට තවත් සහෝදරියක් ඉන්නවා කියන එක කියමින් වගේම ඇය ජෝන් වොට්සන්ට වෙඩි තබමින්. ජෝන් ට මොකද උනේ? ඇත්තටම ජෝන් ට වෙඩි තිබ්බේ තුවක්කුවකින් නෙමෙයි. විදුලි තුවක්කුවකින්. ඒ නිසා ජෝන් මැරෙන්නේ නැහැ. හැමෝටම තිබුණු ලොකුම ප්‍රශේනේ ඕකනේ? එතකොට කවුද මේ සහෝදරිය? සර් ආතර් කෝනර් ඩොයිලි මහත්තය ලියපු කතාවල නම් එහෙම කෙනෙක් ගැන සදහන් වෙන්නේ නැහැ. ඒ උනාට සැගවුණු සහෝදරයෙක් ගැන කියලා තමයි මයික්‍රොෆ්ට්ව පොත් වලින් හදුන්වා දෙන්නේ. ඒ සිද්ධාන්තය ඔස්සේ යමින් තමයි මේ රුපවාහිනී කතා මාලාවේදී ඇයව හදුන්වා දෙන්නේ. ඉතින් මෙයා මෙච්චර කල් කොහෙද හිටියේ ? ඒ ගැනත් පොඩි දෙයක් කියන්නම් මම. කතා මාලාව යන අතරමගදී මයික්‍රොෆ්ට් කතා කරනවා ශේරින්ෆෝඩ් කියලා තැනකට. මතක් උනා ද එහෙම තැනක්? අන්න හරි. එතන තමයි එයාව තියාගෙන ඉන්නේ.. ඉතින් ඇයි එයාව එහෙම තියාගෙන හිටියේ? ඇයි ෂර්ලොක් එයා ගැන දන්නේ නැත්තේ? මයික්‍රොෆ්ට් හංගන රහස මොකක්ද? ඒ රහසින් තියාගෙන හිටපු තැනින් කොහොමද සහෝදරිය එළියට ආවේ? එයා මොනවගේ කෙනෙක් ද? එකී මෙකි නොකී හැම දෙකටම උත්තර දැනගන්න අද ඔයාලට පුළුවන්.

මේ කතාව අවසන් ගැටළුව කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒ උනාට ඒක ගැටළුවක් නෙමෙයි. ගැටළු රාශියක එකතුවක් විදියට තමයි අද කතාව ඇවිල්ලා තියෙන්නේ. දුකින් උනත් කියන්න ඕනේ ඉතින් මේකේ නැවත කොටසක් එන්නේ නැහැ කියලා නිවේදනය කරලා තියෙනවා. 2010 දී කතාව එළිදක්වලා 2014 දී තුන්වෙනි වෙළුම එවලා නැවත වසර තුනක් ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්න සලස්වලා හතරවෙනි වෙළුමට කොටස් තුනක් පමණක් දීල ඉවර කරන අපුරු කතා මාලාවක් තමයි මේ විදියට ඉවර වෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් උපරිම සාධාරණය කරලා කියලයි මට හිතෙන්නේ. එසේනම් නැවතත් තවත් කතා මාලාවකින් හෝ චිත්‍රපටියකින් හමුවෙමු. එතෙක් ජයවේවා!!

Sherlock on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sherlock.S04E03.HDTV.x264-BRISK

Sherlock.S04E03.720p.HDTV.HEVC.x265-RMTeam

Sherlock.S04E03.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Season                   All Episodes                        Next Episode >>

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තුතියි සහෝ❤️❤️

  2. Gayan Madushanka

    Thanks bro.

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  4. thank you dasan sahodaraya

  5. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  6. senaka wickramasinghe

    thank you very much

  7. Sub ekata thnks mcn okkma tika eka paarama bewaa bn very very thanks

    gd luck

  8. Thank u Mcn !!

  9. බොහොම ස්තුතියි

  10. Thank you saho

  11. Vidura Prasangana

    Thanks mchoo

  12. රුමේෂ් කහවත්ත

    Thank you mcho…!!!

  13. thanks for all episodes

  14. Rohana Chaminda Bandara

    උපසිරසයට බොහොම ස්තුතියි …..

  15. Thnx broo…………..

  16. Hamme dala neda meka?? Ada dekke.. thanks machan

  17. DR.strange (2016) sub eka dhennako>>
    plz plz plz plz plz

  18. Thanks…

  19. Thanks..

  20. Sub ekata thanx bro

  21. thanks bro sub 1ta…

  22. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. thanks sahooo…

  24. thanks bro…
    jeyen jaya…

  25. බොහෝම ස්තුතියි සහෝ උපසිරසියට

  26. ammooooooooo godakkkkk tanxxx broo!!!!!…….

  27. Chalana Rukshan

    thnx bro…

  28. Hasith Sandaruwan

    Thanks broo! Niyamai aaaa

  29. niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. පින් සිද්ද වේවා.

  31. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ

  32. Udara Damith B/K

    බොහොම ස්තුතියි

  33. Udara Damith B/K

    මටනම් මේකේ අන්තිම හරිය බලනකොට සිරාවටම ඇඩුනා

  34. මග බලා……ගෙන හිටියේ කවදද සබ් දෙන්නේ කියලා
    බොහෝම තුති සබි එකට ……

  35. Savindu Induwara

    ස්තූතියි සහෝ උපසිරසියට

  36. බොහෝම ස්තූතියි සහෝ.. පරක්කු උනාට අව්ලක් නෑ කියලා හිතාන බලාගෙන හිටියේ මේක බයිස්කෝප් එකෙන්ම දෙනකල්..දැන් ඉතින් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලනවා.. තෑන්කූ ආයෙම පාරක්..

  37. thx brooo

  38. elma saho thanks.
    jaya wewa!!!!!!!!!!

  39. Thnkz bn ❤❤❤

  40. Gathsara Umesh Kumara

    හම්මේ…මේක ගැන ඉතින් කියන්න දෙයක් නැනේ..මම් වදදුන්නු තරම්.න්තිමට හරි සබ ගෙනව එකට් නම් බොහෝම sස්තුටුයි.එහෙනම් වධක කාලය මම නිමාකරවා අයියේ..සබට බොහෝම ස්තූ.තියි…

  41. එලම මචෝ.
    බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

error: Alert: Content is protected !!