Thursday , January 20 2022
Breaking News

She’s The Man (2006) | මෙන්න කෙල්ල…

Rating: 9.7/10. From 3 votes.
Please wait...

ඔන්න මම ලියන දෙවනි ලිපිය.. අද ලියන්න හිතුණේ මම වැඩියෙන්ම ආශා කරන කතාවක් මොකො දන්නවාද එකෙ මම ආශා නළුවො ඩබලම ඉන්න නිසා. හැබැයි මෙක දැනටම බලලා තියෙනවා ද දන්නේ නැහැ . මෙක 2006 දි තිරගත උණ බයිස්කොප් එකක් නිසා.

ගිය සැරෙ වගේ වැඩි පුරා ජෙරු නැතුව කෙළින්ම කතාවට බහින්නම් කො..
මෙන්න මෙහෙමයි ෂින් එක යන්නේ.. මෙකේ ප්‍රධාන චරිතය එනම් ‘Viola’ ෆූට්බොල් ටීම් එකෙන් අයින් කරනවා. මොකො එයාලට කොල්ලොන්ගෙ ටීම් එකට එන්න අවසර නැති නිසා. එ නිසා ඇය හිතනවා ‘ එක්වෙන්න බැරිනම් පරද්දන්න ඔනි ‘ කියලා.

මේ අස්සේ අනික් සිද්ධිය තමයි Viola සහ ඇගේ අයිය ‍ටුවින්ස්ලා විම.. ඒක නිසා ඇය තමන්ගෙ අයිය වගෙ වෙස් වළාගෙන අයියා ගේ කොලෙජ් එකට රිංගනවා.. මොකො අයියකාරය පොඩි කෙස් එකට පිටරට හොරෙන් පනින නිසා… මේ කොලෙජ් එක තමයි Viola ඉස්සෙල්ල සෙල්ලම් කරන්න හිටිය එකේ ප්‍රතිවාදියා…
කොලෙජ් එක අස්සෙ වෙන ජරමර ඔක්කොම ඔයාලා බාගෙනම බලන්නකො.. මෙයාව අහුවේවිද ? කොහොමද ෆූට්බොල් මැච් එක ගහන්නෙ එහෙම කියලා…

කොමෙන්ට් එකක් දාලාම යන්ට හොඳේ… 🙂

ලිපිය – උදාරයා

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. අනේ සිංහල සබ් 1ථ් දාන්නකෝ. ලස්සන ෆිල්ම් 1ක්

  2. සිංහල සබ් :/ 🙁

  3. NAWODI THATHSARANI

    me wagema korian TV series 1k thiyenawa. nama thamai sungkyun kwan scandle. ane 1ke subuth dennako. mekath hodai, mn baluwa.


  4. නියමයි
    😛
    තුති……. 🙂

  5. oke original eka tv series ekak korean. Sungkyunkwan Scandal kiyala. dan asaliya mala kiyala tv eke yanne eka thama…

  6. mama meka baluwa sin sub nadda ane

  7. මේක බලන්න බැරි උනා.

  8. mng asama film eka

  9. nasty ha patta film ekak wage

  10. hodai macho eth mata wediya alluwe na.. idiriyatath liyanna

  11. මේක නිකන් බැලුවා බැලුවා වගේ මතකයි 🙂

  12. super film 1 bro

  13. PATTA PATTA

  14. Aulak Ne Onna Bala Iwara Kala

    Thanks Machan Film Eka Nama Aulak Ne,

    Jaya Wewa.

  15. මෙක බැලුවා වගෙ මතකයි..!! Football game එකකුත් යනව නෙද..??

  16. Niyama film 1 sahenna kalayak tisse balanna hitagena hitiyata bary una tanx bro

  17. සමන් කලුබෝවිල

    මම මේක බලලා තියෙනවා…. එල ෆිල්ම් එකක් ආයෙත් බාගෙන බලන්න හිතෙනවා….. thankx ඔක්කොටම

  18. මෙක නම් ගොඩාක් ඉස්සර බලමු මුවි එකක්

  19. Is it me or does this soccer game have more nudity than most?
    😀 😀 😀

  20. රජිත්

    මේකේ හින්දි කොපිය තමා “දිල් බෝලේ හඩිප්පා” කියල ආවේ

  21. තෑන්කු තෑන්කු කට්ටියටම..

  22. good film plz watch !!!!!!!!! එල

  23. Ela Ela Onna Henam Putho Mama Bewa……….
    Jaya Wewa………

  24. ඔන්න සහො බනව. ටව ටව ඩෙන්න ලබෙව!

  25. ඔන්න මමත් බාගත්තා

  26. thanks saho…..

  27. ela ela ona api banvaaaaaaaaaaaaaaaaaaaaaa

  28. මෙක නම් සුපිරිම කතාවක් , මම මෙක බලල තියනවා .
    එලම ෆිල්ම් එකක් .. අනිවා බලන්න ඕන.

  29. හෙට රැට බලන්න ෆිල්ම් එකක් හම්බුනා…. බොහෝම ස්තුතියි…. ඔන්න මාත් ෆිල්ම් එක් download කරගත්තා…..

  30. ඕකේ හිංදි කොපිය තමයි “dil bole hadippa” මං දෙකම බැලුවා…..එලම කිරි ජය වේවා සහෝ

  31. ඒ ඩිංගට 4 වෙලානේ! බලන්නකෝ ඉතින්….

  32. හොඳයි හොඳයි උදාරයෝ! මට දුක මේ වගේ කෙනෙක් තාම මුණ නොගැහුන එකයි.
    දැන්නම් බෑ, පස්සේ බා ගන්නවා.(වෙලා නෑ) හැබැයි කොහොමහරි බලනවාමයි. තැන්කූ හොඳේ!

    මමද කොහෙද 3.

  33. Suren n. Semage

    සුභ දවසක් හැමොටම!!!

    සිංහල සබ් නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද … බං…
    මොනව වුනත් ෆිල්ම් එකට තෑන්ක්ස් මචෝ.

  34. sinhala sub thibunanam elama thamai

  35. hmmmmmmm ela saho onna ada man 2 but love storyyak wage neda hm kamak na onna na ba nokiya adath bgatha.thanks saho ,

  36. adath man 1a….hureeeeeee…thanks

error: Alert: Content is protected !!