Wednesday , September 23 2020
Breaking News

Shooter [S01 : E04] with Sinhala Subtitles | මොසකලා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Shooter

න්න ගෙනාව හතරවන කොටස. සමාවන්න ඕන තියෙන වැඩ රාජකාරි එක්ක මේ ටිකේ කාර්යබහුලවිම නිසා සබ් එක පරක්කුයි. ලබන සතියෙත් සමහරවිට එහෙම වෙයි. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් වගේ බලමුකෝ.

ඔන්න අද මොසකලාවල සිදුවීම ගැන පෙන්වනවා. ජොන්සන් සහ ස්වැගර්ගේ අතීතය. ජොන්සන්ට මිචම්ව හමුවුන විදිහ එහෙම පෙන්වනවා. පේන් හදන්නේ නියෝජිත මෙම්පිස්ව ඉවරයක් කරන්න. ඒත් ඒක කරගන්න වෙන්නේ නැහැ.

අද වැඩි යමක් කියන්නේ නැහැ. එහෙනම් කට්ටිය බාගෙනම බලන්නකෝ. ආයේ ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Shooter.S01E04.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                         All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!

  2. බොහොම ස්තූතියි

  3. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි මචන්

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉස්තූතිය කියන්න වචන මදි ජය වේවා දිගටම සබ් දෙමු…….

  7. Thanxxxx brooooooooo

  8. බොහොම ස්තූතියි

  9. බොහොම ස්තූතියි සහෝ……

  10. Udara Damith B/K

    ඇරෝ එකයි flash එකෙයි තාම සබ් නැත්තේ ඇයි කියලා බලනවද පොඩ්ඩක්

  11. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි………………………….
    ……………………………

    • මධුකප්‍රිය පෙරේරා

      සබ් කරන සහෝට එක්සෑම්..
      පුළුවන් ඉක්මනට සබ් දෙයි.

      • Udara Damith B/K

        ඕකේ
        එක්සෑම් නම් එක කරගන්ඩ ඕනිනේ මොන නැතත් ..

  12. ස්තූතියි මධුක සබ ගත්තා ජයවේවා

  13. Thank you very much Maduka for sab
    Good luck

  14. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  15. Thanks bro……jayawewa…..!

  16. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  17. බොහොම ස්තුතියි සහෝ.
    ජයවේවා!!!

error: Alert: Content is protected !!