You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / All / Shooter [S03 : E13] Sinhala Subtitles | සමුගනිමු ඇය සමගින්!!! [සිංහල උපසිරැසි සමඟ]

Shooter [S03 : E13] Sinhala Subtitles | සමුගනිමු ඇය සමගින්!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 31 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ 13වැනි කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්න ඇත්තේ කියලා.

මෙවර කතා සමය ඇරඹෙන්නේ බොබ් ලී සහ සොලටෝව් යන දෙපළගේ අතර ඇති වූ සටනින්. එහි ජයග්‍රහණය බොබ් ලී හිමි කරගනිද්දී සොලටෝව් ජිවිතයෙන් සමුගත්තේ බොබ් ලීට තමන්ගෙ පියාගේ මරණය ගැන සැකසංකා පහළ කරවමින්. සොලටෝව් බොබ් ලීට ප්‍රකාශ කළා ඇට්ලස් සහ අර්ල් ස්වැගර් අතර සම්බන්ධයක් ඇති බව. එසේම නාදින් සහ අයිසැක් දෙන්නා එකතුවෙලා සෙනෙටර් හේයස්ව ඝාතනය කිරීමත් සමගින් ඇට්ලස්හි ගමන්ගම යම් වෙනසකට ලක් උනා. ඔවුන්ට සීය සැලසුම් වෙනස් කිරිමට සිදුවුනා.

කෙසේ හෝ බොබ් ලී සිය පියාගේ මරණය ගැන විස්තර සොයද්දී ඔහුට දැනගන්න ලැබුනා ඇට්ලස්හි ආරම්භය ෆීනික්ස් නම් සංවිධානයක් බව. එසේම තමන්ගෙ පිටා එහි ආරම්භක සාමාජිකයෙක්ව සිටි බවත්. ඉතින් මේ දේවල් ඔස්සේ හඹාගෙන යද්දී බොබ් ලීට නිතර නිතර තවත් ඇට්ලස් සාමාජිකයකු මෙන්ම රාජ්‍ය උප ලේකම්වරයකුද වූ රෙඩ් බාමා සමග ප්‍රශ්න ඇති වෙනවා. එසේම අයිසැක් සහ නාදින් දෙන්නත් මෙවර හැරිස් පවා මේ සටනට එක් වෙනවා. ඉතින් මේ කට්ටිය සීය ජීවිත පරදුවට තබමින් ඇට්ලස් විනාශ කරමින් ඔවුන්ගේ අවසානය මෙහෙයුම නැවතීම දක්වාම පැමිණෙනවා.

ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් බොබ් ලී ස්වැගර් යලිත් සීය දේශය බේරාගෙන වීරයා වෙන ආකාරය. නමුත් ඉන් පසුව ඔහුට මුහුණපාන්නට වෙන්නෙ ඊටත් වඩා ගැටලුවකටයි. ඒ තමා තමන්ගෙ කසාද ජීවිතය. එසේම වෙඩි කෑ ඌරෙකු මෙන් සියල්ල අහිමිව සිටින රෙඩ් බාමා කුමක් කරාවිද යන්නත් අද දැක බලාගන්නට පුළුවන්.

හොදයි එහෙමනම්.. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා SHOOTER 3වැනි කතාමාලාව USA නාළිකාව විසින් අවලංගු කර ඇති බව. ඒ අනුව මෙය තමයි අපි බොබ් ලී ස්වැගර්ගෙ වික්‍රමයන් නැරඹු අවසාන කතාමාලාව වෙන්නෙ. එසේනම් සමුගනිමු SHOOTER සමගින්. ඔන්න අදහසක් එහෙම දක්වනවානම් අද තමා ඔහෙලට ලැබෙන අන්තිම අවස්ථාව ඈ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Leave a Reply

79 comments

  1. tnx bro.good work

  2. thanx bro..!!

  3. satyamevjayathe

    thanks for subtitle bro….

  4. sub 13 eka wara download karala awasana ekata thama comment ekak damme.bohoma sthuthi sub okkotama

  5. kavishan hasindu

    Kathavanam patta habai aprade ivara unemaru kathava evagema oyatath thank you sho me kathve sub tika dunnata

  6. Sub dunnata thnx bro…..Ela

  7. tnx saho, jaya wewa.

  8. Milindapriyalal

    thanks bro sub එකට

  9. thanks ……………………….

  10. gayanharshana1989

    Tnx bro

  11. RajithaDhammika

    Thnx brooo keep it up

  12. thanx bro sub walata

  13. Thusitha disanayaka

    thanks macho

  14. Thanks machn >Good Luck

  15. ela thanks bro

  16. Thanks very much for the sub.

  17. Thanks for Sub!

  18. thanks sub ekata.

  19. great show and great subtitles creations. thank you!

  20. thank you mithure..~~~~

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. පටිට දුකයි මෙක ඉවර එකටනමි බං thank සබි වලට මචන්

    Seal Team වලට පුළුවන් නමි සබි දියන් මචන්

  23. nuwanjayasooriya7

    thank u very much bro jaya……………………..!!!!!!!!!!!

  24. වගකීමක් ඇතුව මුල ඉඳලම අඩුවක් නැතුව
    වැඩේ ඉවරයක් කලාට බොහොම ස්තුතියි ටියුබෝ
    කතා මාලා ටික නවතින එකට උඹ තරම් සතුටු වෙන එකක් නැති වග දන්නවා 😀

  25. thanks saho sub dunnata, Jayen jaya wewa

  26. Thank you very much maduka

  27. උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!

  28. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  29. ඕන් එහෙනම් අවසන් අවස්තාවෙන් ප්‍රයෝජනයක් ගත්තා ඈ..
    මේ පාර සීසන් එක කොටසින් කොටස බලන්න හම්බුන් නෑ.
    එක පාර සෙට් එකම බලලා දාන්න හදන්නේ.

    මේකෙන් ඉවරයිලු නේ. අපරාදේ. බලමු ඔය කීවට ආයේ දෙන්ඩත් පුලුවන්.

    උප සිරැසි වලට බෝම ස්තූතියි.
    ජය වේවා…

  30. ChamaraEkanayake95

    Thanks bro

  31. thanks a lottt

  32. Lasith Bimalka

    Thankz…..

  33. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක එනකම් බලන් හිටියේ….
    පට්ට කතාවක්…අපරාදේ cancel කරේ…
    හැබැයි මේ පාර මුල් season එක තරම් තිබ්බේ නැ..
    Season 3 එක දිගට සබ් දීලා ඉවර කරපු එක සුපිරි වැඩක්..
    තවත් අලුත් කතමාලාවක් අරන් එමු….

  34. මෙතෙක් කල් සබ් ලබා දෙන්න වෙර දැරූ ඔබ සැමට තුති

  35. Thanks. for the Sub…Machan Bodyguard TV series ekatath sub denna.. BBC chanel eke yanne..

  36. Thanks…………

  37. Thank you very much for sub…

  38. Madhura prasad

    බොහොම තුති වේවා බ්‍රො.ඉවර එක තමයි ඉවසන්න බැරි.උබලා හින්දා තමයි බන් මෙවා බලන්නෙත්.බොහොම පින් සහො

  39. Thank You

  40. Sudheera Kasun

    Thanks Machan…!

  41. Madura J Kawshalya

    ඒකත් ඉවරයි ..ඉවරෙටම ඉවරයි නෙහ් …සහෝ,, ගොඩක් ස්තූතියි කතා සමය පුරාවට සිංහල උපසිරැසියෙන් කරන ලද දායකත්වයට …කොට සාය , ඊතල මාමා , වේගෙන් දුවන් කොල්ලා වගේ පජාත කතා දිගින් දිගටම විකාශනය වෙද්දි මේ වගේ සුපිරි කතා මාලාවන් විකාශනය අත්හිටුවීම නම් කණගාටුවට කරුණක් ..

  42. thanks sub ekata.

  43. Thnx aiya sub 1ta…

  44. thnkz bro thwa hoda tv series akak karamu

  45. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

  46. Thanks for Sacrifice your time to give this series to us. You are doing great service as a subtitle maker.
    Good luck for your future!

  47. Ela ayiya.hamadama epiya awabgamanikmanatansub dunnata.ayemokakhari season ekakin hambemu

  48. KavindaRashmin

    thanx machan

  49. Ravindu Rukshan

    තැන්ක්ස්

  50. Thanks bro kathawa dunnata……..jayawewa…….!

  51. Thank you very much..

  52. උපසිරැසි සඳහා ස්තූතියි… .

  53. sthuthi bro!! jaya!

  54. Rashiiddamalgoda

    Apo bn. Ai hoda sirius walata ahema wenne

  55. hasith premadasa

    thanks mcn sub akta

  56. බොහොම ස්තූතියි සහෝ……

  57. බෝම ස්තූතියි යාලුවා

  58. thank for sub

  59. ස්තුතියි…..

  60. chathuranga_zigera

    එලම..

  61. Thenks aiya, niyamai

error: Alert: Content is protected !!