Silent Hill (2006) Sinhala Subtitles | නොවිසදුනු අභිරහස.[සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට.
කස්ටියට මාව මතක ඇති කියලා හිතනවා. මිට කලින් මම ඔයාලට ගෙනාව මගේ පළමු උපසිරැසි නිර්මාණ 6 Bullets (2012) හැමොම වගේ බලන්න ඇති කියලා හිතනවා. අතහැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතන කොටලා බලන්න. ඒ වගේම පළමු නිර්මාණයට අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටම මේක වෙලාවක් කරගන්නවා නැවත වරක් ස්තුති කරන්න.
හරි ඒහෙම නම් මම දැන් හැරෙන්නම් මගේ මීලඟ උපසිරැසි නිර්මාණය ගැන කියන්න. දැන්ම ඔයාලා දන්නවා මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. මේ බයිස්කෝප් එකට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මම තිරණය කලේ බයිස්කෝප් මංසලේ මේ බයිස්කෝප් එකට අදාල තවත් ලිපියක් නිසා. ඒ මොකද්ද කියලා මෙතනින් බලන්න.
මේ බයිස්කෝප් එක 21 April 2006
මේ කථාව වෙන්නේ මොකද්ද කියලා ටිකක් කෙටියෙන් කිව්වොත්, එක්තරා පවුලක සිටින කුඩා දැරිවියක් වටා තමයි මේහි කථාව ගෙතිලා තියෙන්නේ. මේ දැරිවි නින්දෙන් ඇවිදිනවා. එක එයාගේ අම්මටයි තාත්තාටයි සැහෙන ලෝකු ප්රශ්ණයක්. එවගේම මේ දැරිවි යම් කිසි සිදුවිමක් නින්දෙන් කියවනවා. මේ තමන්ගේ දුව කියවන්නේ මොනාද කියලා මේයාගේ අම්මට ලොකු මානසික වදයක්. එක නිසා එයා තිරණය කරනවා මේ ගැන හොයන්න. හැබැයි තාත්තා මේ ගැන ඒච්චර උනන්දු වෙන්නේ නැ මුලින්ම. එක නිසා බලාගෙන ඉන්න බැරිම නිසා අම්මා තනියම වැඩේට බහිනවා…….!!
අවසානයේදි අපි හිතන දේම වෙයි ද …….?
ඉතින් මේ ඇති මෙතනින් එහාට කිව්වොත් වැඩක් නැති වෙනවා. එක නිසා බලලම ඉන්න කියලා මම කියනවා. තව දෙයක්.. මේ බයිස්කෝප් එක එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. මොකද මේ බයිස්කෝප් එකේ හැම රාමුවෙන් රාමුවට කුතුහලය උපරිමයෙන්ම රැදිලා තියන නිසා.
බලපු අය ඉන්නවානම් තව සැරයක් බැලුවා කියලා මුකුත් වෙන්නේ නැ. එක නිසා බාගෙන බලන්න. නොබලපු, අත හැරුනු අයත් බාගෙන බලන්න. කියලා ඉල්ලනවා. උපසිරැසි නිර්මාණකරුවන්ට ලැබෙන එකම සතුට නරඹන ඔබගේ වටිනා ප්රතිචාරයයි. එක නිසා ඔබගේ ප්රතිචාර වැඩියෙන් ලැබෙන තරමටම අපිට ලැබෙන සතුටත් වැඩි කියලා කියන්න ඔනේ.
ඒ වගේම මේම සිනමා නිර්මාණයේ දෙවන කොටස Silent Hill: Revelation 3D නමින් දැන් තිරගත වෙමින් පවතිනවා. තව ටික දවසකින් අන්තර්ජංජාලයට හොද කොපි නිකුත් වෙන්න පටන් ගනි. එක නිසා මේක බලලා ඉන්න එක වඩා හොදයි. 😀
“අපි හිතන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධවෙන්නෙ නැ කියලා විතරක් මතක තියා ගන්න”
එහෙම නම් තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමුවෙමු. සැමටම ජයවේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
5245 downloads
thanks 2022
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanks bro
ස්තූතියි සහෝදරයා ජයවේවා !
THANKS MALLII
Thx සහෝ SUB එක ට මේකෙ Game එකත් පට්ට
thanks……………………………….
ME WAGE KATHA THAWA HOYAN GENEN.”GRIMM” KIYANA TV SERIES EKATH PATTA.
onna dan balanna patan gannai yanne Nalin saho..godak sthuthii oyata
ThanQ machan,supiriyak
නියම වැඩක්… බොහෝම ස්තූතියි
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තුතියි
tnx vry much flm 2kama dwn karanawa niyama wadak digatama karagena yanna all the best….!!!!!
thanx wewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
එල එල.ස්තුතියි
නියම කතාවක්නෙ සහෝ! පරණ වුණාට අගේ ඇති එකක් නෙවැ.
ඕන්න බලමුකො; හරියටම දවස් 6ක් නොකා නොබී හිටපු දරුණු අසනීපෙකින් පස්සෙ දැන් තමයි යන්තම් කෙලිං කටිං හිටගන්නේ. මංසලත් පාළු වෙලා මේ ටිකේ :(. ඔහොම තමයි මනුස්සයින්ටනේ කරදර එන්නෙත්. කමක් නෑ එහෙනම් පමා වෙලා හරි තුති පිදුවා මාත් ඉතිං. තරහක් නැහැනෙ නේ…
කලින් බලලා තියේ වගේ මතකෙකුත් තියෙනවා. කමක්නා සිහල තියෙන නිසා ආයෙමත් බාන්න දැම්මා. ගොඩක් ස්තුතියි.
අම්මෝ Horror….. 🙁 සබ් එක තිබිලත් බලන්න වෙන්නේ නෑ….. 🙁
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks
කලින් බලලානැහැ.හොදයිවගේ ඒකනිසා බලනවා
බොහොම ස්තුතියි සහෝ…. දිගටම උපසිරසි ලියන්න.. අපේ උපරිම සහයෝගය දෙනවා
Niyamai yaluwa. Obata jaya
මං කාලකෙට ඉස්සෙල්ල බලපු පට්ට හොල්මන් බයිස්කෝප් එකක් තම මේක. සිංහල දුන්නට ස්තුති, මේකේ ෆිල්ම් එක මගේ මැසිමේ තාම තියෙනවා, එක හින්ද සබ් එක විතරක් බැවා.
sub walata thanks….
thanks
ස්තුතියි .. මුදියා…!
බලමු..! 🙂
මරු නලින් වැඩේ.දෙවෙනි එකත් ඔයාම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!
machan six bullets maxxa film eka….mata e welave thx karanna beri una…thx machan.mekath banna demma ehenam
Thanks…
mama laga me film eka THibunaa . dan oyage sab ekath ekkama baluwahaki . thank’s
නියමයි මචො ස්තුතියි සබ් එකට
ela machan ela
මම බලලා තියෙනවා.සුපිරි හොරර් එකක්.ස්තූතියි සබ් වලට.
700mb walata wada adu karanda berida
Thanks
මුල් එකට කමෙන්ට් එකක් දාන්න බැරි වුණ එකේ මේකටවත් දාන්න එපායැ……..
සිංහල සබට බොහොම ස්තූතියි නලින්.
මේ වැඩේ දිගට ම කරගෙන යමු…..
thank u very much….
ela wadak saho…
BRRip 1tath denna pls..
thxxxxxxx saho
ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් ම අනිවා අරන් බලනවා.
thanx bro,elaz
supiri wadak
කමෙන්ට් නම් නම් අඩු තමා ඒත් කරනා මෙහය ගැන සිතා වැඩේ දිගටම කරමු..කොහොමත් සබ් එක බාන හැමෝම හිතෙන් හරි ස්තූතී කරනවා නොවැ..කමෙන්ට් නොදැම්මත්..
ජයම වේවා!!!!!
නියමයි සහෝ
බොහොම ස්තූතියි
ස්තුති වේවා අදහාස් වලින් සහායොගය දුන් ඔබ සැමට ම!
බාන්න දැම්ම 2 වෙනි කතාවකුත් ගහන්නේ පළමු එක සුපිරියටම ගිය නිසානේ අනිවා…තවත් ෆිල්ම්ස් සබ් එක්ක දෙන්න
ThZQ Macho
jaya wewa naleen saho thawath awa sub akka aragena enna
බොහොම ඉස්තරම්
woow ela ela
තවත් හොද එකක් ඔන්න ලගදීම ඕනේ යාලුවා 2 වෙනි නිර්මාණයට සුභ පැතුම්
ela ela machan……..
තුති
මැක්සා සහෝ මේක සුපිරිම කතාව..ආයේ බලනව..ජය 🙂
thnx lot
නියම ෆිල්ම් එකක් ජය වේවා
එල එල සහෝ දිගටම සබ් දෙමු
thnxxxxxxxx
තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා..!
ELA ELA
mey maxxa akak deela thiyenne ..
මේක සුපිරි කතාව..ඉස්සර බැලුවා ..ආයේ සබ් එක්කම බලන්න ඕනේ…. 🙂 තුති
Thanks
අලුත් එකට කලින් බලලා ඉන්න ඕනේ මේක 3 වෙනි එකත් ඉක්මනටම දේවි කියලා හිතනවා..ජය