Saturday , February 4 2023

Six [ S01 : E04 ] with Sinhala Subtitles | දෙවියන් මැවු ලොවේ මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

Six P 1

ඔන්න ඉතින් Six කතා මාලාවෙ 4 වෙනි කොටසත් ගෙනාවා. මතකනෙ කලින් සතියෙ රිප් බොකෝ හරාම්ලගෙන් පනින්න හදනවා. ඒත් ඒක එයාට කරන්න වෙන්නෙ නැ. ඉතින් ආපහු සැරයක් රිප් ඇතුළු පිරිස බොකෝ හරාම්ලට අහුවෙනවා. කොහොම වුනත් රිප්ව නම් මරන්නෙ නැ. මොකද රිප් ඩොලර් මිලියන 10 වටිනව නෙව.

ඔය අතරෙ රිප් ඇතුළු ප්‍රාණ ඇපකාරයො බේරගන්න රිප්ගෙ මිතුරන් ටික සැලසුම් හදනවා. කොහොwම උනත් රිප් සීල් ටීම් සික්ස් එකෙන් අයින් වෙන්න ඇලෙක්ස් මැදිහත් වීමක් තියෙනවා දැන්නම් හොදටම පැහැදිලියි. ඒ රිප් වෙඩි තියලා මරපු කේනාගෙ විඩීයො එක ඇලෙක්ස් ගාව තියෙන නිසා. ඒක නිසාත් පොඩි රණ්ඩුවක් මේ අය අතරෙ ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි රිප්ගෙ බිරිද ගැනත් පහුගිය සතියෙන් දකින්න ලැබුනනෙ. කොහොම වුනත් රිප්ගෙ විවාහ ජීවිතය නම් හොද විදිහකට තිබිලා නැ කියලා තමයි පෙනුනෙ.

ඔයාලට මතකනෙ බෙයාර් ඒ කියන්නෙ ජෝෂප් ඇතුළු කණ්ඩායම නැවකින් පණිවිඩ කාරයෙක්ව අල්ලගෙන අවා. ඉතින් එයාගෙන් ලබා ගත්ත තොරතුරු වලට අනුව රිප් ඇතුළු පිරිස ඉන්න තැන හොයා ගන්නවා.  ඒත් හරියටම හොයා ගන්න අමාරුයි. මොකද ඒ ඝන කැලේක නිසා.

ඉතින් අද කොටසෙ තියෙන්නෙ රිප් ඇතුළු පිරිසව බේරගන්න සීල් ටීම් සික්ස් දියත් කරන මෙහෙයුම තමයි. ඉතින් අපි බලමු මෙයාලට රිප් ඇතුළු පිරිස මුදවා ගන්න හැකි එයිද කියලා. එහෙනම් මම ගිහින් එන්නම්. Shadowhunter එකෙත් සබ් එක කරන්න තියෙනව නෙව.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

SIX.S01E04.HDTV.x264-FLEET
SIX.S01E04.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous  Episode               All Episodes                      Next Episode>>

Check Also

Ben 10 (2005-2008) [S04 : E10] Sinhala Subtitles | සෑම අවසානයක්ම නව ආරම්භයක්…! [සිංහල උපසිරසි]

ක්ලැසික් සීරීස් අවසන් කතා සමයේ දහවෙනි එපියට උපසිරැසි අරගෙනයි මේ ඇවිල්ලා ඉන්නෙ. මුලින්ම කියන්න ඕනෙ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Tharun Pahasara

    Aiyye Generation Kill kyn tv series ektath sub dennako

  2. Thanks for sub..

  3. thank`you….

  4. pradeep hashan

    thanks for sub

  5. Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

  6. Thanks for the sub

  7. thanks for Subtitle

  8. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  9. Thanks !!!!!!!!!!

  10. ස්තූතියි සහෝ

  11. heshan bandara

    patta bro…..

  12. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  13. darshana tharanga

    Tnx mchan

  14. Thank you very much friend

  15. Thank you machan sub ekata

  16. Thanks machan……jayawewa…..!

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. දිලාන්

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි….

  19. නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  20. elama thanks

  21. බුද්ධික

    Meka mn pahara macn… tnz..

  22. very very tnx mchn.all the best

  23. niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. thanks mcn sub ekta 😉

error: Alert: Content is protected !!