Wednesday , September 30 2020
Breaking News

Sleepy Hollow [S01 : E07] | හිරු එළියට දුර්වල වීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sleepy Hollow
මේ සතියේ ඔන්න මට එන්න උනා මේ කතාව සමඟ. සමීර සහෝට හදිසි වැඩක් නිසා මේ කතාව මට භාර උනා. පහුගිය සතියේ කතාව බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් මතක් කරගෙන ඉමු. මේසන්වරුන් පහුගිය සතියේ ක්‍රෙයින් පැහැරගෙන ගියා ඔහු හරියටම කියන කෙනාද කියන දේ සැක හැර දැනගන්න වගේම, අවසානයේ ඔවුන්ට ඕනා වුනේ ක්‍රෙයින් හා අසරුවාගේ තියන ලේ බැදීමෙන් වැඩක් ගන්න. ක්‍රෙයින් මැරුනොත් අසරුවා මැරෙනවා කියන න්‍යාය ක්‍රියාවට නගන්න. ක්‍රෙයින් පවා ඒකට කැමති වුනානේ. කොහොම නමුත් කත්‍රිනා ගේ උදව්වනේ ඈබී ඒ වෙලාවේ පව් බුදින්නා හොයා ගියා අවසානයේ ඔහු ක්‍රෙයින් හා සරුවා වෙන් කරන්න සමත් වුනා. නමුත් දැන් අසරුවා එන්නයි සුදානම නැවතත් ස්ලිපි හලෝ නගරය වෙත, එතැනින් තමා කතාව ඉවර වුනේ.

අද එතන ඉදලා, ක්‍රෙයින් යනවා තමන්ගේ සහෝදර මේසන්වරුන් වෙත ඔවුන් සතුව තියනවා කියන තොරතුරු ලබාගන්න. නමුත් ප්‍රමාද වැඩි ඔවුන් සියල්ලන්ගේම හිස ගසා දාලා. කොහොම හරි ඉකොබොඩ් ඒ තොරතුරු සොයා යනවා, අද ඈබී වෙත නැතව මොරාලස් යොමු වෙන්න හදනවා.. නමුත් එතනත් පොඩි පරහක්..වැදගත්ම දේ මේ පිස්සු කියලා කියන දෙන්න විශ්වාස කරන්න තවත් බලය තියන කෙනෙක් එකතු වෙනවා, ඔහු මුහුණදෙන මරණිය අත්දැකීම එක්ක..

ඉතින් මේ ඔක්කොම ඔයාලම සිංහල උපසිරැස එක්ක බලාගන්න, ලබන සතියෙත් ස්ලිපි හලෝ එක්ක ආයෙත් සමීර සහෝ එක්කම එකතු වෙන්න එහෙනම්.

Sleepy Hollow (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  2. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  3. thanx sub ekata…..

  4. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  5. thanx hasantha ayye…. danui balanneeee

  6. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. නියමයි හසන්ත සහෝ… මේකෙ සබ් එක දෙනකන් බලාගෙන හිටියෙ.. බොහොම ස්තුතියි..

  8. Download Manager

    Niyamai bro

  9. patta.sub ekata thanks

  10. “චූටී මල්ලි”

    එල එල හසා
    සබට තුති
    ඔබට ජය……..

  11. Niyami machan Tnx

  12. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  13. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් තව එකයි ඈ. ජය෴෴ 😛 😛

  14. කවුරුත් කතාව කොරන්ට නැත්නම්
    මෙන්න භාණ්ඩේ ඈ 😀
    කවුරු දුන්නත් අනිව සුපිරියටම දෙනව කියල දන්නවනේ.
    ජයවේවා!

  15. නලින්

    ස්තුතියි හසන්ත අයියා
    ජය වේවා!

  16. Sutitle ekta thanks.. knight rider 2008 sinhala sub denna puluwanda.

  17. එළ එළ මරු ආ….. හසෝ……….

  18. mudiya / මුදියා

    සමීරයා මොකද හසන්තයා මොකද.
    දෙන්නම සුපිරිම කොල්ලො දෙන්නෙක්නෙ.
    එලකිරි හොඳේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

  19. patta machoo …thnx

  20. Niyamay..

  21. බොහොම තුති හසන්ත සහෝ ……………………….

  22. Achintha sameera

    හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata

  23. සමගිය බලය වේ කියලා කියනවානේ. අප ගැන දක්වන සැලකිල්ලට ස්තූතියි

  24. හර්ෂ ලහිරු

    ජයවේවා හසන්ත සහො

  25. තැන්ක්ස් වේවා!

  26. bohoma thuthi saholata

  27. ela ela ela

  28. thnxz lot bro

  29. බොහොම තුති හසන්ත සහෝ 🙂 ජය!

  30. meyka denakm unne thanks hasanatha 😀 😀

  31. එල මචන සුපිරි

  32. maxxa saho 😀

  33. thanks machan ela

error: Alert: Content is protected !!