Thursday , December 2 2021

Sleepy Hollow [S02 : E07] | යක්ෂ උප්පත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න.. ගොහින් එන්නම් ඈ 🙂

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6f47cbffd4023c528726aa7bc78d6ed628276934

290 MB කොපිය මෙතනින් බාගන්න

ad7f0b5d5c97ae6e9ff6fb1230948ddd428b820e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

Hanna [S03 : E06] Sinhala Subtitles | අවසන් ලුහු බැදීම! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හැනා එමබ්සි කාර්යාලයෙ හිර වෙලා ඉද්දි එයාට සෑහෙන දේවල් හොයාගන්න ලැබුනා. විශේෂම දේ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. උපසිරැසියට ගොඩක් ස්තූතියි

  2. machan season 2 awilla iwarai itiri sub tika dammanam elakiri machan…

  3. හෙන්රි

    මොලොක්ව gena wiidiha balanna ikamanata dennako 8……..dakkane 7 antima kalla……….. ongoing 13 nath release una……..

  4. Ithuru tikath demuda

  5. Thanxs macho… api godak asawen balana tv siriyas akak meka. ituru kotas tikath denna hoode apita. ahenam jaya weva.

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

  9. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  10. එල ඈ..
    මේ සැරේ වීමා වැඩෙට බැහැලා තියෙන්නෙ.
    ජය වේවා. !

  11. Machan Itiri Tikath Ikmanata Dammanam Ela


  12. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  13. Chinthaka chathuranga

    thnkss sahoooo…elzzz

  14. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි ශාන්..
    ජයම වේවා…!!!

  15. ස්තූතියි ශන් සබ් එකට ඔන්න ගත්තා

  16. sub ekata thanx aaaaaaaa

  17. ස්තුතියි ස‍හෝ!!

  18. ela ela niyamai thanks

  19. niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. සහො agent carter එකට sub දෙන්වද ?

  21. thanks සහෝ sub එකට…….ඊලග epi එකටත් ඉක්මනට sub දාන්ඩෝ………….

error: Alert: Content is protected !!