Friday , July 30 2021
Breaking News

Sleepy Hollow [S02 : E12] | අහිමි පාරාදීසය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. ඇත්තටම මේ දවස්වල මං විභාග කන්දකට යටවෙලා ඉන්න නිසා මේ වැඩේට කාලය හොයාගන්න එක ටිකක් අමාරුයි. අනික මේ කතාව ගොඩක් බයිබලයත් එක්ක සම්බන්ධ නිසා ගොඩක් උදව් ගන්නත් වුනා. ඒකයි වැඩේ ටිකක් පරක්කු වුනේ. මං හිතනවා කට්ටිය මගේ තත්ත්වෙ තේරුම්ගනී කියලා. පහුගිය කොටසෙ ඔයාටල මතක ඇති බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ධ වුනා කියලා. හෙන්රි මොලොක්ව මැරුවා. අද කතාව යන්නෙ එතන ඉඳන්.පේන විදියට මොලොක්ව මැරුවට ක්‍රේන්ටවත් ඇබීටවත් නිදහසක් නම් නෑ වගේ.එහෙනම් අද කතාව රසවිඳලම ඉන්න. වැරදි අඩුපාඩු තියෙන ඒවත් කියල යන්න අමතක නොකර. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය වේවා!

 

Sleepy Hollow (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

9AC04D0A8D9927E6ED47ABEB62FCDFEE6E844484

312 MB කොපිය මෙතනින් බාගන්න

7E6CD624AECE44C2E379307F435BBAA1E4B16997

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. සබ් එකට බොහොම ස්තුතියි

  2. thankx dr

  3. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය


  5. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  7. sub 1ට ස්තුතියි…….

  8. sub ekata thanx aaaaaaaa

  9. බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. එල ඈ..
    පරක්කු උනාට අවුලක් නෑ.
    දිගටම දෙන එකයි වටින්නේ.
    ජය වේවා. !

  11. niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. sub ekata thanks sis!

  13. පොඩ්ඩක් පරක්කු වුනාට කමක් නෑ සිස්…. දිගටම සබ් එක දෙන්න….

  14. thnkss sis sub 1..jaya wewaaa..

  15. උපසිරසට තුති….
    ජය….!

error: Alert: Content is protected !!