Wednesday , September 23 2020
Breaking News

Sleepy Hollow [S02 : E14] | විටාලා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Sleepy Hollow season 2 TV2

කොහොමද යාළුවනේ… ඔන්න ටික දවසකට පස්සෙ අපේ කතාවෙ තවත් කොටසක් අරන් ආවා. කට්ටිය මේක ඉක්මනට ඕන කියලා ඉල්ලලා තියෙනවා දැක්කා. ඇත්තටම යාළුවනේ මේකෙ ඔක්කොම කොටස් ටික අදම දෙන්න පුළුවන් නම් මං කැමතියි,ඒත් අපි හිතන් ඉන්න දේවල් ඒ විදියටම කරන්න ලැබෙන්නෙ නෑනෙ. මේක ඉක්මනින් ඉවර කරන්න තමයි මාත් කැමති. කට්ටිය මාත් එක්ක තරහවෙන එකක් නෑනෙ. තව කොටස් හතරයි. ඒවත් පුළුවන් ඉක්මනින් අරන් එන්නම්..
අද කතාව දිහාවට හැරෙමුකො.හෝලිගෙ පරණ නෑයෙක් එනවා හෝලිව හම්බවෙන්න. හැබැයි එයා එන්නෙ හෝලිටයි අනිත් කට්ටියටයි කරදර ගොඩක් අරගෙන. ඒ වගේම අර්වින් ගැනත් පොඩි සැකයක් හිතෙන දෙයක් වෙනවා කතාව අන්තිමේදි.කට්ටිය එහෙනම් කතාව බලලම ඉන්නකො. ඊළඟ කොටසින් හමුවෙමු. බයිස්කෝප් කට්ටිය හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! 🙂 🙂 

Sleepy Hollow (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

1D1D91C5533F3D9502A3C7EF1E064859984ED52E

348 MB කොපිය මෙතනින් බාගන්න

02C04468356C29E9621F8247C278E5D649C49D5D

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks ………………good luck ………………………

  2. සබ් එකට බොහොම ස්තුතියි

  3. thankx dr

  4. බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. අම්මෝ කාලෙකට පස්සෙ නේන්නම්. 🙂 ජය෴෴ 😛 😛

  5. sub 1ට ස්තුතියි…….


  6. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  7. thanks sis!anith tikath ikmanata denna balamu.jayawewa!

  8. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට
    අනිත් ටිකත් ඉක්මනට ඉවර කරන්න බලන්න

  9. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  10. S.K.Ruchiranga

    thnx machoo dareedevil tv seris ekata sub denna puluwnda plz

    • සසිනිකා

      මං හිතන්නෙ ඔයා
      කිව්ව කතාව
      දැනටම අපේ අඩවියෙන්
      ඔයාට ගන්න පුළුවන් සහෝ

  11. thnkss sis..sub denkn hitiyeee..

  12. niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Thanks sub ekata..

  14. Heshan Weerasinghe

    ගොඩක් ස්තූතියි සහෝ………

  15. sub ekata thanx aaaaaaaaaaaaaa

  16. Thanks…..

error: Alert: Content is protected !!