Thursday , October 28 2021
Breaking News

Sleepy Hollow [S02 : E16] | ෆෙනිස්ටෙලා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Sleepy Hollow season 2 TV2

අද අපේ කතාවෙ 16 වෙනි කොටස. අද කොටසෙදි ක්‍රේන්ටයි ඇබීටයි නගරෙ යට උමගක හිරවුණු මිනිස්සු වගයක් බේරගන්න යන්න සිද්ධ වෙනවා.එයාල ඒකෙදි හරිම අපූරු අත්දැකීමකට මූණ දෙනවා. අද එයාල කරන්න යන්නෙ මොකද්ද කියලා කතාව බලනකොට ඔයාලට තේරේවි. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

dc609e4493026996b1f36d7affcceb35d05e4057
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. Thanks ……………………….good luck ……………………

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. ගොඩක් ස්තූතියි සබ් එකට..

  4. බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Achintha Sameera

    සසිනිකා කුලතුංග තැන්ක්ස් සබ් එකට

  6. sub 1ට ස්තුතියි…….

  7. thanks sis!

  8. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  9. thx mc sub ekata

  10. niayamai…thanks SASINIKA Sis.sub ekata..digatama sub demu.jaya wewa……

  11. ගොඩක් ස්තූතියි!!!

  12. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සබ් එකට..
    තව එපි දෙකයි..එකත් ඉක්මණට දෙමු..

    ජය වේවා !!!

  13. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    තව එපි දෙකයි..එකත් ඉක්මණට දෙමු..

    ජය වේවා !!!

  14. thnks for sub..sis..

  15. sub ekata thanx aaaaaaaaaaa

  16. ela ada mama palaweniya thanks sub ekata

error: Alert: Content is protected !!