අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 49 votes.
Please wait...

මේ මගේ දෙවැනි උපසි‍රැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසි‍රැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්.

“ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට ලැබෙන්නේ විශමාචාරයන්ගෙන් පිරුණු දූෂිත පරිසරයක්. සමාජයේන් ලැබෙන්නේ අවනම්බු විතරයි. නමුත් එක් දවසකදී ඔහු මේ සියළු දූවිලි අළු ගසා දාලා ලෝකය ඉදිරියේ නැගී සිටිනවා. එයට ඔහු අත්වැලක් කරගන්නේ තම මුඩුක්කු ජීවිතයේ ලැබූ ක‍ටුක අත්දැකීම්.

මේ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන රාශියක් හිමි වුණා. ඒ ගැන නම් සමහර අය කියන්නේ බටහිර රටවලින් ඉන්දියාවට ඔළුව අතගාලා ඇනපු ටොක්කක් කියලා. මොකද මේ චිත්‍රපටය පුරාම කියවෙන්නේ ඉන්දියාවෙ සාඩම්බර ඉතිහාසයට යටින් දිවෙන ගඳ ගහන සංස්කෘතියක් ගැන. නමුත් මෙය ඉතා සාර්ථක නිර්මාණයක් බව නම් අවිවාදයෙන්ම පිළිගන්න සිදු වෙනවා. ඒ වගේම සමහර ඉන්දියානු විචාරකයන් පවසන්නේ නම් ඉන්දියානු වීදි දරුවන් විදින දුක් ගැහැට වලින් හරි අඬක් තරම්වත් මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙලා නැහැ කියලා.

මේ චිත්‍රපටය ගැන කථා කරද්දී A.R රහුමාන්ගේ සංගීතයත් සුවිශේශී තැනක් ගන්නවා. IMDb දර්ශකයේ 8.1 rating හිමිකරගත් මේ කලා කෘතිය ඔබ සැමගේ රස වින්දනයට අපූරු යමක් එක් කරාවි කියා මම බලාපොරොත්තු වෙනවා. ඊලඟ උපසි‍රැසිය සමඟ නැවත හමුවෙමු.

මීට පෙර පළකල ලිපිය.

මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ…නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SHK හසාරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013/01/25

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

72 thoughts on “Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]

  • Nice Work

    Reply
  • අද තමයි film එක මුලින්ම බැලුවේ…සුපිරි….උපසිරසියට ගොඩක් ස්තූතිය යාලුවා…ජය වේවා යාලුවා…

    Reply
  • අන්තිමට අරන් තින්⁣නේ 2017 mar 30 2018 වාර්තාව මගෙන්,මං තමා අද මේ කතාාව පලවෙනි පාරට බලන්නේ.. thnx fro sub..

    Reply
  • තෑන්ක්ස් සිස් සබ් එකට

    Reply
  • onna mamath ayeth balanna hadanne me film eka…thank you

    Reply
  • thanks……………………

    Reply
  • godak sthuthiy……

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සබ් වලට ස්තූතියි.

    Reply
  • බොහොම ස්තුතියි සහෝදරි,මේක දුන්න එකනම් නියමයි ,ලොකු අඩුවක් නැතිකලේ ඔයා,ජයවේවා.

    Reply
  • පට්ටම පට්ට ෆිල්ම් එකක් මේක….. බයිස්කෝප් එකෙන් වගේම, TV එකෙනුත් බැලුවා…… 🙂

    දැන් සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕනා…… 😀

    Reply
  • නියමයි හසාරා.මං මේක බලල නෑ.දැන් සිංහල එක්කම බලන්න පුළුවන්.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!

    Reply
  • niyamai macho. thawath me wage films walata sub denna. thankz

    Reply
  • එළ… එළ… ලොවෙත් නෑ මචෝ. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා! ජයම වේවා!

    Reply
  • macho “table 21” eke sub daanne barida??????

    Reply
  • සහෝදරිය නියමයි

    Reply
  • තෑන්ක්ස් මේකට සබ් දුන්නට නියම ෆිල්ම් එකක් මේකත්

    Reply
  • නියමයි හසාරා මෙතෙක් කලක් තිබුන අඩු පාඩුව පුරවලා දැම්මට
    නැවත මෙවැනි ලස්සන නිර්මාණයක් ගෙන්න ලැබේවා
    ස්තුති වේවා

    ජය වේවා..

    Reply
  • thankZ ….meka balla thibunath sub ekka ayeth balanava.

    Reply
  • නියම ෆිල්ම් එකක් තමයි.. සුපිරිම කතාවක් තියෙන්නෙ.. මම කීප සැරයක්ම බලල තියනව.. සබ් එක දීපු එක නම් හුඟක් වටිනව.. ජය වේවා෴

    Reply
  • එල එල කෙල්ලේ දිගටම දෙන්න සිංහල සබ්
    සබට තෑන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි හසාරා සහෝදරිය සිංහල උපසිරැසියට. ආයේ සබ් එක එක්කම බලන්න ඕනා. ජය෴෴ 😛 😛

    Reply
  • තැන්ක්ස් වේවා

    Reply
  • එල එල නගා 🙂

    Reply
  • ලොවෙත් නෑ සහෝදරිය වටිනාම වැඩක් කරලා තියෙන්නේ දිගටම උසස් නිර්මාණ වලට සබ් දෙන්නට ලැබේවා කියා පතනවා!

    Reply
  • naga ge wadey nam uparimai..issarahatath hoda films walata subs denna 🙂

    Reply
  • elane meyka tv ake giyath balanna bari una thx nago sub akata

    Reply
  • පට්ටනේ නංගි අනිවා බලනවා සුපිරි නේ වැඩේ දිගටම සබ් දෙන්න

    Reply
  • මැක්සා ෆිල්ම එකක්, අනිවා බලන්න….

    Reply
  • ae sahodariyak ne
    niyamai hodey

    Reply
  • ලොවෙත් නෑ 🙁 මචං

    Reply
  • පට්ට සහෝදරිය නියමයි

    Reply
  • අනේ දෙයියනේ මේච්චර අනගි එකකට අපේ එකේ සබ් එකක් දීල නෑ නේද?
    මොන අපරාදයක්ද? කමක් නෑ ඉදිරියෙදිවත් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමුකො!
    කාටමහරි හිතුණොත් හොදා නැතිනම් අපිට විතරක්නම් ඉවර කරගන්න බෑ මේ ඔක්කොම 🙁

    Reply
  • කොඉ තරම් උසස් ෆිල්ම් එකක්ද. කියල වැඩක නැහැ. ඉස්තුති සහෝදරයා…..

    Reply
  • මේකත් බැලුවාත ‍බොහෝම ස්තූතියි.

    Reply
  • machan dan me link aka vada karanine nane plz new 700mbdvdrip link akaki denina a akikama sinhala sub damimoti hodayi. thanks

    Reply
  • torrent is maxxa quality. thanks

    Reply
  • කරුණාකරලා දෙන්නම යුද්ධයම මාතෘකා අල්ලාගෙන මෙතනත් රණ්ඩු වෙන්න හදන්න එපා තමාගේ මතය හරි කියා ඔප්පු කරන්නේ නැතිව. ඉවසලා ඉන්න බැරිද කරුණාකරලා මොකද්ද වෙන්නේ කියලාවත්? එක්කෝ වෙනම පෝසට් එකක් ගහගෙන රණ්ඩු වෙයල්ලාකෝ.

    Reply
  • බල්ලන්ට වුනත් හොද නරක තෙරෙනවා, අපේ රැහෙ උන්ට නැති වුනාට. ඌරුන්ගෙ වැඩේ ඕන ජරාවක් කන එකනේ.
    ජාතියක් ජන්මයක් නැති අයට රිදෙන එක සාදරනයි, එත් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න අයට එ අයට අපහාසයක් කරනකොට එක තෙරෙනව. නැති වුනත් යමක් හොද සිතින් කිවම තෙරෙනව නෙව.
    කිසිකෙනෙක් තව කෙනෙක් සමග වෙරෙන් පාරට බසින්නෙ නැනේ, නමුත් තමුන්ට හොද දෙ සහ නරක බෙරා ගැනිමෙ හැකියවක් තියෙන්න ඕනැනේ

    Reply
  • හිසමත දරාගත නොහැකි කුණු කන්දල් රාශියක් තබා ගෙන චිත්‍රපටයක් රසවිදීම කරුමයකි. ඒ එම චිත්‍රපටය සැබෑ ලෙස රසවිදීමට නොහැකි වන නිසාය. මුල්ලකට වී සිටින බලු පැටියෙක් සිතනුයේ ඊළගට එන කෙනා තමන්ට කරදරයක් කරයි කියාය. ඒත් කිසිවෙක් ඒ බලුපැටියා මායිමකට වත් ගන‍නේ නැත, වෙනත් බල්ලෙක් හැර.
    ඔලු සුද්දකරන් බලන්න පුළුවන් නම් නියම චිත්‍රපටයක් Slumdog Millionaire

    Reply
  • මෙ චිත්‍රපටයෙත් කොටි හිතවාදියෙක් ඉන්නවා. එ තමයි මියා
    අපි දැන්වත් අස් කන් ඇරගෙන හිටියොත් හොදයි නෙද.
    සම්මාන දෙන්න හොද චිත්‍රපටි අපෙත් තියෙනව, එවගෙම එහෙත් තියෙනවා, (ලගාන් වගෙ ) එවට එ අය සම්මමන දෙන්නෙ නැ ඇයි දන්නවද, එවයින් සුදු ජාතිකයින්ට අපහාස වෙන නිසා.
    අබා චිත්‍රපටයෙ වුනත්, අපට වඩා උද්දිපනය කරන්නෙ වෙනත් ආගමක් නේ. ඒ ගැන මට වඩා උගත් අය මිට පෙර ඔන තරම් කියලා තියෙනවානේ

    Reply
  • චිත්‍රපටයක් ලෙස එය හොද බව කගෙත් මතයක් උනාට මොකද, හමෝම අහන්නෙ, ඇයි එ ආර් රහුමාන් ගෙ සම්මාන දෙන්න වෙන චිත්‍රපටයක් තිබ්බෙම නැද්ද කියන්න ප්‍රශ්නය.
    මෙ චිත්‍රපටයෙ පැහැදිලිවම ඉන්දියාව අපහාසයට පත්වෙන තැන් තියෙනවා, එවැනි තැන් ඕනැම රටක තියෙන්න පුලුවන්, එ බව චිත්‍රපටයෙත් තියෙනවා ඇමෙරිකාවෙත් මෙහෙම තමයි කියලා.
    එත් තමන්ගෙ රටට අපහස කරල චිත්‍රපටයක් සාදලා එක අන්තර් ජාතික චිත්‍රපටි උළෙලක සම්බන්දකම් ඇති නිෂ්පදකයෙක් හරහා එළියට දැන්මම, හොද ඉල්ලුමක් ලබා ගන්න පුලුවන්
    එ අතින් ඉන්දියාවට වඩා අපි ටිකක් ඉහලින් ඉන්නවා, ඇයි දන්නවාද, අපේ රටෙති සම්මාන දිනපු චිත්‍රපටයක් එළි දැක්වුවා, “සුලග එනු පිනිස” මතකද කොටි හිතවාදි අපෙ රණවිරුවන්ව හැල්ලු කල අධමයා.

    Reply
  • @ගයන්ත! ඔවු බන් එහෙම සිද්දියක් නම් තියෙනව..ඒ උනාට ඉතින් ෆිල්ම් එක ගති…

    Reply
  • Film එක නම් එළම තමයි.

    අර MIA ගෙ සිංදුවකුත් මේකෙ අස්සෙ තියෙනවනේද? 😐

    Reply
  • @උන්මත්ක

    මටත් එහෙම තමා. ඔය වගේ කතාවක් මටත් කියන්න තියෙන්නේ. හැබැයි කොටින්ට අදාලව නම් නෙමේ.

    If it wasn’t dutugamunu and elara…
    We would have peace…

    Reply
  • “If it wasn’t for Rama and Allah…
    I would still have a mother.”

    මේක ෆිල්ම් එකේ පොඩි දෙබසක් උනාට සෑහෙන්න හිතට වදිනවා.

    Reply
  • Aww one hell of a brilliant movie 🙂

    @ Chinthaka – There are some BRILLIANT movies made by sri lankan directors but due to the fact that are not meant for the mainstream audience they dont get exposed to the international eyes. I think you all are familiar with movies like Ira Mediya and Sankara, and more recently Aba and ofcourse Machan 🙂

    Reply
  • මමත් බැලුව! අනේ අපේ රටේ කවද හැදෙයි ද මෙහෙම films?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *