You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / Son of Batman (2014) | සතුරන් මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

Son of Batman (2014) | සතුරන් මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 11 votes.
Please wait...

son of batman 2014

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි කතාව ගැන බලමුකෝ.

මේ කතාවෙත් ඉන්නවා ඩෙත්ස්ට්‍රෝක්, එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන්, අපේ ඇරෝගේ (ඔලිවර් ක්වීන්) දුෂ්ටයා. එයා රාස් අල් ගූල් යටතේ ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයේ පුහුණු උණු කෙනෙක්. ඔහු රාස්ගේ හොදම ගෝලයා වෙලා හිටපු කෙනාලු. රාස් මෙයාව තමන්ගේ අනුප්‍රාප්තිකයා කරන්න තමයි හිතන් ඉදලා තියෙන්නේ. ඒත් මෙයාගේ ඇත්ත තත්වය එළි උණාට පස්සේ මෙයාව ඝාතකයින්ගේ එක්සත් මණ්ඩලයෙන් එළවලා තියෙනවා.

මේ ෆිල්ම් එකේදී ඩෙත්ස්ට්‍රොක් එහෙම නැත්නම් ස්ලේඩ් විල්සන් ආපහු එනවා රාස් ගෙන් පළිගන්න. ඒ සටනෙන් රාස් මිය යනවා. රාස්ගේ මුණුබුරා, තාලියා අල් ගූල් ගේ පුතා තමයි ඩේමියන් කියන්නේ. තාලියා ඇගේ පියාගේ මරණයෙන් පස්සේ ඇය ඩේමියන්ව ඔහුගේ තාත්තා ළගට අරන් යනවා. ඩේමියන් කියන්නේ ටිකක් හිතුවක්කාර දක්ෂ පොඩි කොල්ලෙක්. එයාව පුහුණුකරලා තියෙන්නේ රාස් අල් ගූල්නේ. ඉතිං එයා එහෙම වෙන්න එපැයි. ඩේමියන්ට ඕන කොහොමහරි එයාගේ සීයාගේ මරණයේ පලිය ගන්න. ඒත් බැට් මෑන් කැමති නෑ මෙයාගේ අපරාධකාරී හැසිරීමට.ඉතිං කතාව බලන්නකෝ. ඩේමියන්ට එයාගේ සීයාේ මරණයේ පලිය ගන්න පුළුවන් වෙයිද? බැට්මෑන් මෙයාට උදව් කරයිද? තාලියාට මොකද්ද වෙන්නේ කියලා වගේම ඩේමියන් අන්තිමට මොනවගේ කෙනෙක් වෙනවද කියලත් ඉතිං කතාව බාගෙනම බලන්නකෝ.

නැවත හමුවෙමු. සැමට ජය.

 

 

510 MB කොපිය මෙතනින් බාගන්න

FD0760625D243CA46D7969E213340BA6E62F64C6

734 MB කොපිය මෙතනින් බාගන්න

5EA9893C7E17CF182F4A53447DF3CEBAA411B510
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

47 comments

  1. rashmika_jayasundara

    Thank u

  2. Thanks for Sub!

  3. බොහොම ස්තූතියි

  4. බොහෝමස්තූතියි උපසිරැසියට ජය වේවා..

  5. අඩේ සුරේනි අක්ක නොවැ මේකට සබ් එක දීලා තියෙන්නෙ… 😀
    ඔන්න අද තමා බලන්නේ අක්කේ…
    අක්ක දන්නවනෙ ඉතින් මම DC fanboy කෙනෙක් කියලා… 😀
    සබ් එකට තුති වේවා…!!!
    ජය…!!!

  6. Anushka rasanjana

    thnx sis.best of the luck

  7. niymai aaaaaaaaaaaaa
    thanks ……………

  8. Dhanusha Buddhika $andaruwan

    thankQ akkiyooo

  9. tharindu dushmantha

    oya wage kattiya me ratata sampathak =D

  10. Thanks Yure Saho…….

  11. Kokila Manohara

    Maru film aka. ela ela. me wage thiyena batmange anike films monawada??

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  13. Kokila Manohara

    hari hari 5EA9893C7E17CF182F4A53447DF3CEBAA411B510 search karala download kala 😀

  14. Kokila Manohara

    ane meke torrent file aka ganna bane…:(

  15. tikak late una neda?mamath daanna haduwe.eth Admin kenek kiwwa oya baragena kiyala.ATB.! 🙂

  16. dinidu madushanka

    ela ela saho jaya wewa

  17. නියමයි අක්කේ !
    අලුත්ම එකක් ගෙනාවට ස්තුතියි !
    දිගටම සබ් කරමු .

    🙂

  18. Thankzz akke Subata !!!
    Thawa Tv ekak genawoth narakada???
    Obata Jaya…

  19. Rakitha ranathunga

    Puluwannam batman dark knight returns 2 ekata sub denawada
    Me sub ekata thanks
    Mamath baman pissek

  20. bohoma stuti sahodari…. .

  21. ප්‍රදිප්

    සබ් එක දුන්නට තැන්ක්ස්. ජය………………………………

  22. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. වලාකුළ

    thanx සුරේනි අක්කෙ

  24. බොහොම ස්තුත්යි අක්කෙ

  25. නි‍ය‍ම‍යි ‍අක්‍‍කේ.
    ස්තුතියි සබ් එකට…
    දිගටම වැඩේ කරන්න.

  26. අසෙල්

    thanx
    akeee

  27. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  28. බොහොම ස්තුත්යි අක්කෙ.inteligence වගේ තව TV සිරීස් එකක් ඕනි…..

  29. ජයවේවා….
    උපසිරැසියට තුති…….

  30. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  31. me wge animation 1k nobala kohomada.aniwa balann ona.subata thanks SUREENI sis.digatama sub denn.jaya wewa…….

  32. හර්ෂ ලහිරු

    මං නම් මේක ආපුගමන්ම බැලුවා ආයෙ කියන්න දෙයක් නෑ ලෙසටම තියනවා 😀
    බොහොම ස්තුතියි සුරේනි 😀 ජය

  33. බොහොම ස්තූතියි සහෝදරී..

  34. Elazz elazzz….
    supiri kathavak vageee…….
    50 tath lagai neee…..
    ikmanatama 50 gahanna thavath kalaya
    labevaa…….
    thanks akke sub ekatahh…

  35. “චූටී මල්ලි”

    අක්කා කා‍ටුන් වලට
    ගොඩක් මනාපයි වගෙ
    එල ඇ..
    සබට තුති
    ඔබට ජය…………

  36. maru aaa… meke sub denakan balagena hitiye…
    thanks…

  37. නලින්

    ස්තුතියි සුරේනි

    ජය වේවා!

  38. 😀 එළ වගේ…..
    තැන්කු………….

  39. ‍නි‍ය‍ම‍යි ‍අක්‍‍කේ.
    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ගෙ‍නල්‍‍ලා ‍ව‍ගේ. ‍
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..
    ‍ත‍වත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  40. aiyo iye meka baluwane…sub danne danne…kamakna ela

error: Alert: Content is protected !!