අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 14 votes.
Please wait...

Spartacus S03
“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.”
“මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,”
” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.”
“එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.”
“එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.”
“එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.”
” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධිරය ඔබට අවස්ථාවක් සලසාවි,”
“ඔබට අවශ්‍ය කරන මාර්ගය සකසන්න”
” හපා කන රෝමයේ හකු වලින් එපිටට රැගෙන යන්න මේ මරණ සහ කාලකණ්නි කමෙන්”
“වෙන්ව යන්න දැන් සහ නිදහසේ ජිවත් වන්න.”

පසුගිය ජනවාරි 29 වනදින ආරම්භ කල මේ සටන අද දින මමත් අවසානයක් කරන්නයි මේ සූදානම. ඔබ ඒ මුලින් දුටුවේ අද දින ස්පාටකස් තමන්ගේ අරමුණ සමඟ එකතු වූ නිදහස අගය කරන නිදහස වෙනුවෙන් දිවි දෙන්න සූදානම් වූ ඔහුගේ හමුදාව අමතා කරන අවසන් කතාව. පුරා මාස 9ක් කොටස් 39ක් සමගින් ඔබත් සමඟ රෝමයේ ගත කරන අවසන් පැය වෙනුවෙන් මගේ උපසිරැසි දායකත්වය ලබා දෙමින් අද මේ හදන්නේ ශාපලත් යුද්ධයේ අවසාන සටනට ඔබව රැගෙන යන්නයි. ඉතිහාස පොත් වල රෝම වීරයන් වගේ ලිය නොවුනත් ස්පාටකස් කියන්නේ ඒ පොත් වල සඳහන් උන වීරයන්ට වඩා උතුම් වීරයෙක්. තමන්ට උන අසාධාරණය වෙනුවෙන් පමණක් නොවේ, එසේ දුක් විඳින අනෙක් වහල් වැසියන්ගේ ඉෂ්ඨ දේවතාවෙක් වෙන්න ඔහු සමත් උනා. ඒ ඔවුන් පතන කසපහරවලින් සහ අසීමිත තාඩන පීඩන වලින් තොර ලොවක් එහෙමත් නැතිනම් නිදහස් නිවහල් හෙටක් වෙනුවෙන් බලවත් රෝම සමූහාණ්ඩුවට එරෙහිව යුධ ප්‍රකාශ කරමින්. ඔවුන්ට හුස්ම ගන්නා හැම මිනිහෙක්ම එක සමාන බව පසක් කරවන්න ගත් මේ වීර උත්සාහය වෙනුවෙන්. ස්පාටකස් කියන්නේ 109–71 BC කාලය තුල සිටි ත්‍රේසියන් කඩු මල්ලවයෙක්. ඔහු ගැන වැඩිය පොත පත තුල සඳහනක් නොතිබුනත් ඔහු ඉතාමත් දක්ෂ වගේම වහල්භාවය අවසන් කරන්න රෝමයේ ඇති වූ තෙවන වහල් යුද්ධය මෙහෙය වූ රණශූරයා බව සඳහනක් තියෙනවා. මේ තමයි ස්පාටකස් ගැන විකිපීඩියාවේ සදහන් වන හැටි. ඒ වගේම මේ කතාවේ අපට හමු වූ ක්‍රික්සස්, ඔනෙමෙයස්, ගැනිකස් , කැස්ටස් කියන මේ චරිත ඉතිහාසය තුල ජිවත් වූ අය. එතකොට එහිදී ස්පාටකස්ට එරෙහිව රෝමයෙන් පැමිණි ප්‍රතිරෝධය මෙහෙයවපු ක්‍රෝසස්, පොම්පෙයි, ජුලියස් සීසර්, බැටියාටස් සහ ග්ලෙබර් වැනි රෝම හමුදා නායකයන් සහ රෝම වැසියන් සත්‍ය චරිත. ඒ ගැන ඔයාලට පුළුවන් විකිපීඩියාවෙන් මීට වඩා තොරතුරු හොයාගන්න.

ස්පාටකස් කියන සත්‍ය කතාවේදී ඇත්තටම ඔහු මිය යනවා. ඒ ක්‍රෝසස් නමැති ධනවත් අඥාපතිවරයා මෙහෙයවපු හමුදාව හමුවේ. එහෙත් අනෙක් රෝම හමුදා නායකයන් හා සසඳන විට මොහුගේ සුවිශේෂිත්වයක් තියෙනවා. ඔහු සත්‍යට ගරු කරන්නෙක්. වැරැද්දට නිල තල තාන්න මාන්න නෑදා කම් නොසලකන අයෙක්. ඒ ගැන ඔයාලට අද කතාව අවසානයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම අතීතයේදී ක්‍රෝසස් විසින් මේ යුද්ධය අවසානයේ අල්ලාගත් වහලුන් 6000ක් පමණ රෝමය සහ කැපුවා අතර මාර්ගය තුල කුරුස වලට තබා ඇණ ගසා මරා දමා තිබෙනවා. යුද්ධය යනු ඉතාමත් අසුන්දර ස්ථානයක් එහිදී මුව පොව්වන් මෘගයන් බවට හැරෙනවා. හදිසි තීරණ වලට යොමු වෙන්න සිදු වෙනවා. එය වාසි හෝ අවාසි උවත් අවසාන අරමුණ ජයග්‍රහණයයි.

එහෙනම් යාළුවනේ අද මම මේ කතාව මොකද්ද කියලා කියන්න යන්නේ නැහැ. මොකද අදින් ස්පාටකස් සමඟ ඔබ හමුවට එන අවසාන දිනය. මොකද මේ කතාවේ තවත් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. මොකද අතීත කතාවට සමගාමිව අදින් මේ කතාවත් අවසන් වෙනවා. මෙතුවක් කලකට මමත් සමඟ එකතු උන ඔබ සැමටම ස්තුති කරන්නත් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා. මුලින් ආරම්භ කල වේගය මගේ අතින් වරින් වර අඩපණ උනා. ඒ හැම දෙයක්ම හිතා මතා කරපු දේවල් නම් නෙමෙයි. පුද්ගලිකව යෙදෙන වැඩ එක්ක සමහර වෙලාවට මේ වෙනුවෙන් කාලයක් හොයා ගන්න අපහසු උනා, සමහර විට අලුත් චිත්‍රපටයක් නිකුත් උන වෙලාවල් වලට ඒ වෙනුවෙන් කාලය යොදන්න උනා. එත් මම ආරම්භයේ ඔයාලට දුන්න ඒ පොරොන්දුව අද මම සම්පූර්ණ කරනවා. ඒ මේ කතාවේ අවසානයක් වෙනකන් මවිසින්ම මෙහි උපසිරැසි ලබා දීම. මේ දක්වා යම් හෙයකින් ප්‍රමාද වීම් හෝ උපසිරසියේ අඩු පාඩු උනා නම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්නත් අවස්ථාවක් කර ගනිමින් මමත් මෙසේ රෝමයෙන් සමුගන්නම්. වෙනදා අන්තිමේ කිව්වා වගේ ඊළඟ කොටසක් නැහැ ආයේ හමු වෙන්න එත් වෙනද වගේම හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා!!!

“There is no greater victory…
than to fall from this world…
a free man.”

ප.ලි. මේ දක්වා මේ කතාව ගැන එතකොට එහි චරිත ගැන මම මේ කරපු වැඩෙන් පලක් තිබ්බද කියලා අන්තිම වතාවට පොඩ්ඩක් කියලා යන්න අහිතක් නැතුව. මොකද හැමදාම වගේ අපේ හයිය ඔබේ අදහස්.

SVictory (12 Apr. 2013) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              

228 thoughts on “Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

  • ගොඩක් ස්තුතියි

    Reply
  • ඔක්කොම සබ් වලට ගොඩක් ස්තුතියි

    Reply
  • thanks for sub.
    jaya wewa

    Reply
  • ස්තූතියි♥️

    Reply
  • machan kiyanna wachana ne.supiri bn.thank u

    Reply
  • Thank you Bro♥️

    Reply
  • සියලුම සබ් වලට ගොඩාක් ස්‍තූතී… ජය වේවා..!!

    Reply
  • බලපු සුපිරිම සීරිස් එකක්.බොහොම ස්තුති උපසිරැසියට.

    Reply
  • Thank you so much ❤️

    Reply
  • Great Work. Thank You

    Reply
  • supiriii thanks aiye

    Reply
  • Thankz brother ❤️

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • Aiye oyage subs godak delay wenawane
    Thawa tikak hondata hadanna balanna

    Reply
    • ගොඩාක් ම ගොඩාක් ස්තූතියි .මුලු කතාමාලාවම බලන්න පුලුවන් උනා සහෝ..සුපිරි ඈ කරපු වැඩේ..ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තවත් කතාමාලාවක් ගෙනත් දෙන්න හොදේ ..ඔබට ජය වේව..ස්තූතියි බයිස්කෝප් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Reply
  • නියම වැඩක් කොල්ලො ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට ඒ වගේම මේ වාගේ දිගටම කරගෙන යන සියළු කටයුතු සාර්තක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා

    Reply
  • Tanx saho sub valta, pttma story ekak

    Reply
  • සබ් එකට ස්තුතියී සහෝ
    ජය වේවා…..!

    Reply
  • ගොඩක් ස්තුතියි සීරීස් එකේ සබ් දුන්නට

    Reply
  • thank you bro! greatest story ever!

    Reply
  • Godak sthuthi sahodaraya okkom episode tika baluwe oya nisa. Ayeth godak sthuthi

    Reply
  • ස්තූතී ගොඩාක් පිං ❤️❤️❤️

    Reply
  • අම්මෝ සුපිරිම series එකක් හසන්ත bro මේක.. සෑහෙන lines තොගයක් translate කරල හැම episode එකකටම ලිපියකුත් ලියලා මේ වැඩේ කොහොම කරනවද මන්දා හිතාගන්න බෑ.. මාත් මට කරන්න පුළුවන් කෘත ගුණා සැලකීම කරා හැම episode එකකම sub එක බාලා ස්තුතියි කියලා comment එකක් දැම්මා.. කොහොම නමුත් ගොඩාාාක් ස්තුතියි හසන්ත bro මේ series එකේ හැම sub එකකටම 🙂 🙂
    ජය වේවා.!
    තෙරුවන් සරණයි.! 🙂

    Reply
    • සුපිරි කතාවක් හදවතට දැනෙන්

      Reply
  • බලපු සුපිරිම කාතාවක් මේක.මුල ඉදන් සබ් දුන්නාට tnx සහෝ

    Reply
  • බලපු සුපිරිම කතාවක්……. සබ් එකට ස්තූතියි

    Reply
  • Thnks bro for Sub. you are doing great thing.
    good luck for all of your group.
    thanks again

    Reply
  • sabata thanks haebaei patta dhukai

    Reply
  • Thanks Brow
    පට්ටම series එක

    Reply
  • Thanks ………….good luck ……………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • wadak na kiyala ban ubalata godak pin

    Reply
  • සුපිරි මචං සුපිරි.. උඹල නැත්නම් අපි film බලන්නේ මෙලෝරහක් නැතුව.. thankq මචං….

    Reply
  • eLa bokka me karana wade loku udauwak thanks shooo me wade digatama karagena yanna obata jaya

    Reply
  • #Respect bro elm niyam series ekak supiriytama suaa dala tibba ela

    Reply
  • Ithama supiri wedak. Thawa thawath dairayamathwewa… Jaya!!!

    Reply
  • supiri thanks machooo… pattama gemmen beluwa series ekak thamai

    Reply
  • tankiu badhar sabtaitals dunnata

    Reply
  • Tnx bro. Me Spartacus season okootama sub aka dunnata. A kathawa aye kiyanna deyal na supiriyatama thiyei. Sub aka thibbe naththum kisima therumak nathuwa balanawa witharai.tnx bro sub akata. Monawa unath kiwwa wachane ishta kalata

    Reply
  • උඹල ඕව කරේ නැත්තං අපි මේ films ,මෙලෝ රහක් නැතු ඔහේ බලනව කිසි තේරුමක් නැතුව.ඉතිං උඹලට ගොඩක් පිං බං ඔහොම දේවල් කරන්නට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

    Reply
  • සුපිරි බ්‍රෝ! නියම වැඩක්.. ස්තූතියි..

    Reply
  • සබි ඔක්කම ගත්ත බොහෝම ස්තුතිය සබි එකට

    Reply
  • thank you very much for your great work

    Reply
  • බයිස්කෝප් අඩවිය සුපිරි ……….නියම සබ් ටිකක් දෙනවා ……….මගේ හදපිරි ස්තූතිය ……ඔබ සැමට

    Reply
  • Supiri wedak sahodaraya.mn ada thama meka balala iwara karanna yanne.anthima kotasa beluwe ne tawama.sub ekata thanks.me kathawa ettatama supiri.oyage subeka eetawada supiri.Jayawewa…!!!

    Reply
  • සිංහල උප ශිර්ෂ නොතිබෙන්න ට මම කවදාවත් මේ TV සිරිස් එක බලන්නේ නම් නැ,
    ඉදිරියටත් සිංහල උපශීර්ෂ කිරීමට සුබ පතනවා..
    ස්තුතියි.

    Reply
  • Fatta kathawak sub walatathai me lipiyatai thanks thw hoda kathawaki hamuwemu

    Reply
  • ලස්සන කතාවක් අයියා. ඔයාට ගොඩක් ස්තූතියි මේ wage කතාවකට උපසිරසි දුන්නට.

    Reply
  • Superb mcn thank you very much………………..

    Reply
  • aiyaa oyata godakk thanks season 3 sub dunnata ..

    Reply
  • පට්ට සහෝ…සීරියස් එක සුපිරියට දැනුන ඔයාගෙ සබ් නිසා..තවත් සුපිරි නිරමාණයක් කරන්න ජයම පතනව

    Reply
  • Thank you very much brother

    Reply
  • Thank u very much saho…
    okkoma sub tika bagaththa.
    dan aniwa balillak thamai.
    digatama sub denna shakthiya dahiriya labewa…!!!
    jaya wewa….!!!

    Reply
  • niyamai. okkoma baluwa

    Reply
  • පට්ටම කතාවක් මන් බලපු …මේ උපසිරැසි අපිට මහන්සි වෙලා ලබා දුන්නට හසන්ත වික්‍රමරත්න සහෝදරයා ඔබට බොහොම ස්තූතියි

    Reply
  • Elakiri මචන්ලා උබලා මහන්සිවෙලා කරන දේ අපිට ලොකු උදව්වක් thanks මචන් ඕක්කෝටම……

    Reply
  • මා නැරබු සුපිරිම කතා මාලාවක්.ඔබගේ කාලය කැපකරමින් කල ක්‍රියාවට මාගේ ප්‍රණාමය

    Reply
  • සියලුම කොටස් ටික නැරඹුවා ඔබට ස්තුතියි ඔබ ගේ උපසිරසට පින්සිද්ද වෙන්න කතාව හොදට තේරුනා

    Reply
  • මෙම කතව ලිව්වෙ කව්ද කියල මම හරි විස්තරයක් දන්නෙ හැබැයි මිත්‍රය ඔබ කරෙ ලොකු සෙවයක් එඑ වගෙම හිතගන්න පුලුවන් සබක් කරන කෙනෙකුට එකෙ තියන කට්ට මෙ කතව ගැන කියනවනන් සහොදරත්වය විඉරත්වය මනුස්සයො කව්ද අමනුස්සයො කව්ද කියල අපි හැමොඔටම හොද පාඩමක් කියල දෙනව මෙකෙ කොතමනවත් වල් නැ එක තියෙන්නෙ බලන උන්ගෙ හිතෙයි ඇස් වලඉ විතරයි සහො මෙඑක හොද අර්තවත් කතාවක් කවදක හරි කලෙක මෙ කතාව අත්තටම වෙල නං එච්චරයි මගෙ ජිවිතෙ වැඩිම කාලයක් ගතවෙල තියෙන්නෙ කලා පඨකයෙක් විදියට කල ලෘතියක් කියවන්න ඔහෙ බලන් ඉන්න එප මම සියගනන් දහස් ගනන් කතා මලා චිත්‍රපට නවකත ගිත රස විදල තියනව මෙක top 05 අතරට තියනාවාමයි
    මෙකට සබ කරපු $$“හසන්ත වික්‍රමරත්න”$$ සොහොයුරාට සහ සප් එක දුන්න ඔක්කොටමයි බයිස්කොප් සෙට් එකටඉ කියන්නෙ ස්තුතඉ කරන්න වචන නැ එළ පට්ට

    Reply
  • මේ වගේ ඇත්ත කතා බලද්දී අනිත් දේවල් බලනවට වඩා kick එකක් තියෙනවා…. මොකද මේ දේවල් ඉතිහාසයේ ඇත්තටම උන දේවල් නිසා…. මිනිසත්කම ගැන දන්නා මිනිසුන් ඉතිහාසයේ හිටියා කියන එක අපිට කිව්වට උබට thanks Bro….

    Reply
  • mama ma katha wa ada thmai balaa iwara kala pata duaki katahwa awasanayata………..thz brooooo aluth fil ma waga ma page akata dana wata

    Reply
  • man asawen balapu kathawak mcn obat boho sthuthi bn meccara durak weka karata anthimata kadulut enawa bn me kathawa baladdi meccara kal apita amaruwen balapu english movies ,tv series walata sub dunnata ubata thank you very much bn elama ohoma karagena yamu mcn

    Reply
  • ඵල අයියේ ඵල. මරේ මරු. අද තමා මුළු කතාවම බලලා ඉවර කරේ. කියන්න වචන නැ. සුපිරි කතාව. අන්තිම ටිකනම් අඩෙනවා. සබි වලට ගොඩක් thaxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.

    Reply
  • Spartacus widiyata ape hithe wadiyen radenne season 1 eke Andy Whitfield.ohu ema charithayata wishala sadaranayak karanawa wagema rupenuth galapenawa

    Reply
  • Andy Whitfield season 2 eke idan naththe cancer ekakin nathi wela machanla.api spartacus baluwata e gana danan hitiye nane.mn adai spartacus balala iwara kale.Andy Whitfield gana google search kalamai cancer eken nathi wela kiyala danagaththe

    Reply
  • jayen yaya saho ………

    Reply
  • Obata Godak Pin Jayawewa

    Reply
  • නියමවැඩක් හසන්ත සහෝ……. ඔබටත් ජය වේවා…………. තවත්ලස්සන කතාවක් අරන් එන්න……

    Reply
  • niyama i hasantha oyawa bisecope ake spartakas wadakaarayak,obata jaya………..!

    Reply
  • tnx machan sub walata. pattama patta kathawak .

    Reply
  • supiri kathawak supiri wedak hasantha, thank u so much

    Reply
  • supiri katawak,
    sub 1ta thanks machcho,
    me wage supiri kata tawath karanna labewa,
    jaya wewa !!!!!!

    Reply
  • thank you machan… mama asawen balapu kathawak thama meka.. api wenuwen katana sewayata godak Sthuthi
    machan….

    Reply
  • good job 1000 thanksssssssssssss

    Reply
  • supiri wadak broo… thanQ for giving this.. (y)

    Reply
  • godak sthuti yaluva..mama asaven balapu kathava…..
    thanx…………

    Reply
  • niyama wedak saho,thanx okkoma sub walata

    Reply
  • meke 03 season eke 09/10 epside download wenne nathooooooooooooooooo

    Reply
  • patta kathwa aiya………….thank thank………….

    Reply
  • Thanks macho for the subs, hama ekatama mama comments damme na, but anthimata mata obage uthsahaya agaya kiriimak widihata melesa commentuwak damami
    “THANKS A LOT FOR REPRESENT SUCH AN AWESOME TV SERIES”

    Wish U All The Best..

    Reply
  • ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.
    mama balapu tv series walin supirima 1ka me
    Thank you very much…

    Reply
  • මරු ,නියම කතාවක්,ඉවර උන එක ගැන දුකයි

    Reply
  • niyamai, maath okkoma subs baawa, but sry meekata witharai comment 1k danna puluwan unee,
    Elama kiri saho, thaaaanks a lot for every subs,

    Subs nathnam Sudda sinhala danna apita therenne nathooo 😀

    Reply
  • ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්
    බොහොම ස්තුතියි සහොා්දරයා අපි වෙනුවෙන් ඔයාගෙ කාළය නොමසුරුව
    වැය කලාට..අපි වෙනුවෙන් විදේශයක සිට හෝ මේ කල මෙහෙයට බොහොමත්ම ස්තූතියි!!

    Reply
  • මෙච්චර කල් මේ කතා මාලාව බැලුව අද තමයි කමෙන්ටුවක් දාන්නෙ..මෙච්චරකල් දාපු සබ්වල කිසිම වරදක් තිබ්බෙ නෑ..ඒ වගේම අපි වෙනුවෙන් පිට රටක ඉදලත් ඔබ වැය කල කාලයට හා මහන්සියට ගොඩක් තුති.. :ඩී

    Reply
  • me kathawa mama balapu tv series walin supirima 1ka aye kiyala wadak na..mekata sub dapu 1kata thank you very much machn

    Reply
  • හසන්ත සහෝ එහෙනම් පටන් ගත්තු වැඩේ ඉවරම කරලා..
    දැන් එහෙනම් අලුත් එකේ ටිකත් ඉක්මනට දෙන්න..
    හදවතින්ම සුභ පතනවා ඔයාගේ මේ වැඩ වලට..

    ජයෙන් ජය සහෝ..

    Reply
  • මම ආසාවෙන්ම බලපු කතාව ඔබට බොහෝම ස්තුතියි

    Reply
  • නියමයි සහෝදරයා ඔක්කොම ටික බලල ඉවර කරන්නයි යන්නේ බලමු අන්තිමට මොනවා වේවිද කියල රැ 12 -1 වෙනකන් ගෙදර යට හොරෙන් බලන්නම මාස ගානක් ගියා.හැබැයි පට්ටම කතාව .අන්තිමට කොහොම අවසාන වේවිද කියන්න බැහැ නමුත් මේක ජීවිතේටම බද්ද වෙච්ච කතාවක් වගේ දැනෙනවා . ස්පාටකස් මගෙත් වීරයෙක් වෙලා .ඔබට බොහොම ස්තුත්යි.පුලුවන්නම් මේ වගේම යුද කතාවක් දෙන්න

    Reply
  • සහෝ උබට ස්තුති කරන්නේ නැහැ මොකද ස්තුතියකින් අවසන් කරන්න බැහැ උබ කරපු කාර්ය.. මන් පතනවා අපිට පැය 24 වෙලා තියෙන දවස උබට පැය 48ක් වෙන්න කියල. එතකොට උබට තව සබ් දාන්න පුළුවන් අපි වෙනුවෙන්.

    අවසානේ බලද්දී spartacus දින්න.. ඔහුගේ උත්සාහය සාර්ථක උනා කිහිපදෙනෙක් හරි නිදහස් උනා.. ඒ වගේම සීසර්ට පු..ත් ඇරලා තියෙනවා අපි නොදන්නවා උනාට. (spartacus නොව්නත්)

    Reply
  • හැමදාමත් ඔබගේ උපසිරැසි රසිකයෙක් ලෙස ඔබ මේ කථා මාලාවටම උපරිම සාධාරණයක් ඉටු කළා කියන එක මගේ හැඟීමයි. ඉතින් තවත් මෙවැනි අලංකාර කථාවන් සිංහලෙන් හැඩ ගන්වන්න ශක්තිය ලැබේවා!
    ජයෙන් ජය වේවා!

    Reply
    • Adow Thanks macahan….uba karana me wede superb…jaya wewa!!!!!!!!!!!!

      Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!

    Reply
  • supiri……………….

    Reply
  • මූල්‍යමය වාසි නොතකා යම්කිසි අසීරු වූත් විශිෂ්ඨ වූත් කර්තව්‍යයක් නොයෙකුත් බාධක ඇනුම් බැනුම් මැද ඉෂ්ඨ කොට ලොවට දායාද කිරීමෙන් ලබාගන්නා වූ සන්තුෂ්ඨිය ලොව බිහිවී ඇති මිනිසුන් අතරින් ඉතාම සුළු පිරිසක් පමණක් ලබන්නා වු සතුටකි. ආදරණීය සහෘදය ඔබද එම සතුටේ හිමිකරුවෙකි ඔබට ජය….

    Reply
  • This is a story of real heros …watched a grate show…with grate subs….Thank you very much…

    Reply
  • HASANTHA NIYAMAEI GREAT JOB ,MACHAN PULUWANNAM WATER MARGIN WALATA SUB DANNA (WATER MARGIN PART 43 THAMAEI NIYAMA ORIGINAL TV SERIES 1 )

    THANKS,
    Mohan wiayathilaka .

    Reply
  • godak sthuti mcn meka nokadawa dunnata. oyata mama hadawathinma suba pathanawa. thank u bro!

    Reply
  • ela machan…ekenma thanx aaa

    Reply
  • Thank you very much…

    Reply
  • Thank you very much….

    Reply
  • niyama katawa. awasane godak duka hitenawa. e wenuwen dakwapu dayakatwayata godak stuti.

    Reply
  • thanks bro..eka diagata asawen beluwa.ayeth me wage war story ekak avoth aniva sub dala denna.bye

    Reply
  • thanx ayye………….

    Reply
  • නියම වැඩක අවසානයක් හසන්ත සහෝ… කතා මාලා සියල්ලම අවසානය දක්වා උපසිරැසි දුන්නට බොහොම ස්තුතියි… එහෙනම් තවත් අළුත් කතා මාලාවක් අරගෙන එන්න.

    Reply
  • ඇත්තටම වචන වලින් කියන්ඩ බැරි තරම් හොද වැඩක් ඉවර කලා. ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තුතී.
    ඒ වගේම මේ කරන කටයුතු තව තවත් ඉදිරියට කරගෙන යාමට හැකි වේවායි ප්‍රර්ථනා කරනවා.
    බොහොම ස්තුති හසන්ත සහෝදරයා….

    Reply
  • Meka thamai mama balapu supirima tv series eka. kisima laba prayojanayak balaporoththu nowi mahansi wela mekata sub deepu ekata bohoma sthuthiy Hasantha ayye…!!! Jayen jaya..!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • niyamai machan maru good work thawa may wage wada karanna niyamai

    Reply
  • පට්ටයි ….බොහෝම ස්තූතියි..අපිව රෝමයට ගෙනිච්චට…ජය වේවා..!

    Reply
  • Thanks friend..Wonderful Work

    Reply
  • mama methek kalekata balapu hodama katha maalawak habai mamanam awasanaya mehema wei kiyala hithuwe naha mama podi kale chithra katha paththara wala skagas;spartacus balala thiyenawa eta passe desapalanya karanakota me charitha gana igena gena thiyenawa mewa athithaye romaye thibuna aththa charitha ada api jeewath wena me samaja kramayan dakwa enna pelabuwe me wage minissu awasanyanam patta dukai.me kath malawa methek wenakal’awasanaya dakwa upasirasi ganwapu ‘saho’ubatath’bice corp’ web adawiyatath aththatama 100000 thanks

    Reply
  • Elakiri series eka machan no words to tell. cong… Brother.. good luck.

    Reply
  • ෙෙම කථා මාලා 03 ම එක දිගටම බැලුවා හසන්ත සෙෝ ෙොෙෝම ස්තූතියි

    Reply
  • උපසිරැසි ලොවෙ දිදුලන නාමය හසන්ත.. අයෙ 2ක් නෑ.. ෆට්ටම ෆට්ටයි… ජයෙන් ජය…………

    Reply
  • එල වැඩක් මචන්…..

    Reply
  • නියමයි හසන්ත අයියා..

    ලස්සනට අපිට මේක අරන් ආවට..

    ජය වේවා!

    Reply
  • wishishtai sho…….. kathawe awasanaya api katath daraganna be. api hemoma adare kala chrithayak spartacus. ohuwa ape hadawath walata lan kale hasantha saho oyai.
    thawath me wage weera kathawak aran enaa apita.
    jaya wewa saho. kathawata ithamath gelpena widihta oya sub dunna.niymai.. jaya wewwa
    (sub danna parakku wenakota benne iwasan inna beri kamata, tharhak nene. santhosa hithena karanawak. wishista wedak awasanaya dkwama genawa eka)

    Reply
  • Spartacus merena eka awul… mama hithanne meke Season 05 ennath puluwan, kathawe awasanayak une ne ne, kosus merena 1…

    Reply
  • මෙච්චර කාලයක් ඔයාගෙ කාලය, ශ්‍රමය වැය කරල අපිට මේ වගේ උසස් කතා මාලාවක් දුන්න එකටනම් ඔයාට ගොඩක් පිං හසන්ත සහෝ.
    පොඩ්ඩක් ප්‍රමාද වුනත් කගෙවත් හිතේ කිසිම කහටක් නැතිවුනේ ඔයා ඒ වගේ කැප කිරීම් කරල කරපු මේ වැඩේ තියෙන වටිනාකම නිසයි.
    ඉස්සරහටත් සුපිරි ෆිල්ම්, ටීවී සීරීස් අපිට ගෙනෙයි කියලනම් හැමවෙලාවෙම බලාපොරොත්තු වෙනවා.
    ඔබ ඇතුළු පවුලේ හැමෝගෙම අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • මේ එපිසොයිඩ් එක එනකම් අපි බලාගෙන හිටියෙ.
    පුංචි කාලෙ බලපු රොබින් හුඩ්, ෂීනා වගේ කතාවක් තරමටම ස්පාටකස් හදවතට සමීප උනා, ඒ වෙනුවෙන් කාලය කැප කරල උපසිරැසි ගැන්වූ හසන්ත ඔබට බොහොම ස්තුතියි.
    තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා…….!!!

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එක උපසිරැසියක් වෙනුවෙන් සෑහෙන කාලයක් ශ්‍රමයක් වැයකරන්න වෙනකොට උපසිරැසි 40 කට ආසන්න ප්‍රමාණයකට කොච්චර කාලයක් වැයවෙන්න ඇතිද? දහසකුත් වැඩ අස්සේ මේක නොකඩවා දීපු එකත් ලොකුම පිනක්. පොඩ්ඩ බැරි වෙද්දි බැනුම් අහන්න වුණාට වැඩේ ඉවර කරපු එක ගැනනම් ලොකු සතුටක් ඇති අනිවා. එහෙනම් ලබන ජනවාරි වලදි තවත් ටෙලි කතා මාලාවක් සමඟින් හමුවෙයි කියලා හිතනවා. එහෙනම් ජයම වේවා! ෴෴ 😛 😛

    Reply
  • Supiri wadak saho! bohoma pin wadeta.. 🙂

    Reply
  • hasantha ,, spartacus wagema hasantha wickramarathnat ape hit wala hamadaamat tiyei .. oyata godak stuti ..,,, good luck …

    Reply
  • thaks machan. me wedeta nam uparima thanks… jaya wewa…!

    Reply
  • තවත් මෙවගේම කතාවකට සබ් දෙනවනම් නියමයි.
    බොහෝම ස්තුතියි
    ජය..

    Reply
  • NIYAMA WADAK MACHAN…..ELA KIRI

    Reply
  • ගොඩක් ආසාවෙන් බලපු එකක්. කියන්න වදන් නැ කතාව ගැන. සබ් දෙන්න මහන්සි උන හැමොටම ගොඩක් තුති…..

    Reply
  • Supiti wedak kale macho….

    Meka asawen balapu series ekak…

    Godak Pin wechcha mahansiyata….

    mekata wagema ROME TV Series ekatath sub dennako…

    Reply
  • ඇත්තටම හොද කතා මාලාවක්
    හසන්ත සොහොයුරාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා
    ඇත්තටම
    සුලුවෙලාවකින් සබ් file(86KB) එක download කරත් ලොකුමහන්සියක් ගෙන අපහට රසවිදනයට මෙම උපසිරසි ලබාදෙමින් අපව කුල්මත් කළ හසන්ත සොහොයුරාට
    ස්තුතියි.හැමදාමත් ඔබගේ උපසිරැසි රසිකයෙක් ලෙස ඔබ මේ කථා මාලාවටම උපරිම සාධාරණයක් ඉටු කළා කියන එක මගේ හැඟීමයි.
    ………..:::::ඉතින් තවත් මෙවැනි අලංකාර කථාවන් සිංහලෙන් හැඩ ගන්වන්න ශක්තිය ලැබේවා!:::::…….

    මම
    සෂින්ද්‍ර

    Reply
  • meka iwara kalata godak stuti meka tama mage priyathama kathawa

    Reply
  • මේක තමා මම බලපු පට්ටම TV Series එක. සිංහල සබ් එකට නම් ගොඩක් ස්තූති. ඔයාගෙ මේ මහන්සිය කැපවීම උනන්දුව සෑහෙන්න අගය කරනව සහෝ. අන්තිම සබ් දෙක පරක්කු නිසා මම English sub එක්ක ඒව බැලුවි. දැන් ඔයාගෙ සබ් එකත් එක්ක ආයෙත් බලනවා. දිගටම මේ ගමන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.

    ඔයා සෑහෙන්න කැපවීමකින් මේකෙ ඉතිහාසය හොයල සියලු විස්තර පල කරල තියනවා. අගය කරන්න ඕන ඒක විශෙෂයෙන් 🙂

    Reply
  • ඔයින් ගියා මදෑ

    Reply
  • මේ කතාව අපිට ලබා දුන්නාට ස්තුතිය… තවත් කතාවකින් නැවත හමුවෙමු නේද?

    Reply
  • ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යා…. ‍මු‍ලින්‍‍ම ‍ඔ‍යා ‍ ‍මේ ‍ක‍ර‍න ‍වැ‍ඩේ‍ට ‍සු‍බ ‍ප‍තන්‍‍නම්‍…. ‍ඔ‍යා ‍මේ ‍ක‍ර‍න ‍වැ‍ඩේ ‍ත‍වත්‍ ‍හො‍ඩින්‍ ‍හො‍දින්‍ ‍ක‍රන්‍‍න ‍ලැ‍බෙන්‍‍න ‍කි‍ය‍ලා ‍මන්‍ ‍සු‍බ ‍ප‍ත‍න‍වා….. ‍මන්‍ ‍මේ‍කේ ‍උ‍ප‍සි‍ර‍සි ‍බා‍ගන්‍‍න‍ව ‍ගො‍ඩාක්‍ ‍වෙ‍ලා‍ව‍ට ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍‍වත්‍ ‍දාන්‍‍නේ ‍නැ‍ති‍ව. ‍‍මො‍න‍වා ‍උ‍නත්‍ ‍අ‍පි ‍ගා‍ව film ‍එ‍ක ‍ති‍බු‍නත්‍ ‍අ‍පි ‍ඒ‍ක ‍බ‍ලන්‍‍නේ ‍නැ‍හැ baiscope ‍එ‍කේ ‍උ‍ප‍සි‍ර‍සි ‍නැ‍ති‍ව. ‍ඒ‍ක ‍ත‍මා ‍ඇත්‍‍ත. ‍ good luck

    Reply
  • ජයවේවා බොහෝම ස්තූතියි උපසිරැසියට. ,

    Reply
  • ඔබට ඉතාමත් ස්තූතියි.මම ෙම් සියලු චිත්‍රපට භාගත කලා. ඒ් වෙග්ම ඒ්වා මා ලග සුරුකිව තිෙබනවා.ඔබ කල ෙමෙහය විශිෂ්ඨයි.ඔබ තවත් ෙමවැනි ඉතිහාස තථා මාලාවක් ෙගෙනතැයි මම විශ්වාස කරනවා

    Reply
  • මොනව කියන්නද හසා අයියේ…
    සුපිරි.
    ලස්සනට වැඩක් ඉවර කරපු එකට මගෙන් සුබ පැතුම්.
    දැන් සෙට් එකම එකට බලන්න පුළුවන්.
    බොහෝම ස්තුතියි මේක ඉවර වෙනකම්ම අරන් ආවට.
    හැමදාමත් වගේ ඔබට ජය.

    Reply
  • thanks
    දිගටම සබ් දුන්න ඒකට ෙගාඩක් ස්තූතියි.
    හැම ලිපියක් වෙෙග්ම ෙම් ලිපියත් ෙගාඩක් ෙහාදයි.
    ෙගාඩක් ෙතාරතුරු දැන ගත්තා.

    Reply
  • Thank u sooooooooooo much bro….. tc

    Reply
  • ela ela me wagema patta tv show ekak denna niyamai.

    Reply
  • සුපිරිම කතාවක්, ත්‍රාසය, බීතිය, කාමය, කුතුහලය , …….. ආදි හැමදේම එකතු උන කතාවක්.

    ස්තුතියි සහො.

    තවත් මෙවගේම කතාවකට සබ් දෙනවනම් නියමයි.

    Reply
  • Godak Thank you wenna ona me kathawa baiscope walin apita sinhalen dunnata…

    kathawa anthima hari weddi anthima kotas 2kath balanakan iwasillak thibbe nae..

    kohoma hari english sub walin anthima dekath baluwa, ethakota thama therune sinhalen sub deela kochchara loku help 1kda dunne kiyala..

    kohoma unath jayawewa!

    thawath aluth kathawakin api hamwuwemu sahodaraya!

    Reply
  • oyalage wedeta godak thuthi .saho oyalage site eke sid eken thiyene structure tika pennane neththe ai

    Reply
  • ස්පාටකස් සහ ඔබට ජයෙන් ජය !!!

    Reply
  • supiri wadak machan hasantha….uba nam deweiyek vage me lassana kathava apita dunnata

    Reply
  • මේච්චර කාලයක් පුරාවට උපසිරැසි ලබා දෙමින් කරපු කැපවීමට බොහෝම ස්තුතියි හසන්ත….ඔබට ජයෙන් ජයම වේවා!

    Reply
  • hisa nama sthuthi mewan dewantha tele drama ekak apita sinhala sub ekka balanna selessuwata.hasantha obata jayen jaya

    Reply
  • වැඩේ ඉවරයක් කොරා නෙහ් ඒනං.
    එලා.
    දැං ඉතිං බෑමක්, බැලිල්ක් තමා.
    නියමයි.
    ජයවේවා!

    Reply
  • thnks sahoooo sub tikata
    niyama wedak karana awede iwarayak karapu eakanam sirawatama watinawa
    eahenam aluth eakakin hamu wemu nada api

    Reply
  • මමත් මේක දුන්න දවසේ ඉදන් බලනව ! ගොඩක් ස්තුතියි
    ජයෙන් ජය

    Reply
  • Thanks for your great effort…
    ewagema apita thawa balaporothtuwak thiyenawa…Spartacus Saga Uncut extended season,,,,

    Hassantha Saho eketh sub demu…
    Thanks

    Reply
  • කෝමින්කෝමහරි එහෙනම් ඒකත් ඉවර කලා
    පොරොන්දුව කියපු විදිහටම ඉටු නොකලයි කියලා
    අහිතක් එහෙම නෑ ඕං….විකාශනයට සමගාමිව නොවුනත් කෙසේ හෝ අවසන් කලානෙ
    අපි දන්නවා මේක රස්සාව නෙමෙනෙ
    තව කොච්චර වැඩ අස්සෙද මේක දුන්නෙ නෙ , මෙහෙම වටින වැඩක් කොරලා අහනවා වැඩෙන් පලක් තිබ්බද කියලා අනේ අනිච්චං…
    මට තව එකම එක ඉල්ලීමක් තියෙ හැකිනම් කොරහන් දෙයියෝ
    මේ මුලු කතා මාලාවම Brrip එකටත් අප්ඩේට් කරලා දෙන්නකො එක සබ්ටයිටල්
    පැක් එකක් විදිහට
    කතා 39ම, ඒකත් කරන්න පුලුවන්නම් බෝම අගෙයි
    අද සබට තුති
    ඔබට ජය

    Reply
    • අනේ හසෝ
      plzzzzz

      Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • harima dukai bn series 1 iwarauna ekata …

    Reply
  • kiyala wadk na.supiriyatama sub dala tibba.kathawath antimata adenawa………
    tawa me wage ekk tv series ekk ……….danda

    Reply
  • Pls ROME dennakoo eelagata…!!

    Reply
  • Mama balapu hondama 1k thamai meka. mechcharakal hamoma wenuwen una mahansiyata magenuth thuthi,,sahoo…..

    Reply
  • සුපිරි කතාවක්….. බොහෝම ස්තුතියි..! හසන්ත, ඔබට ජයෙන් ජය….

    Reply
  • වාව් වාව් වාව්…
    මරු අයියේ… අපි දන්නාවා උබට වැඩ තිබුණ බව…
    මට මතකයි මම උබට මේකට සම් දාන්න දුන්න වදේ….
    ඒ හැම දෙයක්ම අවසන්…
    අපි උඹට ගොඩක් ලන් උනේ මේක නිසා බව අනිවාර්යෙන්ම කියන් ඕන…
    ගොඩක් පිං .. දේනන තියෙන්නේ මටනම් ඒ දේ විතරයි…

    ගොඩක් දුකයි.. මේ කතාව ඉවර උනාට…

    තව අළුත් එකකින් අපිට සතුටක් ලබාදෙන්න.. ශක්තිය ලැබෙන්න ඔන ….

    තව දේවල් ගොඩක් තියෙනවා කියන්න…. ඒත් වචන කර ගන්න උඹට වගේ මට බැහැ… අවංකවම ලස්සන වචන නැහැ උබට වගේ අපට… උඔ අයියේ ඒ අතින්නම් සුපිරිම සුපිරි… උඹට ජය

    Reply
  • එල් හසෝ පට්ට වැඩක්..
    දැන් ඉතින් පැල්බදගෙන බැලිල්ලක් තමයි…
    ජය වේවා හසෝ…
    පටන් ගත්තු වැඩේ ඉවර කරපු එකට…
    ජය..

    Reply
  • mama balapu lassanama kathawak ,dunnata pin ,ayeth hoda ekak genna,,jaya

    Reply
  • bohoma pin iwara wenkm dunna akata

    Reply
  • Thank u very much,

    Thawath aluth movies aran enna…….

    Reply
  • මේකත් ඉවරයි එහෙනම් ජය!!!!!

    Reply
  • ජය වේවා මචං

    Reply
  • බොහොම පින්

    Reply
  • jaya wewa saho.kotasak nera S.1 indalama beluwa,iwara weddinam dukai,me wenakal hema kotasakatama sub dunnata bohoma pin..thawath katha malawak me wagema denna kiyala aradana karanawa. jayawewa…!!!

    Reply
  • හසන්ත බොහෝම ස්තුතියි මේච්චර කාලයක් පුරාවට කරපු කැපවීමට. කතා මාලාවන් අතරින් ඉතිහාසය ගැන තිබෙන මේ කථාවට මම ගොඩක් කැමතියි. ඒ නිසාම උපසිරැසි දෙන්නත් කළින්ම සේරම කතාවන් බලලා තිබුනත් සිංහල සමඟ තිබුණනම් තව පාරක් බලනවා කියලා හිතාගෙන ඉන්න කාලේ තමයි හසන්ත මේකට අත ගැහුවේ.පොරොන්දුව ඉටු කරමින් අවසන් කළ රෝම ගමනට මගේ ප්‍රණාමය හසන්ත. හැමදාමත් ඔබගේ උපසිරැසි රසිකයෙක් ලෙස ඔබ මේ කථා මාලාවටම උපරිම සාධාරණයක් ඉටු කළා කියන එක මගේ හැඟීමයි. ඉතින් තවත් මෙවැනි අලංකාර කථාවන් සිංහලෙන් හැඩ ගන්වන්න ශක්තිය ලැබේවා!
    ජයෙන් ජය වේවා!
    GOD BLESS YOU.

    Reply
  • Ahenam meykath iwarai ne maru

    Reply
  • me kathawata sub dunnata godak sthuthi machan,,,,,jaya wewa!!!!

    Reply
  • “how i met your mother”/”the big bang theory” me tv series walatath puluwannam sub laba denna….!!!

    Reply
  • mechcarakal me wenuwen una mahansiyata apage upaharaya.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *