Wednesday , September 30 2020
Breaking News

Spartacus: Vengeance [S02 – E08] (18+) | තුලනය…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

spartacus vengeanceමේ එකතු වෙන්න යන්නේ දෙවන කතා සමයේ අට වන කොටස සමඟයි. මීට පසු මේ කතා සමයේ අපට පළිගැනීම අවසන් කිරීමට ඇත්තේ තවත් කොටස් දෙකක් පමණයි. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු.

හත්වන කොටසේදී දකින්න ලැබෙන්න ඇති ගැනිකස් අවසානයේ යමක් කර බලන ප්‍රේක්ෂකයන් හට ප්‍රශ්නයක් තබා ගිය අද කොටසින් නිරාකරණය කර ගන්න. ඒ ඉලිතියා සහ ලුක්‍රෙශියා යන දෙදෙනා සැලසුම් කර රෝමයට යන්න යෙදු උපක්‍රමය පාර්ශවිකව පමණක් හරියන විට අතරමගදී ඇය ඇතුළු පිරිසට ලැබේ ප්‍රහාරය. එහිදී ඉලිතියා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වූ ඉලිතියාට අද වෙන්නේ මොකද කියලා බලා ගන්න අවස්ථාවක් ලැබේවි.

ඒ වගේම ස්පාටකස් ගායස් සමඟ ගනුදෙනුවකට සූදානම් වෙනවා අද කොටසෙන්. ඒ වගේම සේපියා ගායස්ගේ හිත දිනා ගන්න උත්සාහයක නිරත වෙනවා. සහ ලුක්‍රෙශියා තවමත් ගැලවීමේ මගක් හොයනවා. ඒ ඇය ඇති දැඩි කල සර්පයා වන අශුර්ගෙන් බේරෙන්නට. එහෙනම් අද කොටසත් බලන්න කියල ආරාධනය කරන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

75 comments

  1. Thank you

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  3. Sandarunimsara

    Sub ekata tnx bro

  4. thanks

  5. thnkx bro (y)
    jaya wewa
    supiri kathawa ela

  6. ස්තුතියි සහෝ උපසිරැසියට

  7. patta brooo

  8. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
    😀

  10. maxxxxa machooo ela ela

  11. බොහොම ස්තුතී…!!! ^_^

  12. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  13. achintha sameera

    thanks macho

  14. රාම් රාජ්

    ස්තූතියි හසන්ත.සිංහල සබ් එක්ක එකට එකතු කරලා මේක බලනවා.තවම ඒක නිසා බෑවේ නැ.

  15. (Y) (Y) (Y)

  16. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි හසන්ත සහෝ

  17. Niyamai.. ithiri tikath ikmaninma denna.. thanx

  18. thushara lakmal

    ane mocho tikak ikman karehankoooooooooo

  19. ane me katawe iturutikath ikmanatama dannako me katawe sinhala sub titel karana ayata godak stuti mama hemadama balanawa me katawa

  20. ishara methsith

    godak stuti oyata. 09, 10 2 th ikmanata denna.

  21. අයියේ දවස් 4ක් ගියා… දැන්නම් හරි වගේ

  22. බලමුකෝ තුලනය වෙන්නෙ කොහොමද කියලා.. බොහොම ස්තූතියි හසන්ත සහෝ. ජයවේවා!

  23. patta patta saho….!!!

  24. A beautiful young warrior’: Spartacus star Andy Whitfield loses his battle with cancer at age 39.The star, who was born in Amlwch, Wales, but moved to Sydney in 1999, lost his 18-month battle with the disease on a ‘sunny Sydney morning in the arms of his loving wife (Vashti),’ she said in a statement. The actor, who was 39, was diagnosed with stage 1 of the disease in March 2010, but was declared cancer-free two months later after beginning treatment immediately in New Zealand.

    The actor’s Spartacus co-star, Lucy Lawless, also paid tribute to him on her website, saying he was a ‘gentle man who never had a bad world about anyone’.

    However, the cancer returned in September of that year and he was advised to resume ‘aggressive treatment’.

  25. Spartacus first series ekke spartacus ta act karapu Andy Whitfield second series ekke na. e venuwata act karanne
    Liam McIntyre kiyana acter. ehema une ai ?? 11th of September 2011
    Sydney, Australia waladi andy whitfield miya giya. ohuta Spartacus second series ekke act karanna bari una. Spartacus charithayata hariyatama gala penne Andy Whitfield kiyana naluwa. spartacus kiyanne warrior kenek wagema karunika minihek.andy whitfield kiyana naluwa thule eka thibuna…..

    • මම මේ ගැන කිව්වා පළවෙනි සීරිස් එකේ තුන්වෙනි කොටසේදී මට මතක විදිහට. ඇන්ඩි වගේ නම් මටත් දැන් ඉන්න ස්පාටකස් නළුවා සෙට් වෙන්නේ නැහැ. කලින් කෙනා ඒ චරිතෙට 200% ක් ගැලපෙනවා. මොනවා කරන්නද හැමෝටම ඔය ඉරණම පොදුයි. ඒ වගේම කලින් නළුවා හරි නිහතමානී කෙනෙක් බව මටත් ආරංචියි. නොදන්නා අය නැවත දැනුවත් කල එක වටිනවා සහෝදරයා. එහෙනම් ස්තුතියි ඒ වෙනුවෙන්. 😀

  26. ishara methsith

    godak asawen balana ekak.thanks

  27. නිරෝෂ්

    thanks

  28. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන සබ් එක එනකම් මඟ බලාගෙන ඉන්නෙ හොඳේ. ඊලඟ එකත් ඉක්මනට දෙන්න හොඳේ. ජය෴෴ 😛 😛

  29. elazz

  30. jaya wewa …………………….

  31. පොඩ්ඩා

    thank you..

  32. බොහෝම ස්තූතියි

  33. mudiya / මුදියා

    දහසක් වැඩ රාජකාරී මැද්දෙ කරන මේ සේවයට පිං හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

  34. “චූටී මල්ලි”

    ඔබට පිං සහෝ
    ජය වේවා…

  35. මේකත් ඉවරයක් වෙන්ට ලගයි එහෙනම ආහ්
    මල් හතයි හොදේ 😉

  36. THANK YOU SAHO… GODAK PIN..

  37. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි

  38. වාව් අයියේ දැන්ම බානන් ලෑස්තිය.. අද ටිකක් පරක්කු උනා Comment එකක් දාන්න . අම්බානෙකට වැඩ දවසක් අද.. ඒත් මේක දාල දැක්කහම මාර සතුටක් දැනුනේ

  39. thanks a lot

  40. ela ela …. sahoo tikak ekmanata denna balanna. jayasri..!

  41. maxxa….ada nam itin maarai…..thx hasantha bro

  42. එල පට්ට

  43. දෙනකම් උන්නේ බොහොම තුති

  44. wow… maru 😀

  45. ela ela ela

  46. තෑන්ක්ස් වේවා!

  47. බොහොම තුති 🙂

  48. jayama wewa

  49. Elakiri machaaan,,,Parakku wenakota upset eke hitiye,,,,

  50. pradeep nilanga

    thanxxxxxx

  51. sub denakam balan unne,godak thuthi,jayen jaya

  52. dakkath sathutui … thanks malli

  53. thanks jaya wewa.

  54. බොහොම ස්තුතියි උපසිරැස්සට…!

  55. ගොඩක් ස්තුතියි …………………….

  56. ගොඩක් ස්තුතියි

  57. ස්තූතියි..

  58. Bohoma pin

  59. Elakiri macho

  60. thanks lot
    waiting for next one
    thanksssssssssssssssssss

  61. Thxxx sahota

  62. දිෂාන්

    ආ හා.. මේ තියෙන්නෙ…ජය වේවා බෝම ස්තූතියි.. සහෝ..

error: Alert: Content is protected !!