You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / 18+ / Spy (2015) | වෙනස් විදිහේ රහස් ඔත්තුකාරියක් [සිංහල උපසිරසි සමඟ]

Spy (2015) | වෙනස් විදිහේ රහස් ඔත්තුකාරියක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Spy 2015

IMDb දර්ශකයේ ක්‍රියාදාම, කොමඩි සහ අපරාධ ලෙස වර්ගීකරණය කරනු ලැබූ විනෝදයෙන් එකදිගට බලන්න පුලුවන් සිනමා පටයක් තමයි මම අද අරගෙන ආවෙ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාවත් මතක් කරන ගමන් සිනමාපටයේ වගතුග ගැන හොයල බැලුවොත්,

2015 ජූනි 5 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 1 යි මිනිත්තු 57ක් පුරා දිවෙන මෙම සිනමාපටය Paul Feig නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිතය The Heat (2013), St. Vincent (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Melissa McCarthy විසින් රංගනයෙන් ධායක වන අතර සෙසු චරිත වලට Jude Law-බ්‍රෑඩ්ලි ෆයින් ලෙසත් Rose Byrne-රයිනා බොයනාව් ලෙසත් Jessica Chaffin-ෂැරෝන් ලෙසත් Miranda Hart නැන්සි ලෙසත් Jason Statham-රෙක් ෆෝඩ් ලෙසත් රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම මේ සිනමාපටය මේ වන විට IMDb දර්ශකයේ 7.4/10 වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 95%ක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා.

CIA විශ්ලේෂකයෙක් වන “සූසන් කූපර්” ඇගේ සමස්ථ වෘත්තීය කාලයම වැය කලේ බිම් මහලේ පරිඝණකයක් ඉදිරිපිට ඉඳගෙන රහස් ඔත්තුකරුවන්ට තොරතුරු ලබාදෙමිනි. ඇය සමඟ එකට වැඩ කරමින් කාර්‍යාංශයෙන් පිටත ක්ෂේත්‍රයේ, ඉහල තාක්ෂණික උපකරණ මෙන්ම සැඟවුනු රහස් උපකරණ පාවිච්චි කරමින් ඉන්න රහස් ඔත්තුකරුවා වන්නේ “බ්‍රෑඩ්ලි ෆයින්”. සූසන් කියන්නෙ බ්‍රෑඩ්ලිව අනතුරු වලින් වලක්වමින් ඔහුට තොරතුරු සපයන ආරක්ෂක දේව දූතයෙක් වගේ. කෙසේ වෙතත් ඇමරිකාවට තර්ජනයක් වන න්‍යෂ්ටික බෝම්බයක් විකිණීම සම්බන්ධයෙන් කෙරෙන මෙහෙයුමක් අතරතුර බ්‍රෑඩ්ලිව “රයිනා බොයනාව්” නැමැති බල්ගේරියානු ආයුධ ගනුදෙනුකාරියක් විසින් ඝාතනය කරනු ලබනවා. කෙසේ හෝ රයිනාට CIA හි සියලුම රහස් ඔත්තුකරුවන් ගැන තොරතුරු ලැබී ඇති අතර ඇය අනිත් අයවත් ඝාතනය කරනවා යයි තර්ජනය කරනවා. මේ හේතුවෙන් CIA එකට රයිනා පසුපස ලුහුබදින්න යැවීමට රහස් ඔත්තුකරුවෙකු නොමැති වීම මත සූසන් බ්‍රෑඩ්ලි වෙනුවෙන් පලි ගැනීමට රයිනා පසුපස යාමට අවශ්‍ය බව පවසමින් කෙසේ හෝ ඇගේ ඉහල නිලධාරිනියව කැමති කරගන්නවා. ඒ ආකාරයට සූසන් වෙස්වලාගත් (වෙනත් කෙනෙකු ලෙස අනන්‍යතාවය වෙනස් කරගෙන) නියෝජිතයෙකු ලෙස ඇගේ පළමු මෙහෙයුමට පිටත් වනවා. ඉතිං මේකෙදි සූසන්ට රයිනාව ලුහුබැඳ යාමට හැකිවේවිද, රයිනාගෙන් ඇගේ න්‍යෂ්ටික බෝම්බය තියෙන තැන අනාවරණය කරගත හැකි වේවිද, බෝම්බය විකුණන එක නතර කරගැනීමට හැකිවේවිද යන්න ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Spy (2015)

 

 

875 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DDF65502DD6719CFFFCD2461F348A6DC95F9D85E

1.95 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

93748BEF633891AED8A63868746B4ADFDF2C999C
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. thanks…

  2. Thanks

  3. Thanks machan

  4. Hima Benaragama

    thank you…

  5. එලම මචෝ…

  6. එල මචන් ගොඩක් ස්තූතියි. බඩ පැලෙන්න හිනාවෙතෑකි.

  7. ”””’සබ්’එකට බොහොම ස්තුතියි..සහෝ….

  8. Thanks puluwan tharam motivational movies walata sub denna mr hasantha.

  9. Jason Statham nam kohomada miss karanne. supiri. THANK U BRO.

  10. thanx bro !!!!!

  11. thankz sahoo!!!

  12. ජය වේවා!!!!!!!!
    බොහොම පින්.

  13. Supiri aaa. thanx sub 1 ta

  14. Thanks lot.

  15. tnx wewa onna bawaaaa

  16. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. කලකට පස්සේ බලන්න ලැබුණු හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් ලබාදුන්නාට ස්තුතියි..

  18. palitha de silva

    thank you…

  19. niyamaaaai

    thanku wewa…………………….!

  20. mamath gattha..

    subata pin

  21. උපසිරැසියට ස්තූතියි …

  22. Patta Kathawa Thanks……

  23. Good Work Friend, Thanks!

  24. ඊයේ රෑ බාලා බැලුවා. නිදාගද්දී 1යි පාන්දර.
    සිරාවටම පට්ට බං.
    මේ වගේ තව එකක් දියං.
    හිනාගිහින්ම හක්ක රිදෙනවා බං.
    ‘රෙකමන්ඩ්ඩඩ්’
    ජය!

  25. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  26. Thank you for the good film.

  27. thanks Hasantha saho

  28. niyama kathawa thanks sahooo

  29. පට්ටයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  30. බොහොම ස්තූතියි සහෝ..!

  31. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    නියම ෆිලුමක් වගේ!
    ජයවේවා!

  32. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි සහෝ
    මෙන්න ගන්නවා

  33. thanku thanku thanku…………

  34. බොහොම ස්තුතියි “හසන්ත සහෝ උපසිරැසියට……
    මේකෙත් පුරුදු විදිද්හට බ්ලුරේ කොපියක් එනකං ඉන්නවා.

  35. Thank You Hasantha.

  36. patta film aka

  37. thnks bro..but waiting for blu ray..:D

  38. niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. Niyamay saho, Thanx

  40. Thanku saho

  41. thankz sub ekata bro

  42. Ela.godak dawas balan hitiye.ted 2 ekath ikmanata denna.

  43. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  44. elaaaaa…

  45. thanks machan

  46. නියමයි නියමයි හසන්හ සහෝ.
    සුපිරි කොමඩි ඇක්ෂන් එකක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  47. maxxxa film aka

  48. ted 2 ekath dandako

  49. thnkss sahooo..sub denkn hitiyee…elzzzzz…

  50. meke kotas 4k adui.torrent eke comments wala thiyenawa.tnx sub ekata

  51. “චූටී මල්ලි”

    BR upadate krnna
    balanawaa aniwa
    TED 2 ekath denna
    tnxxxxx

  52. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  53. සසිනිකා

    මේ වගේ ඒවා
    බලන්න මාත්
    කැමතියි. ස්තූතියි
    උපසිරැසියට ..

  54. Godak stuthi:)

  55. Chamara Sampath

    බොහොම ස්තුතියි “හසන්ත සහෝ උපසිරැසියට……
    මේකෙත් පුරුදු විදිද්හට බ්ලුරේ කොපියක් එනකං ඉන්නවා.
    වැඩේ නම් නියමයි ඈ… දිගටම සබ දෙමු ජය…!!!!

  56. Supiri. Meka nm denakm balan unne basicope eken. Jaya wewa! Thankz

  57. onna mn gattha

  58. සුපිරි සහෝ!!!
    බලන් හිටපු එකක්!!!
    ස්තුති!!! ජය!!!

  59. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!!!!

  60. නලින්

    හප්පාා ස්තුතියි හසන්ත සහො!

    මෙක එනකල් බලං වෙනකදා වගේ මං හිටියෛ්… 😀

    ස්තුතියි!!! වේවා!

    ජය වේවා!

error: Alert: Content is protected !!