Monday , September 28 2020
Breaking News

Stranger Things [S01 : E03] with Sinhala Subtitles | කථා කරන බල්බ්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 15 votes.
Please wait...

Stranger-Things-TV1

ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුන්වෙනි කොටස මේන් ගෙනාවා..imdb අගය 9.0 ක් මේ එපියට සටහන් වෙලා තියෙනවා.. කලින් එපිය ගැන කියනවනවම් එකපාරටම මතු උන,මනසින් යම් යම් දේවල් කරන ඉලවන් දැන් ඉන්නේ මයික්ගෙ ගෙදර. ඔය අතර අතුරුදහන් උන විල්ව මුලු ගමම එකතු වෙලා හොයනවා.. විල්ගේ අම්ම‍ට නාමික දුරකථන ඇමතුම්  එනවා. ඇයට තේරුම් යන විදිහට ඒ කතා කරන්නේ විල් වගේ පේන්නෙනම්..ඉතින් ඔය කලබගෑනි අස්සේ අපි බලමු අද මොකකින් මොකක් සිදුවෙයිද කියලා. ඇත්තටම විල් අතුරුදහන් උනාද?? ඒක එලවන් ගේ වැඩක්ද? හෝප්ලට විල්ව හම්බ වෙයිද? මනසින් යම් යම් දේ කිරීමට හැකි මේ එලවන් ඇත්ත‍ටම කවුද?? ඉතින් මේ දේවල් වලට උත්තර හොයා ගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.. ඊළග එපිය යසිරු සහෝගෙන්  බලාපොරොත්තු වන්න.. ගිහින් එන්නම්..ඔබට ජය..යන්නේ…

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

                    

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  < <Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. chinthaka.max4

    thankx machan sub eka

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa.!

  3. Lahiru Lakshan

    thanks machn…

  4. thanks

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. Stranger things episod 5 sub avapako
    Please

  7. Stranger things maru film ekak bn
    Episode 5 eke sub evapanko

  8. Stranger things S01e05 eka

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Stranger things eke episode 4 sub denne kiyatada

  11. Thanks bro.

  12. kawesha dissanayaka

    thanks thanks

  13. පට්ට සීරිස් එක සහෝ ආ….බොහොම ස්තුතියි සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න…..

  14. ela tnq mcn puluwnm link eka dipnko reply ekt hri web copy ganna

  15. උපසිරැසියට බොහොම ස්තුතියි.

  16. elama saho thanks

  17. thanks machan…balagena hitiye denakan.hamadaama ekak denna puluwan wewa kiyala prarthana karanawa… 🙂

  18. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  20. thANK YOU

  21. ස්තුතියි සහෝ සබ් එකට

  22. thanks machan….
    kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo

  23. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  24. Isuru Akalanka

    අයිය දෙයියෙක් නෙමෙයි…දේවාලයක්….බොහොම ස්තූතියි….දිගටම උපසිරැසි දෙන්න….අපි මග බලාගෙන ඉන්නවා…….සුපිරි කතාවක්……………..

  25. නියමයි සහෝ.
    මේක අනිවා බලන්න ඉන්න එකක්.
    වෙලාවක් හම්බුන ගමන්ම පුළුවන් විදියට බලාගන යනවා.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා!

error: Alert: Content is protected !!