You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / All / Stranger Things [S01 : E04] with Sinhala Subtitles | සිරුර…. [සිංහල උපසිරැසි සමඟ]

Stranger Things [S01 : E04] with Sinhala Subtitles | සිරුර…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

Stranger-Things-TV1

හරි පොරොන්දු උන විදිහට හතරවන දිනයේදී මේ ඔයාලට ගෙනාවේ stranger things කතාමාලාවේ හතරන කොටසයි. ඔයලා කලින් කතාවේ දැක්කනේ ගගෙන් සිරුරක් හම්බෙනවා. යාලුවෝ ටික නම් විශ්වාස කරේ නැහැ . ඒත් එයාලා බලන්න ගියාම දකිනවා ඒ විල් බයර්ස් කියලා. ඒ නිසා එල් ගැන තියන විශ්වාසය එයාලට නැතිවෙනවා. ඒත් විල් ගේ අම්මා නම් කොහොමටවත් මේක විශ්වාස කර්න්නෑ. මොකද එයාට විල් කතාකරන නිසා. ඒ අර නිවී නිවී පත්තු වෙන බල්බ් වලින්. මේ මරණේ විල්ගේ අම්මා ප්‍රතික්ෂේප කරනවා. තවදුරටත් හොයන්න හිතාගෙන චීෆ් සිරුර ඉස්සල්ලාම හම්බුන කෙනාව මුණගැහෙනවා. එතනදී එයාට ඒ පුද්ගලයා ගැන සැකයක් ඇතිවෙනවා. ඒනිසා චීෆ් සිරුර ගැන තවදුරටත් පරීක්ෂණ කරන්න සැරසෙනවා. අද කතාවේ සාරාංශයක් තමයි ගෙනාවේ. එහෙනම් අදට සමුගන්නවා. ඊලග කතාව ප්‍රනීත් සහෝදරයා ඔයාලට ගෙනෙයි

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                     Next Episode >>

Leave a Reply

35 comments

  1. kathawanm maru e.

    sabata thanks

  2. chinthaka.max4

    thankx machan sub eka

  3. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro

  4. Lahiru Lakshan

    thanks machn….

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. THANKS !!!!!!!!!!!!!!!!!!

  7. machn ikmnta itiuru tika dapnko ,pissuu hedila inne ituru tika balann beruwa

  8. 5 ay mchchra prkkuuuu. Praneeth shodrya mn dnna wdhtnm sub eka mchchra prkku krna knk nwe. (#TheMentalist athdekimen)

  9. ylu 5 dendakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  10. Ravindu Yasanga

    5වෙනි එපියටත් ඉක්මනට සබ් දෙන්න සහෝදරයා ….

  11. ela thanks sahoo..
    5weni epiya den ne naddooo

  12. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. kolla 5 nd adaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  14. kawesha dissanayaka

    next epi sub plz

  15. එල…සබ් එකට තැන්ක්ස්…

  16. Amila Mudalige

    Thanks saho sub ekta

  17. 5 sub eka denako…..plz…..ada dene nada?

  18. Stranger things episode 5 sub denne kiyatada?

  19. උපසිරැසියට ස්තූතියි සහෝ..
    නියමම කතාවක්…..Ela

  20. niyamai saho…. elama…. patta a….. meke HDTV ekakta set wenne nathi wei neh?

  21. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  22. Patta machan dawasata akak kohoma hari denna try karapan patta katawa sub akata godak sthuthi

  23. Patta machan story eka….සුබ පතනවා

  24. නිරෝෂ්

    ස්තුතියි යසිරු.ජයවේවා !

  25. elama saho thanks

  26. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. thanks for sub…..

  28. ස්තුතියි සබ් එකට

  29. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  30. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. kawesha dissanayaka

    thanks mcn

error: Alert: Content is protected !!