You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

Stranger Things [S02 : E05] with Sinhala Subtitles | පොළව යට ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 39 votes.
Please wait...

කොහොමද කට්ටයට දැන්නම් කතාව නැගලම යනවා ඔන්න කලින් සතියේ මතකනේ දැන් විල්ට ලග ලග සිද්ධි පේන්න අරන්. එයා ‍ගොඩක් භය වෙලා ඉන්නෙ හෙවනැලි රාක්ෂයා එයාව අල්ල ගනී කියලා. දැන් කො‍හොමහරි විල්ගේ අම්මත් දන්නවා ආයෙම උඩු යටිකුරුවෙන් රාක්ෂයෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම හොපර් දාපු නීති කනකට ගන් නැතුව එලවන් යනවා මයික්ව බලන්න. ඉතින් මතකයිනෙ එලවන්ට කේන්ති ගිහින් එයාගේ බලයත් පාවිච්චි කරනවා.

ඒ වගේම ජොනතනුයි නැන්සියි සැලසුමක් දියත් කරනවා හොව්කින්ස් ලැබ් එකේ වෙන දේවල් එළිදරව් කරන්න. කොහොමහරි එයාව අහු වෙනවා හොව්කින්ස් එකේ ඕව්න්ස්ට. එතනින් ගියාම ඩස්ටින්ගේ අලුත්ම යාලුවා ඩාර්ට්. දැන්නම් ඩාර්ට් උඩු යටුකුරුවෙ අනිත් සත්තු වගේම දරුණු වීගෙනයි එන්නේ. අද කොටසෙන් ඒක බලා ගන්න පුලූවන්. මතකනේ එලවන් එයාගේ අතීතය ගැන හොයන්න පටන් අරගෙන. එයාට හම්‍බවෙනවා යම් හොඩුවාවන් වගයක් සහ එයා මනසින් එයාගේ  අම්මව දකිනවා. අපි බලමු මේ සතියේ එයාට එයාගේ අතීතයේ දේවල් හොයා ගන්න පුළුවන් වෙයිද කියලා. විල්නම් දිගටම චිත්‍ර අදිනවා දැන් හොපරුත් වැඩේට සෙට් වෙලා ඉන්නේ අපි බලමු විල්ගේ චිත්‍ර වලින් මොන වගේ අභිරහසක් විසදෙයිද කියලා. ගිය සතියේ අවසානයට පේන්නුවා මතක ඇති හොපර් ගොවිපලක් මැද වලක් හාරනවා වල ඇතුලෙන් හොපර්ව වැටුනේ කොහේටද කියලා දන්නවනේ? වෙනත් මානෙකට කිව්වොත් වැරදි නෑ.

ඉතින් කතාවට එන්න එන්නම රසවත් වගේම කුතුහලයත් එකතු වෙනවා. අද කොටසත් හොද හොද සෙල්ලම් වලින් පිරිලයි තියෙන්නේ එහෙනම් එකතු වෙන්න. ගිහින් එන්නම් ඔබට ජය.

8.9

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes                     Next Episode >>

Check Also

NOS4A2 [S02 : E02] Sinhala Subtitles | අමරණීය චාර්ල්ස් මැන්ක්ස් [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. chinthaka.max4

    thankx machan

  2. thanks sabata

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata digatama sub denna

  4. Lahiru Lakshan

    thanks machn…..

  5. thanx bro

  6. ස්තූති සබට

  7. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  8. Milinduprabash

    ThnkQw..

  9. Devindi Sulochana

    අනේ අයියේ මේකේ 4 5 8 9 එපිසෝඩ් වල ටොරන්ට් එක මට හොයාගන්න බැහැනෙ මට උදව් කරන්න ප්ලීස්

  10. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

  11. sub ekata thanks. patta kathawak ….

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. sub ekata thanks saho.. jaya wewa!!

  14. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  15. thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. ela maduwo thnks bro fargo s03 psse tika tika dapnko bn tama beluwe ne bn.

  17. thank you

  18. තෑන්ක්ස් බ්‍රෝ සබට
    එලම

  19. සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
    06 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  20. සබ් එකට තුති සහෝ
    ජය

  21. elama saho thanks

  22. එලම මචන් ඉතුරු කොටස් ටිකත් විගහට දියන්

  23. S.K.Ruchiranga

    Thzzz broo ilaga tikath iklmnta demu

  24. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

  26. Thank you

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. sub ekataThanks
    ela

  29. Deyyane Menna Meekath Deela…….. Ummaaah………… :’)

error: Alert: Content is protected !!