Wednesday , September 30 2020
Breaking News

StreetDance 3D (2010) | අතිශයින්ම නටන අයට පමණයි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Street Dance [2010]

හොදයි.. ආයුබෝවන්! මේක මගේ පළවෙනි උපසිරසිය. හැමදාම baiscopelk එකෙන් සබ් බාන එකේ මටත් එකක් කරන්න හිතුනා. හැමෝම කියනව වගේ “මේක මගේ පළවෙනි සබ එක නිසා අඩු පාඩු ඇති” කියල මමත් කියනවා 😀

මම අද අරන් අවේ පට්ටම් ෆිල්ම් එකක්. මේක Step Up වගේ ෆිල්ම් එකක්.. මේකේ IMDb අගය 5.9 වගේ වෙනවා..සමහරු මේක බලලත් ඇති. අපේ රොකියා සහෝ මේක ගැන හොද විස්තරයක් දීල තියෙනවා. ඒ හින්ද මම මේක ගැන එච්චර කියන්න යන්නේ නෑ..

විදී නර්තනයට කැමති කට්ටිය අනිවාරයෙන් මේක බලන්න.. අඩුපාඩු තියෙනවානං අවංකව කියන්න කියල ඉල්ලා සිටිනවා.. ඒවගේම ෆිල්ම් එක ගැන අදහසුත් දක්වලම යන්න.. 😀

මීට කලින් පළකල ලිපිය.

මේ දිනවල සිනමාහල් වල ඩාන්සින් සම්බන්ධව හුඟක් චිත්‍රපට තිරගත වෙනවනෙ. ඒ අතර බ්‍රිතාන්‍ය තුලින් නිපදවූ StreetDance 3D චිත්‍රපටයත් මුල්තැනක් ගන්නවා. චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කරලා මාසයක් දෙකක් නැති උනත් හොඳ පිටපතක් ලැබුනා. මේ චිත්‍රපටය ඇත්තටම Stepup 3D චිත්‍රපටයට තරඟකාරී චිත්‍රපටයක් විදියට තමයි බ්‍රිතාන්‍ය තුලින් නිපදවුනේ. නමුත් IMDB රේටින් දිහා බැලුවහමනම් අපිට පේන්නෙ මෙම චිත්‍රපටය Stepup 3D චිත්‍රපටයට වඩා වැඩිය ඉදිරියෙන් තියෙනවා කියලයි. කොහොම උනත් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන හුඟක් දෙනා ඇත්තටම StreetDance සහ Ballet යන නර්තනයන් හොඳින් ප්‍රගුණ කල අය වීම විශේෂයි.

කතාව ගැන කියනවනම්, Carly කියන්නෙ StreetDance කණ්ඩායමක සාමාජිකාවක්. ඔවුන් බ්‍රිතාන්‍ය තුල සංවිධානය කරන විශාලම StreetDance තරඟයට සූදානම් වෙන අතරතුර හදිස්සියේම ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවා කණ්ඩායමෙන් ඉවත්වෙනවා. එම ඉවත්වීමත් සමඟම කණ්ඩායමේ සියලු බර පැටවෙන්නෙ Carly හටයි. කන්ඩායමේ නායකයාගෙ නැතිවීමත් සමඟ Carly ඇතුලු මෙම StreetDance කන්ඩායමට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණදීමට සිදු වෙනවා. ඔවුන්ට පුහුනුවීම් කිරීමට තියෙන ස්ථානයත් ඔවුන්ට අහිමි වෙනවා. මේ අතර Ballet රංගන විශ්වවිද්‍යාලයකින් මෙම StreetDance කන්ඩායමට දිනක් එම විශ්වවිද්‍යාල බාර ගුරුවරියගෙන් ඇරයුමක් ලැබෙනවා ඇයගේ Ballet රංගන නැරඹීමට. නමුත් එහිදී ඔවුන් හට අනපේක්ශිත සිදුවීමකට මුහුනදීමට සිදුවෙනවා. එම සිදුවීම මෙම StreetDance කණ්ඩායමේ වගේම විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්නා Ballet සිසු සිසුවියන්ගේත් ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒ සිදුවීම මොකද්ද කියන එකයි, එම සිදුවීමෙන් පස්සෙ මොකද්ද වෙන්නෙයි කියලා දැන ගන්නයි, මේ චිත්‍රපටය බාගන්නම වෙනවා.

නවතම තාක්ෂනයෙන් සහ ඉතා සූක්ෂම කැමරා කෝණ ඔස්සෙ මේ චිත්‍රපටිය තුල ඩාන්සින් දර්ශන පටිගත කරලා තියෙනව. සමස්තයක් වශයෙන් ඩාන්සින් චිත්‍රපටයකට ලැබියයුතු ඉහලම වටිනාකම මමනම් මේ චිත්‍රපටයට නිර්දේශ කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

StreetDance 3D (2010) on IMDb

 

 

743 MB කොපිය මෙතනින් බාගන්න

77FB3E52E03CB6B10D69D0257D65876A08ACC52D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙහාන් බුද්ධිම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. Congrads for your 1st sub….Thanx saho…

  2. පිස්සු පුසා

    මොකක් බන් මේ. මෙක ENGLISH නෙමේ නේ. ENGLISH එකට උඩින් වෙන මොනාදො මගුලක් කියෝවනවනේ අපරාදේ ඩේටා

  3. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  4. මොන රෙද්දක්ද යකෝ මේ??? මොකෙක්ද ගෝතයෙක් ‍ෆිල්ම් එක කාල…. වෙන torrent එකක් දාපිය…. ‍ෆිල්ම් එකත් එපා වෙලා ගියා….. බොලාලට තේරෙනවද අර ගෝතය කියන බාසාවවත්…. වෙන torrent එකක් දාපිය, නැත්තන් සිංහලෙන් ඩබ් කරපු එකක් දාපිය….

    • පිස්සු පුසා

      අනේ ද කියන්නේ අපරදේ බන් ඩේටා

      …

  5. meka balanna ba. ekek peththaka idan monawada kiyanawa. epa wenawa.

  6. monada bn ubala Chinese dub krapu ewa danne? lajja nadda?

  7. worst copy i ever downloaded from this web site……….wasting my data….

    • අඩේ…. උබට ඉංගිරීසි පුලුවන්නෙ?…. මොන රෙද්දටද උබ සිංහල උපසිරසි දාගන්නෙ?? මොක උනත් උබ කියන කතාව ඇත්ත… අයියෝ සල්ලි…..

  8. macho me film ake sub aka hariyatama wada ne ath film aka maru man ubalata weradi kiyanawa neme film aketh voice 2 yanawa wede niyamai macho……

    GOOD LUCK!!!!!!!!!!!!!!!!!!!!!!

    • මම මුලින්ම සමාව ඉල්ලනවා මේ ගැන. මේකෙ torrent file එකක් හොයා ගන්න අමරුයි. මේක තමයි තිබුනෙ.
      මම නැවතත් සමාව ඉල්ලනවා සිදු උන අපහසුතාවට.

  9. Saman Prasad ( Black Panther )

    පළමු වැඩේට සුභ පතනවා. මට නම් ඉතින් නටන්න බෑ, ඒ නිසා ෆිල්ම් එක විතරක් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා නටන්න යන්නෙ නැතුව…. 😀 සබ් එකට තෑන්ක්ස්…!!!

  10. බොහොම ස්තූතියි ෂෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
  11. Thanks bro……..

  12. Superrrr saho…digatama me wage ela baiscope demu

  13. නලින්

    ස්තුතියි සහෝ!

    ජය වේවා !

  14. “චූටී මල්ලි”

    එලස්
    කලුවරේ ගහපු පික් එකක්නෙ
    දාලා තියෙන්නෙ
    සබට තුති
    ඔබට ජය………

  15. Chaminda Lakruwan

    tnx macho meka dunnatha.mama meka balala tibuna sab akka balanne ada tamai..

  16. Thnx mcho!!!!!!!
    Jaya wewa Digtama krmu……….. :’)

  17. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.subata thanks SHEHAN saho….digatama sub denn.jaya wewa………..

  18. වරුණ රංගජිත් (වරූ)

    nice brooo

  19. දැනුයි බාගෙන ඉවර උනේ තැනින් තැනට ඇද ඇද බැලුවා පට්ට තමයි. ඒත් මේක ඉංග්‍රීසි නෙවෙයි නේ ඉංග්‍රීසි සවුන්ඩ් ටැක් එක උඩින් යන අනිත් බාසාව මොකක්ද? ඒක නැත්නම් කියලා වැඩක් නෑ නැට වෙනවා මචං

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

  21. Palaweni Sub Ekata Subha Pathum.. Thank You..

  22. ප්‍රදිප්

    බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  23. හම්මේ,
    නට නටා බලන්න පුළුවන් එල ෆිලුමක් නේ මේ පාර ගෙනත් තියෙන්නේ.
    සබට තුති 😀


  24. නියමයි
    😛
    තුති……. 🙂

  25. sub eka kooooooooooooooo ?

  26. එල කිරි වගේ බාල බලන්නම්

  27. natanna ba, 🙁
    eth banawa.. 🙂

  28. STEP UP 3D ORIGINAL baluwe nadda(HD) awill tiyenne

  29. මමත් ඩාන්සින් ඉගෙන ගන්න ආසා වුනේ මීට කළින් මේවගේ එකක් බලලා. හැබැයි දවස් දෙකයි ගියේ.

  30. එල එල බාගන්ඩ දැම්ම

  31. මරෙය් මරු
    නියමය්

  32. මන් වගේම හුරතල් පොඩි එකෙක්..හැමෝම බලන්න පට්ටම ෆිල්ම් එකක් මේක ..

  33. dance නම් ඉතින් අපි පන උනත් දෙනවා..බොක්කෙන්ම ස්තුතියි යාලුවා..

  34. ඔන්න බලලා ඉවර කලා..!! නියම movie එක.. අන්තිමට බැලේ & street dance මික්x වෙනවනෙ..!! මාරයි..

  35. බාලම තමා හොද නරක කියන්න වෙන්නේ 🙂

  36. හොදයි වගේ බාලම බලමු
    තැන්ක්ස් බයිස්කෝප්

  37. රොකි. 😛 😀 thanks.. macho..

  38. @ Tharindu Chat ; 2D කියන්නෙ අපි සාමාන්‍ය විදියට අපේ මොනිටර් එකෙන් හෝ සාමාන්‍ය ටී.වී එකකින් බලනකොට පෙනෙන දර්ශනවලටයි. නමුත් 3D කියන්නෙ , 3D සඳහාම විශේෂිතවූ ටී.වී. එකක් හා ඊටම විශේෂිත වූ විශේෂ උපැස් යුවලක් මගින් නරඹනවිට ලැබෙන දර්ෂනයි. ඉතින් අපි මේ දීලා තියෙන්නෙ සාමාන්‍ය අයුරින් ඕනෙම ටී.වී හෝ මොනිටර් එකක් ආදාරයෙන් බලන්න පුලුවන් ටොරන්ට් එකක්.

    • තැන්ක්යූ මචං මම මේ ෆිල්ම් එක ගන්නවාද නැද්ද කියා හිත හිත තමයි කොමෙන්ට් කියවූවෙ. මොකද මට තිබුන ප්‍රශ්නයතමයි මේක එහෙනම් ඒකත් හරි. එහනම් මම බල බ්ල නටලා නට නට බලන්නම්. මේ තැන්ක්යූ එක ශෙහාන්ටත් අයිතියි

  39. thank macho,onna mamat banawa.

  40. මචන් Street Dance 2D සහ 3D අතර වෙනස මොකක්ද??

    තැන්කූ වේවා ෆිල්ම් එකට… පට්ට ෆිල්ම් එකක් වගෙ…

  41. එලකිරි!!

  42. විකියා

    ආ මරු මරු 🙂 ඒක ඇත්ත වචන නම් පරිස්සමෙන් තමයි බාවිතා කරන්න ඕනේ
    තැන්ක්ස් සහෝ ‍ෆිල්ම් එකට 😉

  43. 3D Nam Onna Bewa…..

    Ela Ela Machan Thanks…

    Jaya Wewa

  44. To – dinu

    ……………………………

    Yaaluvaa oyaa me torrent 1 download karanna kalin torrent downloading spplication 1k install karanna one,,bittorrent vage,,eta passe oya file 1 download karala double click kalaama film 1 ara software 1n download venavaa….

  45. aiyo meka bala hariyavida?StreetDance 2D 2010 BRrip [A Release-Lounge H264][1337x.org].torrent
    kauru hari udaw karanna…

  46. ayemath sarayak kiyanna wenne thanku wewa rokiya atulu biscope set ekatama mewage hit wechcha films denawata.
    ehenam onna mamat banawoooooo.

  47. @ ෆා ; අනේ StepUp 3D එකේ හොඳ පිටපතක් තාම නිකුත් වෙලා නෑ නෙ. නිකුත් වුන ගමන්ම ඉස්සෙලාම අපෙන් බයිස්කෝප් අඩවියෙන් තමයි. හැබැයි අද ලබාදීලා තියන චිත්‍රපටියත් ඒකට දෙවෙනි නොවෙන චිත්‍රපටියක්.

  48. @ GiHaN ; මුලින්ම අදහස් දැක්වීමට ස්තූති වෙනවා. මේ චිත්‍රපටිය ගැන නැවතත් කියනවනම්, බ්‍රිතාන්‍ය තුල පමනක් ආරම්භක සතිය තුල £2,493,948 කියන වාර්තාගත ආදායමක් ඉපයූ චිත්‍රපටයක්. ඒ වගේම බ්‍රිතාන්‍ය BBC සේවය මගින් දැනට බ්‍රිතාන්‍ය තුලින් නිපඳවූ 3D තාක්ශණය ඇතුලත් හොඳම ඩාන්සින් චිත්‍රපටය ලෙසත් මෙම චිත්‍රපටය ශ්‍රේණිගත කරලා තියෙනවා. IMDB තුලිනුත් Stepup 3D එකට වඩා වැඩි වටිනාකමක් දීලා තියෙනවා.

    චිත්‍රපටිය ගැන අදහස් දක්වන්න මේ බයිස්කෝප් අඩවියට එන හැම දෙනෙක්ටම පූර්න නිදහස තියෙනවා, නමුත් ශිෂ්ට සම්පන්න මිනිස් කොට්ටාසයක් වශයෙන් හොඳ හෝ නරක අදහස් දැක්වීමට භාවිතා කරන වචන ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
    දිගටම රෑඳී ඉන්න බයිස්කෝප් අඩවියත් එක්ක.

  49. මෙලො රහක් නෑ

  50. Suren n. Semage

    ස්තූතියි කොල්ලො…. Thank..xxx………….

  51. @ GiHaN

    ආපෝ… කවුද මේ කක්කි බබා? අනේ මෙන්න වැන්දා. කක්කි කථා කියලා චාටර් වෙන්න එපා. හරි නැත්තන් කමෙන්ට් නොකර යන්න හොදේ. කක්කි කථා කියනවට වඩා ඒක හොදයි. නැත්තන් මෙහෙම ගිහින් කුණුහරුපත් ලියයි මේකේ.

  52. දැන් පෙන්වනවා…!! නැටිල්ලක රග..!!

  53. අනෙ මට ඉක්මනට කියනවද predetor, එකේ sinhala sub දෙන්නෙ කවදද? කියල බගෙනත් ගොඩක් දවස්…

  54. මම මෙක වෙන site එකකින් බාගෙන වාත උනා. කෑමරා කොපියක්. delet කලා . බෑලුවෙ බස්කොප් එකෙන් ඩෙනකන්.දෑන් බාමි

    thanks සහො

  55. meke mata 1ka venna hambavennema naneee… kamak naa mevage chittharapati shook… apith meka danma banawaaa…. thanks…

  56. චින්තක සමීර

    නියමයි, step up 3D බලන්න අසවෙන් හිටියෙ, එත් දැන් මෙකම බ‍‍ෙගන බලනව… Tnx සහො…

  57. චින්තක සමීර

    නියමයි, step up 3D බලන්න අසවෙන් හිටියෙ, එත් දැන් මෙකම බ‍ගන බලනව… Tnx සහො…

  58. chater film akak,mokakda ban ******* 1ta hodai kiyanne uba films balala nadda.moda films denna apa…..

  59. thanks saho……

  60. හෆොයි කමෙන්ට් එක දැම්මට පස්සේනේ දැක්කේ මේක Stepup 3D නෙමෙයි කියලා.. කම් නැත. Stepup 3Dත් ළඟඳීම දෙයි කියලා බලාපොරොත්තු වෙමී..

  61. Jeew (ෂෙලින්ක-කටාර්)

    නට නට බලමු…..
    දැන් බාමි…
    තැන්තූ….

  62. නියමයි. මේක බයිස්කෝප් එකෙන් දෙනකල් තමා ඉවසා වදාරා හිටියේ.. තැන්කූ වේවා. අද රෑට බාමි…

  63. ela saho onna math bagannawa.thank u wewa.

  64. ‘නටලා බලනවද?’
    ‘බලලා නටනවද?’
    කියලා කල්පනා කළේ;
    හිතාගන්න බෑ. මොනවවුණත් තෑන්ක්ස්!
    කෝකටත් බාල ඉන්න එපෑ!හික්ස්

  65. අහ් මරු මරු මෙන්න Dancing Movie 1ක් දීලා
    එහෙනම් බාමු බාමු
    තෑන්කූ!!!

  66. අමල් ප්‍රසාද් සමරවීර

    marama film1k ada thiyenne… ehenam onna rokiya math banawooooo… thanxxxxxxxxxx

  67. Maxxaaaa Machoooo !!!!

  68. Stepup 3D dilama meka dunnanam mokada…. 🙂

error: Alert: Content is protected !!