Wednesday , September 23 2020
Breaking News

Supergirl [S02 : E03] with Sinhala Subtitles | පිටසක්වල පනත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

Supergirl TV S2-1

කොහොමද ඉතින් කට්ටියට. චාමර කලින් සතියේ කිව්වත් වගේ අද ඉදන් කතාව ගේන්නේ අලුත් කෙනෙක්. මුලින්ම සමන් මගෙන් මේක කරන්න පුලුවන්ද ඇහුවම මම බැහැයි කිව්වා. පස්සේ ආයේ චාමරත් අහද්දී කතාවත් DC වෙච්චි කොට DC රසිකයෙකුත් වෙච්චි ඒකෙ බැහැයි කියන්න හිත දුන්නෙම නැහැ කියමුකෝ ඉතින්. අනික මේ පාර කලින්ට වඩා සුපිරි කෙලී ටිකක් හොදයිත් එක්කනේ. ඉතින් කට්ටිය මාවනම් දන්නෙත් නැතුව ඇති. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ගිය සතියේ සුපර්මෑන් ආපහු තමන්ගේ නගරෙට යන්න ගියා වගේම කැට් ග්‍රාන්ට් එහෙමත් නිවාඩු ගියානේ. ඉතින් අපි දන්නේ නැහැ මේ අයව ආයේ කවදා දකින්න ලැබෙයිද කියලා. ඒවගේම කාරාට උසස්වීමක් ලැබිලා වැඩ කරන්න ලැබුනේනම් එපාම කරපු බොස් කෙනෙක් යටතේ නොවෑ. එතකොට කැට් ග්‍රාන්ට්ගේ තනතුරට ඔල්සන් පත්වුනා. අහ්හ් මතක ඇතිනේ අන්තිමට අර පිටසක්වල හාදයා ඇහැරිලා සුපර්ගර්ල්ගේ බෙල්ලෙන් අල්ලනවා. අපි බලමු එතන ඉදන් අද මොකද වෙන්නේ කියලා.

ක්‍රිප්ටෝන් යානයෙන් ආව අලුත් හාදයා සුපර්ගර්ල්ටත් ගහලා DEO එකෙන් පැනලා යනවා. මෙයා මේ පැනලා යන්නේ ජනාධිපති පිටසක්වල පනතක් අත්සන් කරන්න නැෂනල් සිටිවලට එන මොහොතෙමයි. ඉතින් කොහොමහරි ජනාධිපති පැමිණෙනවාත් සමග එතනට ප්‍රහාරයක් එල්ලවෙනවා. DEO සහ සුපර්ගර්ල් ඒකට අලුත් ක්‍රිප්ටෝන් වැසියව සැක කරලා අල්ලන් එනවා. හැබැයි මේකා ක්‍රිප්ටෝන් වැසියෙක්මත් නෙවේ. ක්‍රිප්ටෝන්හි සහෝදර ලෝකයක් වන ඩැක්සම් කියලා ලෝකෙකින් තමා ඇවිත් තියෙන්නේ. ඉතින් සුපර්ගර්ල් ඒ ලෝකේ උදවිය එක්ක ඉන්නේ තරහින් වගේ.

ඒවගේම කාරා අද තමන්ගේ වාර්තාකරණ ජිවිතයේ පළවැනි සම්මුඛ සාකච්ඡාව පවත්වනවා. ඒකත් ලීනා ලුතර් එක්ක. ලීනා පිටසක්වලයෝ  හොයාගන්න අලුත්ම ගැජට් එකකුත් හදලා තියෙන්නේ. හප්පේ. කියවුනා වැඩියි වගේ. හරි කමක් නැහැ. එහෙමනම් කට්ටියම බාගෙන බලලා අදහස් දක්වාගෙන යන්නකකෝ. ලබන සතියේ ඉක්මනට දෙන්න බලන්නම්. ඊයේ ඉංග්‍රීසි උපසිරසි ආවෙත් හයෙන් පස්සේ . ඒකයි පොඩ්ඩක් පමාවුනේ.එහෙමනම් ඉක්මනටම QUANTICO උපසිරසියෙන් හමුවෙමු.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E03.HDTV.x264-LOL

Supergirl.S02E03.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Paatttttttttttaaaaaaaaaaaaaaaaaaa

  5. Patta Madhiwo…

  6. Thanks !!!!!!!!!!!!!!

  7. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    තාම එක කොටහක්වත් බලන්න බැරි වුනා.
    ඉක්මනටම බාගෙන බලන්න ඕනෙ.
    ඊලග කොටසින් හම්බවෙමු..
    ජය වේවා!!!

  8. මාලින්ද

    ස්තූතියි bro

  9. බොහොම ස්තූතියි සහෝ…..

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Thanks for sub………

  12. ආහ් මෙයානෙ මේ අලුත් හාදයා 😛

  13. එල එල බ්‍රෝ,. ස්තූතියි සබට,.

  14. පටට සහෝ තෑන්ක්ස් සබ් එකට
    #ජය

  15. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  16. අහ්හ්…මධුක අයියනේ වැඩේට අතගහල තියෙනේ..එහෙනම් ඉතින් බයවෙන්නෙ නැතුව කතාව ලැබෙනව කියලන විස්වාසයි..එලම හෑ…සබ් එකට ස්තූතියි අයියේ…ලබන සතියෙන් ආයෙත් හමුවෙමු….

  17. අප්පට සිරි..
    අලුත් හාදයා කිවුවේ මධුකප්‍රිය පෙරේරා ඔයාද??
    පිස්සු හැදෙනවා.. එල එල

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  18. thx broo

  19. ඔය දීලා තියෙන්නේ බං. එල එල ඈ..
    දිගටම දියන්.. ඕං සබ ගත්තා. බලන්න වෙලාවක් ලැබුණම බලන්නම්කෝ.. සබට තුති..

  20. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….

  21. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
    මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.

  22. නෑ නෑ අපි උඹව අදුනන්නේ නෑ අයියේ.
    සබට තුති මදුක අයියේ. ජය

  23. Udara Damith B/K

    ස්

    තූ

    ති

    යි

  24. bohoma sthuthi saho.. meka nawathi kiyala aulen hitye…

  25. නියමයි…සබ් එකට තැන්ක්ස්…

error: Alert: Content is protected !!