Wednesday , September 23 2020
Breaking News

Supergirl [S02 : E14] with Sinhala Subtitles | ජෙරමායාගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

Supergirl TV S2-1

ඔන්න එහෙමනම් ආවා සුපර්ගර්ල් 14වන කොටහත් අරගෙනම. හරි එහෙමනම් බලමු නෙහ් අද මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද කැඩ්මස් එකෙන් ජෙරමායාව බේරගන්න සමත් වෙනවා සුපර්ගර්ල්. ඒත් මේ ගැන මොන් එල්ට තියෙන්නේ සැකයක්. මොන් එල් හිතන්නේ ජෙරමායා කැඩ්මස් ඔත්තුකාරයෙක් කියලා. ඉතින් මේක නිසා ලොකු අවුලක් එහෙමත් වෙනවා.

හරි එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. හෙට the 100 සමගින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජයම වේවා.

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Supergirl.S02E14.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  2. shashikalakshan1995

    patta

  3. බොහොම ස්තූතියි…………..

  4. ස්තූතී සහෝ සබ් එකට

  5. Hima Benaragama

    බොහොම ස්තූතියි…

  6. thank you bro . 🙂

  7. Tnx.. 🙂

  8. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. bohoma sthuthi sahooo

  10. Thanks සහෝ..!

  11. Thanks !!!!!!!!!

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. emerald city denne nadda?

  14. Nirodha uthpala

    Niyamai maduwa obata jaya digatama demu

  15. බොහොම ස්තූතියි සහෝ……

  16. thanks mch sub 1kata

  17. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    100 කලින් කොටසේ ටොරන්ට් සමහර ඒවා තිබුණා රි පැක් ඒවා කියලා ඒවා ගේ මොකක්ද තියෙන වෙනස අනිත් ඒවත් එක්ක

    • repack කියල එන්නෙ පලවෙනි release එකේ තිබ්බ මොකක් හරි අඩුපාඩුවක් fix කරලා එන updated release එක. අඩුපාඩු කිව්වෙ ගොඩක් වෙලාවට පලවෙනි release එකේ සමහර කොටස් අඩුයි, audio out of sync වගේ ඒවා..

    • මධුකප්‍රිය පෙරේරා

      රිපැක් කරලා එවන්න ඇත්තේ ගිය සතියේ සමහර එපිවල තිබ්බේ නැහැ ඊලග සතියේ විකාශය වෙන කොටස ගැන අන්තර්ගතයක්. ඒ ටික දාලා ආපු එපිය වෙන්න ඇති ඔය.

  18. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Hiruna prabodha

    thank you saho

  20. thx broo

  21. Thank you Bro

  22. කවියා✌️✌️✌️

    Tq bro sub ekata

  23. sub ekata thanks saho.. enakal balan hitiye..

error: Alert: Content is protected !!