Wednesday , September 30 2020
Breaking News

Supergirl [S03 : E10] Sinhala Subtitles | මරණයේ හෙවනැලි තුළින්[සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 27 votes.
Please wait...

කොහොමද බයිස්කෝප් රසික රසිකාවි සුපර්ගර්ල් රසිකයනි. ඔන්න එහෙනම් නිවාඩුවෙන් පස්සේ සුපිරි කෙලි ආයේ වැඩ අල්ලලා. ඒ නිසාම ඔන්න අපිත් ආයේ ආවා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මක්කෙයි වෙන්නේ කියලා.

කලින් කොටහේ අපි දැක්කා රෙයින්ගේ ආගමනය. රෙයින්ගේ ආගමනයත් සමගම නැෂනල් සිටිවලට විවිද කරදර ඇති වුනා.මෙව්වා නවත්තන්න ගිය සුපිරිකෙලීටත් රෙයින් දැඩි ලෙස පහරදෙනවා කට්ටියට මතක ඇතිනේ. දරුණු විදිහට පහරකෑමට ලක් උන සුපර්ගර්ල්ට මොන වගේ වින්නැහියක් වෙන්න ඇද්ද කියන ගැටලුව තමා හැමෝටම පාහේ ඇති වුනේ. අද ඔන්න ඒකට උත්තරයක් ලැබෙනවා…

රෙයින්ගේ දරුණු පහරදීම හේතුවෙන් අපේ කාරා කෝමා තත්වෙකට පත්වෙලයි ඉන්නේ. කාරාව මේ තත්වයෙන් බේරගන්න මොන් එල් විසින් බ්‍රෙනියෑක් 5 හෙවත් ක්විරල් ඩොක්ස්ව අවදි කරලා. ඉතින් මේ බ්‍රේනි උත්සහ කරන්නේ සුපර්ගර්ල්ව යළි ප්‍රකෘති තත්වයට ගේන්න. ඔය අස්සේ රෙයින් බරටම අපරාධකාරයන්ට පහරදෙනවා. අපරාධකාරයන්ට විතරක්නම් බැරියෑ රෙයින් පොලිසියට මෙන්ම අපරාධ නොදැක්කා වගේ ඉන්න අයටත් එක්ක තමා මේ සටන කරන්නේ.

ඉතින් නගරය ආරක්ෂා කරගන්න කියලා ජෝන් ප්‍රමුඛ DEO එක මෙහෙයුමක් දියත් කළත් රෙයින්ව නවත්තන්න එය ප්‍රමාණවත් වන්නේ නෑ. ඉතින් ඔන්න ඒ හන්දම මොන් එල්, අමාරා සහ බ්‍රෙනිත් යනවා රෙයින් එක්ක සටනට..එහෙමනම් අපි බලමු රෙයින්ගේ කුරුරිබව නිමා කිරීමට මේ කට්ටියට හැකිවෙයිද කියලා.. ඒ වගේම අපේ කාරා ඩැන්වර්ස්ගේ ඉරණම කෙබදු ලෙස විසදෙවිද කියලා. එහෙනම් මං ගියා.. ආයේ ලබන සතියේ මුණගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. thanks ………………………..

  2. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Gayan_madushanka_

    Thanks bro

  4. enakan balagena hitiye saho…….jayawewa……….

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ…….

  7. සබ පට්ට ඊලග එපියෙත් සබ් එක හැකි ඉක්මනින් දෙන්න සහෝ

  8. Rashiiddamalgoda

    Ela ela

  9. praveen saranga

    black lightning eketh sub ona

  10. උදයංග සම්පත් හතරසිංහ

    Thank you bro 😀

  11. sub ekata thanks saho.. jaya wewa!!

  12. Milinda Sadaruwan

    thank you bro

  13. thanks bro

  14. Udara Damith Dissanayaka

    මේකට උපසිරස දෙනකල් හිටියේ
    එල 3333333333333111111111111111
    011111111

  15. සබට බොහොම ස්තූතියි

  16. bohoma sthuthi sahooo.

  17. thank you so much aiye.. mekata sub dena eka nawattai kyla baye hitiye.. anyway thank you so much bro

  18. thax for the sub

  19. thanks…..bro……..ela

  20. Lushan Tharinda

    Subata thanks bro…

  21. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  22. Sub thanx saho

  23. Thanks machan

  24. Bohoma sthuthi saho.. weda thiyena asse kohoma hari sub denwata.. jaya

  25. Thnx bro☺☺

  26. thanx bro

  27. thanks saho…

  28. Thanks machan

  29. 96Sameeramadhushan

    fatta

  30. උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ…..
    ඒත් වචනයක් දෙකක් හරි කෙටුවා නම් තමා තවත් වටින්නේ….
    සුබ දවසක්….. ජය වේවා…!!!

  31. Thanks !!!!!!

  32. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා.ජය.

  33. Supergirl vitarakda bro maduwa aiiyata vada allala theyenne…thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . . . . .

  34. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

  35. thank you sub 1ta…

  36. බොහොම ස්තූතියි සහෝ……

  37. Tnx bro..

  38. thank you very much sub ekata jaya wewa hemotama

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…බුදුසරණයි..!

  40. bohoma sthuthi saho…

  41. Super thanx

  42. thnx mcn , keep it up

  43. prasanna chamara

    Niyamai bro elama

  44. එල මචන්,

  45. Lakshan Fernando

    Thank you

  46. බොහෝම ස්තුතියි අපට බලන්න මේ වගේ සුපිරි ට්වි සීරියස් අරගෙන එනවට ගොඩක් පිං .

  47. Ela ela bro

  48. Lasindu Chathuranga

    sub akata tnx

  49. Lasindu Chathuranga

    Shannara chronicle season 2 episode 9/10 sub denna.

  50. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!