Friday , September 25 2020
Breaking News

Supergirl [S03 : E11] Sinhala Subtitles | රොස් බලකොටුව. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 32 votes.
Please wait...

කොහොමද හිතවත් සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මං ගෙනාවා එකොලොස්වන කොටසත් හැකි ඉක්මනට. හරි එහෙනම් අපි බලමුකෝ අද මොකද වෙන්නේ කියලා..

ඔන්න අද සුපර්ගර්ල් රෙයින් ගැන තොරතුරු හොයාගන්න පොටක් පාදගන්නවා. ඒ අර කෝවිල් කිව්ව පූජකවරිය මාර්ගයෙන්. ඉතින් විස්තර හොයලා බලද්දී මෙයාලට දැනගන්න ලැබෙන රොස් බලකොටුවේ හිර කරලා ඉන්න ජින්ඩා කොල් රොස් කියලා පූජකවරියක් ගැන. ඉතින් සුපර්ගර්ල් ඇතුළු කණ්ඩායමේ සුදානම් රොස් බලකොටුවට යන්න. හැබැයි එතැනදී පොඩි ගැටළුවක් උද්ගත වෙනවා. ඒ තමයි බලකොටුව පිහිටා තිබෙන ස්ථානය නිල් තරුවක් ආසන්නයේ තියෙන නිසා සුපර්ගර්ල්ට සිය බලයන් නොමැතිකම. ඒ වගේ ඒ ග්‍රහලෝකෙට පිරිමින්ට යන්නත් බෑ. ඉතින් සුපර්ගර්ල් අද අලුත්ම කණ්ඩායමක් එකතු කරගන්නවා.කාරාගේ මේ අලුත්ම කණ්ඩායමට එකතු වෙන්නේ ඉම්රා, ඒ වගේම ලෙස්ලි, කට්ටියට මතක ඇතිනේ ලයිව්වයර්ව. ආ තව අර සයි කියන කෙනාත් එකතු වෙනවා. ඉතින් මේ කට්ටියම මොන් එල්ලගේ යානෙන් බලකොටුව බලා යනවා. හැබැයි කට්ටිය නොසිතු කරදරයක් එහාටත් කඩාපාත් වෙනවා. ඒ තමයි රෙයින්.හොදයි එහෙමනම් අද මොනවයින් මොනා වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. ඔබ සැමට ජය!

.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. Thanks for Sub!

  2. සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Gayan_madushanka_

    Thanks bro

  4. thankss broo…….

  5. තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…..

  6. Site eke wada mokada dan me.. sub watenne nane sathiyakata sarayak wath.. issara sub denna tibba unanduwa dan na wage..

  7. Ayeth sub ghanne nadda??

  8. Lahiru Chinthaka

    ඇයි බං දැන් සබ් මෙච්චර පරක්කු වෙන්නේ ඊලග එපියත් එන්න ළඟයිනේ

  9. 12 danna ko machan

  10. thanks for sub & we need epi 12 soon

  11. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා….. 😀

  12. Ep 12 puluwn ikmnt denta bro…..

  13. Ruwan Pathirana

    Mchn ep 12 th haki ikmanin denta…..

  14. Lushan Tharinda

    Epi 12 th denna bro…

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Thanks !!!!!!!!!!!

  17. Gayashan dileepa karunathilaka

    Thanks for the subtitle.

  18. sub 1ta thank you aiye…

  19. sub ekata thanks saho.. jaya wewa!!

  20. thanks

  21. Yashan Tharindu

    Thnx Bro

  22. තෑන්ක්ස් Super boy

  23. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති ලොක්කා.සදා ජය.

  24. thanks mchn

  25. තෑන්ක්ස් බන්

  26. bohoma sthuthi sahooo

  27. thanks….sub ekata

  28. තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…..

  29. thanks brother sub ekata keep it up set ekatama jaya budu saranai

  30. thx broo

  31. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    එල
    අද කොටස එහෙනම් එල කිරියට තියෙයි වගේ
    ඊලග කොටස එනකල් සුපිරි කෙලිගේ සුපිරි සතියක් වේවා ඔක්කොටම

  33. Thank you so much aiye….

  34. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…ජය වේවා!

  35. thank you sub ekat digatama apata subtitles denna

  36. Lushan Tharinda

    Subata thanks bro…

  37. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ…….

  38. Sub eakata thanxs

  39. බොහොම ස්තූතියි සහෝ……

  40. ඔහොම කතා නොකර යන්නෙපා සහෝ….

    ඒ මොනවා උනත් මාගේ ස්තුතිය හිස නමා ඔබට පිරිනමමි…!!!

  41. බොහෝම ස්තුතියි අපට බලන්න මේ වගේ සුපිර් ට්වි සිරියස් අරගෙන එනවට .

  42. Thanks bro….!!!

  43. Thanx saho

  44. thank you machan

  45. Gayashan Nishantha

    Mchnla site ekta log wela sathi dekakin wge aye auto logout wenawane……

  46. Buddhika chathuranga

    Thanks for the sub

  47. Tnx. Brother ikmanata sub eka genawata.

  48. thank you wewaaaaaa

  49. Thankyou For Sub

  50. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  51. thanks… elama…

  52. thanks bro

error: Alert: Content is protected !!