You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / All / Supernatural [S01 : E02] – Sinhala Subtitles | වින්ඩිගෝ [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S01 : E02] – Sinhala Subtitles | වින්ඩිගෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Supernatural

හොඳයි, දැන් පහුගිය කතාවේදී, ඩීන්ට එයාගේ තාත්තගේ ජර්නල් එක හම්බවුන බව ඕගොල්ලන්ට මතක ඇතිනේ. එකේ තිබිලා ඒගොල්ලන්ට කණ්ඩාංක වගයක් හම්බවෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා තාත්තා ඉන්නේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් දෙනාත් එක්ක එහෙට ගිහින් බැලුවහම, එහෙ කැලෑවේ ඉන්න වින්ඩිගෝ කියන අත්භූත සත්වයෙක් කැලෑවට එන මිනිස්සුන්ව මරලා කන බව දැනගන්නවා. මේ භයානක සතා එක්ක සටන් කරනවා මදිවට, මේ සතා කදවුරකින් පැහැරගත්ත කොල්ලෙක්වයි එයාව හොයන්න කැලේට ආපු එයාගේ නංගිවයි මල්ලිවයිත් බේරගන්න වෙනවා සෑම්ටයි ඩීන්ටයි. ඉතින්, මේ දෙන්නගේ තාත්තා එහෙ හිටියද, අර මිනිස්සුන්ව බේර ගන්න පුළුවන් වෙනවද, ජෙසිකගේ මරණේ සෑම්ට බලපාල තියෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෙනම් කථාව බලන්න.

දැනුමට:
වින්ඩිගෝ කියන්නේ අත්ලාන්තික් වෙරළ දිගේ ඇමරිකාවේ හා කැනඩාවේ දකින්න ලැබෙන ජනප්‍රවාදයක්ලු. මීට සමාන කමක් තියෙන ජනප්‍රවාදයක් අපේ රටේ තියෙනවද කියලනම් මං දන්නේ නෑ. කොහොම වුනත් වැඩි විස්තර කියවන්න පුළුවන් මෙන්න මෙතනින්.

මේ කතාවේ ඒක අවස්තාවක ඩොනර් පාටි (DONNER PARTY) එක ගැන කියනවා. ඒක ගැනනම් මාත් මුලුන්ම ඇහුවේ සුප(ර්)නැචුරල් එකෙන්ම තමයි. කොහොම වුනත් මේක 1846දී ඇමරිකාවේ සියෙරා නිවාඩා කියන ප්‍රදේශයේ සිදුවූ සිත් කම්පා කරවන සත්‍ය සිදුවීමක්. වැඩි විස්තර කියවන්න කැමතිනම් බලන්න

මේක ගැන හදපු වාර්ථා වැඩසටහක් බලතහැකි මෙතනින් (මේකේ කොටස් කීපයක් තියෙනවා. ලින්ක් එක පලවෙනි කොටසටයි).

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Leave a Reply

54 comments

  1. තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..

  2. සබ් එකට බොහෝම ස්තුතියි සහෝ

  3. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි……………..
    …………………..

    ………..

  4. සඳුන් ආර් විමලවීර

    තෑන්ක්ස්………..
    ජය!

  5. onna gaththooooo
    thankz sub ekata

  6. ගොඩක් ස්තුතියි සහෝ ඔන්න දැන් මමත් සුපර්නැචුරල් බලන්න ගත්තා 😀 පළවැනි කොටහ නම් අල්ලලා ගියා ඔයාගේ උපසිරැසි නම් කියලා වැඩක් නෑ සුපිරියි !!

  7. බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………….

  8. සබ් එකට ස්තූතියි සහෝ.

  9. matea hitena vidihata mama mea katewa balannea gannea mekea 4weni seson 1keta sub 1kea denakotea. ate mamea mula iden bannea,,,,,, උපසිරැසිය niyamai? thank’s mcn||||

  10. ස්තූතියි MDG සහෝ

  11. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  12. sub 1knm superb !!!!!!!!!!!!!!!thanks lot MDG !!!!!!!!!!!!!!!!!!

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. මිහාන්

    thank you !

  15. බොහොම ස්තුතියි…!!! ^_^

  16. ස්තුති මචං…

  17. මේක නම් සුපිරිම කතාවක්.අනේ දිගටම මේ විදියට සබ් එක දෙන්න නතර කරන්නේ නැතුව.ස්තුතියි සහෝ

    ජය වේවා

  18. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය 😀

  19. thankz a lot bro…

  20. සුපුන් දිල්ෂාන්

    නියමයි අය්යේ ඔය සබ් එක විතක් නෙමෙයි ඔය මේ මුළු චිත්‍රපටියම හොදට අධ්‍යයනය කරලා තියනවා.ඔයාගේ ලිපිය කියවන කොට එක තේරෙනවා .අපිට ඉක්මනට සබ ටික දෙන්න පුලුවෙන් කියල මට හිතනවා .ඇත්තටම සුපර් නැචුරල් කියන කතාව බලනකොට ඇමරිකාවේ තියන අපි නොදැක්ක අපි වැඩකට නැහැ කියල අහක දාන ගොඩක් දේවල් එච්චර දියුණු කියන රටවලත් මිනිස්සු අතරේ තම තියනවා කියල තේරෙනවා … ඔයාට මේකේ ඔක්කොම කරන්න ශක්තිය ලැබෙවා

  21. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. mudiya / මුදියා

    එල MDG.
    ඉක්මනටම දෙන්න වගේ නේද කල්පනාව.
    ඔක්කොම ඉක්මනටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

  23. patta series ekak machooo

  24. Download Manager

    Niyamai ah
    Ikmanatama demu
    Obata jaya

  25. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………..

  26. සුපිරි වැඩක් අයියේ.. මුලින්ම කැමති මේ වගේ වැඩක් පටන් ගත්තට ස්තුතී කරන්න.. සුපිරී

    මම සුප(ර්)නැචුරල් බලන්න ගත්තේ මීට අවුරුදු 2කට විතර කලින්… දැන් 9 වෙනි කතා මලාව විකාශනය වෙනවා…
    මගේ ගනන් කිරිම හරිනම් මම මේ කොමෙන්ට් එක දාන දවස වෙනකොට ඔක්කොම 180ක් කතාංග විකාශනය වෙලා ඉවරයි… එප වෙනවා නේද?

    ඔයාට අව්ලක් නැත්තම් මමත් පොඩි හෙල්ප් එකක් දෙන්නම් ඔයාට සබ් සෙට් එක හදන්න… A/ කරලා ඉවර වෙලා හින්දා වැඩෙට ෆුල් සපොර්ට් එක දෙන්න පුලුවන්… කැමතිනම් හා අව්ලක් නැත්තම් ඉමේල් එකක් දාන්න… [email protected]

  27. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා

  28. niyamai niyamai digatama danna aniwaryan balanawa . jayaweva ….!

  29. supernatural vala sub daana eka nam niyamai

  30. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය………….

  31. pattai saho,biscope eke prison break,avatar,homeland wage supiri tv series tibunath supernatural neti eka loku aduwak wela tibune.eth den e aduwa hari.awrudu 3 tisse tamath hema satiyema supernatural balana kenek widiyata mata kiyanna tiyenne jayen jaya kiyala tamai,me satiye giye s09e08,itin me dura enna saho ta shaktiya lebewai kiya man partana karanawa!!!!!

  32. sachesc (සචෙස්ක්)

    තැන්කූ ලොක්කා … 😀

  33. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    macho, පලවෙනි කොටහ නම් බැලුවා..
    කියන්න ම ඕනේ, වෙනස් ම විදියේ උපසිරැසි කිරීමක් වගේම ඉතාම අනගි ලෙස කරලා තියෙනවා..
    මම බලපු හොදම උපසිරැසි ගනයට ඔයගේ උපසිරැසිය ඇතුලත් වෙනවා..
    දිගටම මේ විදියට කරන්න..
    හෙට දිහාවට මුළු සීසන් එකම ගන්නවා, හෙටින් මාසේ ඉවර නිසා…
    දැනට සබ් එක ගන්නවා, කොටස් දෙකක් කලින්ම බා ගත්තු නිසා..
    ජය වේවා කොල්ලෝ….
    එම් ඩි ජි නැතිව වෙන නම් කැල්ලක් දැම්මොත් එහෙම නරකද…

  34. ස්තුති මචං බොහොමත්ම…
    මම මේ කතාව කලින් බලල නැහැ.. ඒත් ඔයාගේ පලවෙනි ලිපිය කියෙව්වම බලන්න අස හිතුන. අනේ දිගටම මේ විදියට සබ් එක දෙන්න නතර කරන්නේ නැතුව..

  35. niyamayi anthi awath damu

  36. fatta tv kathawak macho

  37. rusuru | රුසිරු

    එල එල දිගටම දෙමු

  38. mihin ලංකා

    එලම තමා මේක නම් සුපිරිම කතාවක්

  39. bohoma thuthi saho

  40. supirima thama meyka nam

  41. එලස් මචං ඉක්මනට දෙන එකට පින් !

  42. hoda wadak machan

  43. elama thama sahodaraya

  44. නියමයි සහෝ ජය!!! දිගටම දෙන්න මේ වගේ

error: Alert: Content is protected !!