Monday , January 30 2023

Supernatural [S01 : E04] – Sinhala Subtitles | අදිසි සංචාරකයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 13 votes.
Please wait...

supernatural 1

ලංකාවේ ප්‍රසිද්ධ තාත්තෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ප්ලේන් එකක හදිසි දොරටුව අරින්න ගිහින්, මේ ලගකදී කරපු කලබලේ ඕගොල්ලන්ට තාම මතක ඇතිනේ. ඇත්තටම එහෙම දොරක් ඇරතැහැකිද? ඇරියොත් මොකද වෙන්නේ…..

ඩීන්ට කෝල් එකක් එනවා එයයි තාත්තයි මීට කලින් උදව් කරපු මනුස්සයෙක්ගෙන්. එයා මේ පාර උදව් ඉල්ලන්නේ බොහොම බරපතල ප්‍රශ්නයක් ගැන, සැක කටයුතු විදිහට කඩා වැටුන ප්ලේන් එකක් ගැන. පරීක්ෂනේදී දැනගන්න ලැබෙනවා, මේ වැඩේ කරන්නේ ඩීමන් කෙනෙක් බව. ඒ වගේම හැම තැනම චන්ඩියා වෙන්න හදන ඩීන්නුත් සමහර පුංචි දේවල්වලට බය බව ඕගොල්ලන්ට පෙනෙයි අද කථාව බැලුවහම. ඒ මොනවටද කියලයි, ඩීමන්ට මොකද වෙන්නේ කියලයි කථාව බලලම දැනගමු.

දැනුමට:
ඩීමන් කියන්නේ බයිබලයේ දකින්න ලැබෙන අඩිස්වභාවික බල වේගයක්. මේක අපේ යක්ෂයන් කියන සංකල්පයට සමාන කම් තිබුනත් මේ ඒකම නෙමේ. ඒ නිසා තමයි යක්ෂයා කියන වචනේ පාවිච්චි නොකර ඩීමන් කියන වචනේ එහෙමම පාවිච්චි කලේ. මං කිතුණුවෙක් නොවන නිසා මට මේ විස්තර හරියටම සහතික කරලා කියන්න බෑ. කොහොම වුනත් මං දන්නා තරමින්, මේ සත්වයන් අපායටයි අයිති. ඔවුන් කිසිම අවස්තාවක මිනිස්සුන්ට හොදක් කරන්නේ නෑ. නරකමයි කරන්නේ. ඒ වගේම මිනිස්සුන්ට ආවේශවෙන්නත් මොවුන්ට පුළුවන්. මොවුන් අමරණීයයි. සුප(ර්)නැචුරල් එකේ පස්සේ කාලේ මොවුන්ව මරන්න ක්‍රමයක් හොයා ගත්තත්, මං දන්නා තරමින්, ඇත්තටම එහෙම ක්‍රමයක් කොහෙවත් සදහන් වෙන්නේ නෑ. ජේසුස් වහන්සේ පවා මෙවන් යක්ශාවේශයකින් කෙනෙක් බේර ගත්ත බව මං අහලා තියෙනවා. අන්තර්ජාලයේ හෙව්වොත් ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන් වෙයි මේ ගැන.

ප. ලි
ඩීමන් කියන සංකල්පය සුප(ර්)නැචුරල් එකේ මේ හදුන්වලා දෙන්නේ පලවෙනි වතාවටයි. මේ කථාව පස්සේ කතාවලට සම්භන්ධයක් නැති වුනත් තවත් විස්තර එක්ක මේ සංකල්පය බොහොම බරපතල විදිහට කතාබහ කෙරෙනවා ඉදිරි කතාවලදී. ඒ නිසා ඩීමන්ලව මතක තියාගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Shotgun Wedding (2022) Sinhala Subtitles | පත්තු වුන වෙඩිම. [සිංහල උපසිරැසි]

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. Thank you

  2. thanks machn….

  3. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  4. thank you very much

  5. තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..

  6. සහෝ සබ් එකට ස්තුතියි

  7. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  8. supiri machan jaya wewa

  9. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  10. ගොඩක් ස්තුතියි සහෝ 😀

  11. ස්තූතියි MDG සහෝ

  12. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  13. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  14. ela ela thankssss

  15. thanks……….. ithuru ewat damu saho

  16. බෙල්ල හෝදන් නැති ගොමා

    Thanx saho sub ekata.man patta asawen balapu saha balana tv series ekak.mechcharakal baluwata comment dane lagakadi idan thamai.digata denna saho..

  17. මේක නියම කතාවක්නෙ.ඉතුරැ කොටස්වලටත් සබ් ඉක්මනට දෙන්න

  18. Download Manager

    Niyamai ikmanatama demu obata jaya

  19. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. බොහොම ස්තුතියි…!!! ^_^

  21. mudiya / මුදියා

    එල එල එම් ඩී ජේ.
    දිගටම දෙමු මචං.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  22. supiri wadak..

  23. supirima kathawa bn pattay

  24. oya yanne niyamata

  25. ‍සු‍පි‍රි‍යි
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ…………

  26. sachesc (සචෙස්ක්)

    සුපර් බන්

  27. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……

  28. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො ජය 😛

  29. vtinvah bro.. thanku wewaaa!!

  30. ela ela poddak ikman karala diyan

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල බං එම් ඩි ජි….
    උබනම් පට්ට පොරක්…
    පිස්සු හැදෙයි බං, උබේ මේ වැඩේට…
    කලින් කොටහත් තාම බලන්න බැරි උනා..
    මොකද සීසන් එකම බෑවෙන්න දාලා තියෙන්නේ..
    ටික දවසක් යයි බෑවෙද්දී..
    ජය…

  32. isuru samarasinghe

    bohoma pin digatama denna yaluwa

  33. එලස් සබ් එක ගත්තා

  34. thxzzzz saho

  35. mihin ලංකා

    බොහොම තුති! සහෝ

  36. ජයම වේවා සහෝ නියමම කතාවක්

  37. patta patta machan

  38. මේක දෙනකම් උන්නේ ජය!

  39. ela ela ikmnata demu txz

  40. thanks machan

error: Alert: Content is protected !!