You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

supernatural 2

අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්.
නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න.

අද කතාවේ විශේෂත්වයක් තමයි අද කතාවත් එක්ක නත්තල ගැන සෑම්ගේ අතීතාවර්ජනයකුත් තිබීම.

දැනුමට:
අද කතාවේදී සදහන් වෙනවා බොහෝ නත්තල් චාරිත්‍ර විතරක් නෙමේ නත්තල පවා, ඊට පෙර තිබු බහුදේවවාදී පැරණි ආගම්වලට අයත් උත්සව සහ චාරිත්‍ර විධි ඇසුරෙන් නිමාණය වූ ඒවා බව. මේක පිළිගත් මතයක්. ඒ වගේම මෙහි සදහන් වෙන දෙවියන්; හෝල්ඩ් නිකාර් (Hold Nickar) ශීත සෘතුවට අධිපති ස්කැන්ඩිනේවියානු දෙවි කෙනෙක් වගෙයි පේන්නේ. මෙයා ගැන විස්තර බොහොමයක් තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන්. කොහොම නමුත් මේ ලිපියේ තරමක් විස්තර තියෙනවා.

නත්තල් සීයා ඇත්තටම කවුද යන්න ගැන මතයක් පලකරන මෙන්න මේ ලිපියෙත් මේ කියන දෙවියන් ගැන විස්තර තියෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Leave a Reply

40 comments

  1. ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.

  2. ස්තුතියි සබ් එකට සහෝ

  3. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  5. ගොඩක් ස්තුතියි සහෝ 🙂

  6. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  7. .මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)

  8. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. ayye meke moves balanna dunlod karannama onada kuru hari kiyanawad plees mage danume hatyata monawat terenne naha

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 ජය

  11. maru jaya wewa

  12. maru maru me 50 da 51 da

  13. Thank a lot MDG bro.Happy new year to you…………

  14. thanks machan .. happy new year bro

  15. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය………

  16. ස්තුතියි සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  17. nyamai niyamai ekmanata ethuro tikatha demu ballan asawen enna …..

  18. dinidu madushanka

    elazzzzzzzzzzzz saho jaya wewa

  19. ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි
    සෞභාග්‍යමත් නව වසරක් වේවා ….!
    සබට තුති මචෝ ඔන්න ගත්තා
    අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්න හොදේ……….

  20. උපසිරැසියට බොහොම ස්තූතියි ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!!

  21. sub ekata thank you. labanna uu aluth aurudda subhama subha aluth auruddak wewa

  22. Thanks sahoooo.Ithuru tikath ikmanatama denna.
    a wagema oyata subama suba aluth awruddak wewa…puluwannm heta awrudu dawasedith balanna episode ekak denna try ekak denna 🙂

  23. mchn mama season 2 gatthe tibba lokuma copy eka sub godak tibbath hariyata sync wena ekakwath ne
    aparade bn mage salli sub match wena torrent witharak denna.

  24. නලින්

    ස්තුතියි සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  26. HAPPY NEW YEAR…….
    Thanx dr ikmanata ithuru tikath oni…thanx

  27. තෑන්ක්ස් සහෝ…

  28. THANX….. HAPPY NEW YEAR.. BROTHER………

  29. Kavindu Madusankha

    Thanks bro.anith ekath ikmanata denna.jaya wewa

    • හැමෝටම ජය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ! 😛

      – MDG –

error: Alert: Content is protected !!