Friday , December 4 2020
Breaking News

Supernatural [S04 : E14] – Sinhala Subtitles | ප්‍රේමයට නිම් හිම් නැතී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

supernatural 2

මනුස්සයෙක් තමන්ගේ බිරිදට මස් තලන උපකරනෙන් ගහලා මරණවා ඉතාම සුළු කාරනෙකට තරහ ගිහින්. ඒත් වැඩේ තියෙන්නේ මේ ටවුමේ මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව මේක නෙමේ. ඉතින් අපේ කොල්ලෝ දෙන්න එනවා හොයලා බලන්න. හොයලා බැලුවහම මේ අපරාධ පිටිපස්සේ ඉන්නේ සයිරන් කෙනෙක්. මේ ටවුමෙන් අපේ කොල්ලෝ දෙන්නත් යාලුවෝ දෙන්නෙක් හොයා ගන්නවා. දෙන්නගෙන් සයිරන් එක්ක පැටලෙන්නේ කවුද කියලා කථාව බලලම දැනගමු :P.

දැනුමට:
සයිරන් (siren) කෙනෙක් කියන්නේ ග්‍රීක මිත්‍යා කතාවල බහුලව දකින්න ලැබෙන (අනිත් රටවලත් මීට සමාන කතා නැත්තේ නෑ) සත්වයෙක්. ප්‍රවාදවලට අනුව ඔවුන් දුපත් ආශ්‍රිතව ජීවත් වෙන, මිනිස් හා කුරුළු ස්වරූප මිශ්‍ර ශරීරයක් ඇති, ඉතාම අලංකාර එහෙත් ඉතාම භයානක සතුන් වර්ගයක්.ඔවුන්ගේ අලංකාර ගායනා සහ සංගීත හඩට වශීවන නාවිකයන් නොසැලකිල්ලෙන් ඔවුන් වෙත තම යාත්‍රා පදවන්නට උත්සහ කරන බවත්, එහිදී ගල් පරවල වැදී යාත්‍රා විනාශවී යන බවත් ප්‍රවාද වල පැවසෙනවා. තව විස්තර කියවන්න පුළුවන් මෙතනින්.

– – –
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : කැත්රින් හම්ෆ්රීස් (Cathryn Humphris)
විකාශය වුනේ : 2009 පෙබරවාරි 05 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

His Dark Materials (2019-) [S02 : E04] Sinhala Subtitles | දේවදූතයන්ගෙ කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවැනි කතාංගය පුළුවන් ඉක්මණටම. කට්ටිය මැසේජ්, කමෙන්ට් එහෙමත් දාලා පුලුවන්නම් දවසක් …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Lahiru Lakshan

    thanks…

  2. බොහෝම ස්තුතියි සහෝ

  3. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  4. උපසිරැසියට ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  5. සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ

  6. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  7. ගොඩක් ස්තුතියි සහෝ 😀

  8. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  9. dear MDG yoy royly annd choty mally arre the best translators in sri lanka

  10. Nishshanka Ruwan

    ස්තුතියි 🙂

  11. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thanks MDG saho!!!!!!!!!

  13. Thanks macho

  14. Thanks machan ohama yamau ……


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  16. වලාකුළ

    Thanks machan,,,…

  17. ලොවෙත් එල පොරක් බන් උබනම්……..

  18. tnq mdg

  19. supirima series ekak ban. thnq for subs

  20. Thanks a lot

  21. Sahooo thanks aaaa dawasata ekai 🙂 ohoma yamu

  22. Thanx bro….
    !!..jaya wewa..!!

  23. Super…. Dawasata 1i…
    Sunata Thuthi…
    Jaya Wewa !!! 🙂 😛

  24. hamme machan.. enakam balan hitiye

  25. Thanks MDG……

  26. පට්ට පට පට ආ
    thanks ekmanata sub denawata

  27. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀 😀 ජය

  28. niyamai niyamai …………. 🙂

  29. Ela Machan… Ela… Thanks For Sub…

  30. dinidu madushanka

    ela ela saho jaya wewa

  31. “චූටී මල්ලි”

    පෙමට කොහෙද නිම්හිම්
    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  32. elazzz, thank you

  33. Menna Baaganna .. Sub Mechine Eken Thawath Supernatural Sub Ekak … Thank You ..

error: Alert: Content is protected !!