You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Supernatural [S07 : E23] | ශක්තිවන්තයා ජය ගනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Supernatural-S6-2
හොදයි, ඔන්න ඒ සීසන් එකත් ඉවරයි. මොකද වෙන්නේ කියලා බලලම දැනගන්නකෝ.

ගැග් රීල් එක

ඊලග සීසන් එකෙන් හමුවෙමු නේද? 😉

————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2012 මැයි 18

————-
තවත් යුගයක් නිමයි!

පස්වෙනි සීසන් එක ඉවර වුනාට පස්සේ වැඩසටහන මෙහෙයවීම බාර වුනේ සේරා ගැම්බල්ට (Sera Gamble) බව මං කිව්වා මතකනේ. සීසන් දෙකකට පස්සේ, මෙතනින් ගැම්බල් යුගය නිමා වෙනවා. එයාගේ යුගයේ හොද නරක මනින එක මං ඕගොල්ලන්ට ඉතුරු කරනවා. මෙන්න මේ එපිසෝඩ් ලිව්වේ සේරා ගැම්බල්නුයි.

1.03 Dead in the Water
1.12 Faith
1.14 Nightmare
1.21 Salvation
2.03 Bloodlust
2.08 Crossroad Blues
2.13 Houses of the Holy
2.17 Heart
2.21 All Hell Breaks Loose: Part One
3.02 The Kids Are Alright
3.07 Fresh Blood
3.10 Dream a Little Dream of Me
3.12 Jus in Bello
3.15 Time Is on My Side
4.02 Are You There, God? It’s Me, Dean Winchester
4.09 I Know What You Did Last Summer
4.17 It’s a Terrible Life
4.21 When the Levee Breaks
5.02 Good God, Y’All
5.07 The Curious Case of Dean Winchester
5.13 The Song Remains the Same with Nancy Weiner
5.21 Two Minutes to Midnight
6.01 Exile on Main St.
6.11 Appointment in Samarra
6.21 Let It Bleed
7.01 Meet the New Boss
7.10 Death’s Door
7.17 The Born-Again Identity
7.23 Survival of the Fittest

ඊලග සීසන් එකේ ඉදන් වැඩසටනහ මෙහෙයවන්නේ තුන්වෙනි සීසන් එකේ ඉදන් වැඩසටහන එක්ක කතා සහ තිර රචනයෙන් එකතු වුන ජෙරමි කාවර් (Jeremy Carver) සහ මුල ඉදලම වැඩසටහනට අධ්‍යක්ෂණයයෙන්, කතා/තිර රචනාවලින් සහ විධායක නිෂ්පාදකයෙක් හැටියට සම්බන්ධවෙලා සිටි රොබට් සිගර්ටයි (Robert Singer)

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

acf2ea7448cf178528b445e390db4c57acc3cc77
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Binara Maxwell

    Jaya..!!!

  2. Thisarurasanjana

    ai a wish we agree kiyla hama ekema danne broo,

  3. thank you very much

  4. Thanx for sub

  5. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි සහෝ

  6. ගොඩක් ස්තුතියි

  7. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  8. tank for all subs {saho}

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. මේ 7 වෙනි කතා මාලවත් ඉවර වෙනකන් සබ් ලබා දුන්නට ගොඩාක් තුති.
    ජය වේවා.!

  11. ගොඩක් ස්තුතියි සහෝ 🙂

  12. සීසන් 7ක් 😮
    ස්තූතියි කොල්ලො නොසැහෙන්ටම….
    ඊළග එකත් ඔය ගැම්මටම දෙමු.
    @8වෙනි එක බාන ගමන් 😀

  13. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  14. බොහොම නොයිවසිල්ලෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන ඉඳලා බලපු ටෙලි කතාවක් තමයි මේක. ගොඩක් ස්තූතියි MDG සහෝ, මේ තරම් ඉක්මණට මේ සිසන් එකටත් සබ් දීලා අවසන් කලාට.
    ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා. ජයවේවා..!

  15. thanks mdg saho niyamai

  16. e බන් grimm කියන tv series 01katath sub දීපන්කෝ………………….

  17. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට….
    8 වෙනි 1ක ඉක්මනට ඕනේ…

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ,
    උබ වෙනුවෙන් කොමන්ට් එකක් නොදැම්මොත් හිතට හරි නෑ
    මොකද උබ අපි වෙනුවෙන් දෙන්නේ පට්ට ගේමක් නිසා
    සීසන් 8ත් ඉක්මනට පටන් ගනින් මචෝ

  20. thanx dr season 8 ikmanatama dendoooooooooooooo

  21. nishshanka ruwan

    ස්තූතියි 🙂

  22. thanks…..

  23. niyamai matchan ela

  24. thanks machoo S08 one aniwa aaaaaaaaa

  25. ෆට්ට සහෝ……………………………………………….

  26. Thanks lot saho
    season 8 ikmnta genna
    JAYA WEWA!!!!!!

  27. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. thanks mcn. season 7tama api wenuwen sub dunna ne ela ela.anith season tikath ikmanatama demu.jaya wewa

  29. තැන්ක්ස් සහෝ..

  30. “චූටී මල්ලි”

    එල MDG
    8නි season එකෙ 720p BRRIp කොපියටත් sub ඔනි mcn
    සබට තුති
    ඔබට ජය………..

  31. ammo ati yntham tnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  32. thankz thankz …. s8 th ikmanata sub demu MDG saho… jaya wewa!!

  33. Thanx Sahoooo

  34. thanxxxxx S8 patan ganna suba pathanawa

  35. thanxxxxxxxxxxxxxxxxxxxxxxxxx wewa !! sahooo SE8 ikmanatama one

  36. thanks a lot

  37. අපි වෙනුවෙන් කිසිම ලාබයක් නැතුව කරන කැප කිරීමට බොහොම ස්තුතියි…….මේ කමෙන්ට් බලල සතුටු වෙන එක විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ,,,,,e හින්ද හැමදෙනාටම වචනෙකින් හරි ස්තුතියි කියන්න කියල ඉල්ලනවා…..:d

  38. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  39. This is supernatural .thank you very much MDG

  40. Thank you so much sahoooo….dawas ganak balagena hitiya meka enakan.meka hadanna uba loku kattak kanawa kiyala apita therenawa.wena kawruth mehema uba wage season 7kata sub deela nathuwa athi.a gana uba adambara weyan.eth machan issara wage sub ikmanata denna puluwannm loku udawwak machan.

  41. බොහෝම ස්තුති MDG සහෝ…

  42. Thanks bro…………………
    sinhala subtitles nisa niyama theruma danagena balanna puluwan
    elaga season ekath ikmanatama demu 😀
    !!..Jaya Weva..!!

  43. එල මචන්, තව 46 යි තියෙන්නෙ ….

  44. Thanks kollo

  45. tnkzzzzz saho.meka denakam sehena kaalayak balan hitiya.anith season ekath ikmanatama dila daandoooooo.api balan innawa.anith katha set ekath naththalata nawaththala thiyena eke meke pihita thamai ithin apita thiyenne.kohomahari oyage watina kaalaya api wenuwen weya karanawatanam kohoma tnkz karannada manda…..kohomahari oyage watina kaalaya yodawala anith season ekath api wenuwen ikmanatama karanna. budu saranay………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………M.D.G TA JAYA WEWA………………………………

  46. thanka sahoo ethuro sisan tekatha me wagema ekmanata gemu jaya…

  47. Next episode ekath ikmanatama diyan hode…

  48. Ilaga ekatath ikamanata sub denna patan ganin


  49. නියමයි
    ඔන්න එහෙනම් 8 බෑවෙන්න දැම්මා..
    ඉක්මනටම එකත් සම්පූර්ණ කරමු
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  50. එල බන්……. 8 වෙනි 1ක ඉක්මනට ඕනේ… මේක වගේ පරක්කු කරන්න නම් එපා මචෝ……

  51. Ela thankz

  52. Ane ban ikmanata deepan ban. film ekakwath balanna welawak nathi eke meka witharai balanneth. Thnx ban.

  53. Tnx Machan.. nxt season 1 ikmanata demu.. jayawewa…

  54. thankuuu machoo!

  55. Thanx Machan..

  56. Patta kolloooooooo

  57. Thnkz sub walata anit season ekatat sub ikmanata danno…………

  58. thnkz machan 8t ikmanata diyan..oll D best thnx

  59. අප්පේ ඇතියාන්තම් ඒ season එකත් ඉවරයි,,,,thanks කරනව අපි වෙනුවෙන් කට්ට කාල ගහන ගේමට ,season 8 ඉක්මනටම ඉවරකරන්ඩ සුබ පතනවා..MDG ට ජය.෴෴෴

error: Alert: Content is protected !!