Sunday , June 20 2021

Supernatural [S09 : E09] |දේව ක්‍රෝධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

Supernatural S09 1

පිල් වලට බෙදිලා ඒන්ජල්ලා මරා ගන්නවා. මේ ගැන හොයන්න යන සෑම්ටයි ඩීන්ටයි කැස්ව මුණ ගැහෙනවා. ඉසීකියෙල්නං මේ ගැන පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නෑ. මේ අතරේ හතුරට අහු වෙන කැස්ටියෙල් ඉසීකියෙල් ගැන ඇත්ත දැනගන්නවා. මෙටට්‍රෝන්නුත් එයාගේ ඊලග සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි හදන්නේ.

——————————-

 අධ්‍යක්ෂණය : තෝමස් ජේ වේරේට් (Thomas J. Wright)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner)සහ යූජීන් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2013 දෙසැම්බර් 3
මීළග කොටසෙන්:
9.10 Road Trip
PromoSneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

ජගමේ තන්ධිරම් (2021) Sinhala Subtitles | සුරුලිගේ කතාව..! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා, අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට. හිතනවා හැමෝම වගේ හොදින් ඇති කියල. ඉතින් …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Ela bro

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  4. උපසිරැසියට තුති…… 🙂

  5. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. thankz a lot saho.. 😀

  9. Thanks saho

  10. නලින්

    එළ එළ සහෝ.

    ජය වේවා!

  11. ela brother

  12. supiri machan

  13. Thnx mchan subata…:-) jaya wewa !!!!!

  14. thanx sahodaraya pata pata gaala denawa neda…:D 😀

  15. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. thankz sub akata MDG saho… good luck…

  17. එල සහෝ ඔන්න සබ් එක ගත්තා බොහොම ස්තුතියි 😀

  18. එල එල ඉක්මනට ඉක්මනට ඉතුරු ටිකත් ඉවර කරමු

  19. me thiyanna wedi wage niyamai sahooo thanks…

  20. ela ela
    thnax machan

  21. බොහෝම ස්තූතියි සබට….. ජය……

  22. thans bro math se 10 baluwe na meka iwara unama balanawa se 11 denna a

  23. නියමයි මචන් තව ටිකයි….මන් තම සීසන් 10 බැලුවේ නෑ,…..දීල ඉවර උනාම බලනවා…

  24. එල ඈ..
    නියමයි. නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  25. Thankz Machan…….
    Cheerssss…………

error: Alert: Content is protected !!