Saturday , September 19 2020
Breaking News

Supernatural [S09 : E13] | දවසෙන් කෙට්ටු වෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

Supernatural S09 1

දැන් සෑම්නුයි ඩීන්නුයි සහෝදරකම අහක දාලා එකට වැඩ කරනවා. මේ අතරේ ටවුමක මහත මනුස්සයෙක් කෙට්ටුවෙලාම මැරෙනවා. මේ අමුතු මරණෙට පීරු වලින් ආව යකෙක් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.

———————————

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)  
ලිව්වේ : එරික් කාර්මෙලෝ ( Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 4
මීළග කොටසෙන්:
9.14 Captives
Promo
https://www.youtube.com/watch?v=jgYHp1UawDw
Sneak Peek
https://www.youtube.com/watch?v=y0ETfHSnxJg

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7
792E81878166893AB70FD89B285A77DEA324C694
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

41 comments

  1. thanks

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. thanks lot saho

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  5. උපසිරැසියට තුති……


  6. 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  7. thanks bro

  8. ela ela MDG saho..

  9. thanks a lot

  10. ela thanks mdg

  11. බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ස්තුතියි සහෝ!!!!

  13. sasitha ranasingha

    thnkssss sahoooooo

  14. ස්තුතියි

  15. thanks bro…ma season eka ikmanata dala iwarayak karanna puluwannam gdak watinawa bro….jaya wewa!!!!

  16. එල එල ! ඔය තියෙන්නේ .. ඔය ගැන්මෙන්ම දිගටම සබ දෙමු මචන්!! තැන්කු වේවා!!

  17. Oooh yes yes yes kolla apahu wada patan aran 🙂 thanks macho…

  18. thanks sahoo niyamai degatama karagena yamoo

  19. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. thanks මචන් මෙච්චර බිසී කාලෙත් මේකට සබ් දුන්නට

  21. අවුරුදු කාලේ ලෙසටම වැඩ කරනවා නේද බන්…….එල එල…..

  22. දැන් නම් පට පට ගාල දෙනවා නේ…….බොහෝම ස්තුතියි MDG සහෝ…………

  23. thankz a lot saho

  24. ඔන්න බෑව මෙන්න බැලුව. . තැන්කූ ජය වේවා..

  25. thankz සහො sub එකට

  26. කමෝන් මචන් උබට පුලුවන්

  27. ane ekaparatama apiwa mawa amathaka krnna epa bro. SN eke sub eka na kynne kawe na wage.tawa poddaine.a tikath damu ikmanata.

  28. ela ela
    thnx bro

  29. උවිදු ඉසුරංග

    ස්තුතියි සබ් එකට
    මේ වගේ පට පට ගාලා සබ් ටික ඔනා
    හරිද සහො…..

  30. ahhhhhh patta mcn.ela kiri kolla……………………

  31. jaya wewa!! digatama sub demu machan..

  32. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  33. godaaak thankui

  34. thanks mdg, jaya wewa

  35. tnx සහො sub එකට,,,,දිගටම දවසට sub එකගානෙ දෙන්ඩ බලන්ඩ සහෝ…………

  36. මරූ.අද පළවෙනියට comment එකක් දැම්මා,sub එකට thanx,
    ඉක්මනට මේකත් එවර කරලා දාන්න

  37. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG බ්‍රෝ

error: Alert: Content is protected !!