You dont have javascript enabled! Please download Google Chrome!
Monday , March 30 2020
Breaking News
Home / All / Supernatural [S11 : E18] with Sinhala Subtitles | ජෝශුවාගේ නලාව….. [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S11 : E18] with Sinhala Subtitles | ජෝශුවාගේ නලාව….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Supernatural S11P2

හැමදාම දඩයම් කරන එකෙ අද පොඩ්ඩක් කතාව අමුතුම අතකට හැරෙනවා. එදා ක්‍රව්ලි දෙවියන්ගේ අත අරගෙන ලූසෆර්ව ඉවරයක් කරන්නේ හැදුවේ. ඒත් ඒක හරිගියේ නැහැ . ලූසෆර් හැදුවේ ක්‍රව්ලිව ඉවරයක් කරන්න. ඒක හරිගියෙත් නැහැ. එදායින් පස්සේ ක්‍රව්ලිව දැක්කෙම නැහැනේ. ඒත් එයා යනවා සෞදි අරාබියට. ඒ තමයි ඔය මං මාතෘකාවේ කිව්වා ජෝශුවාගේ නලාව අරගන්න. මොකද්ද මේ ජෝශුවාගේ නලාව, ඒක කොයි තරම් බලගතුද කියලා බලාගන්න පුළුවන්. මේකත් අරගෙන ක්‍රව්ලි ආයේ ආවට අපායේ යක්ෂයෝ ටික මෙයාව මරන්න හොයනවා. සෑම් හා ඩීන් දෙන්නා ඇරෙන්න වෙන උදව් කරන්න කවුරුත් ඇත්තෙත් නැහැ. මේ අයගේ සැලසුම තමයි මේ ජෝශුවාගේ අත පාවිච්චි කරලා ඒක ලූසෆර් අතට පත් කරලා ඒකෙන් අන්ධකාරය එහෙමත් නැත්තම් අමාරාව විනාශ කරලා දාන්න. ඊටපස්සේ කැස්ටියල්ව නිදහස් කරගෙන ලූසෆර්ව ආයේ කූඩුවේ හිර කරන්න. ඔය කියන ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද? බලලම ඉන්නකෝ.

මේ CW නාලිකාවත් එක වෙලාවකට එයාලගේ කාලසටහන පිස්සුවෙන් වගේ වෙනස් කරනවා. ආයේ 28 ද කොහෙදෝ ඊලග එපිය විකාශය වෙනවා කියන්නේ. එදාට හමුවෙමු. දවසක් විතර උපසිරැසිය දෙන්නත් ප්‍රමාද වුනා. ඒකට සමාවෙන්න. ඉක්මණින්ම ඔරිජිනල්ස් පසුගිය කොටසින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!!

 Supernatural (2005– ) on IMDb

 

 

103 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

F250A98499B9654D31187871807518F98FC21A5F

212 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

991593B30FF54D474B2637EAE993B23D16CE085C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Supernatural season11 episode19 sub tika ikmantma dennako saho

  3. ලබන්නාවූ අලුත් අවුරුද්ද සබෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා සහෝ .
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
    ඊලග කතාවෙන් මුණගැහෙමු .

  4. thankz a lot saho

  5. Thankz bro///

  6. මේක එකකම් බලාගෙන හිටියේ…
    බොහොම ස්තූතියි චාමර සහෝ සබ් එක දුන්නට…
    ඊලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය…

  7. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. බොහොම පින් සහෝ …
    සුභ අලුත් අවුරුද්දක් වේවා චාමර සහෝ …..

  9. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  11. thanx bro Happy New Year………….

  12. බොහොම තුති සහෝ උපසිරසට
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  13. බොහොම ස්තුතියි සහෝ ..CW එක ගැන නං කියලා වැඩක් නෑ 😀 සති දෙකක් දිව්වම මාසයක් නිවාඩු -_-

  14. #Tnxxxxx

    #Broooo

    #Elzzzzzz

  15. පට්ට සහෝ සබ් එකට තැන්ක්ස් the originals සබ් එකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා මොකද, එපි 17 ත් අද එනවා බන්
    ඒකටත් ඉක්මනටම සබ් දාමු
    ****ජය වේවා****

  16. සබ් එකට තුති චාමර සහෝ ෴ජය෴

  17. thanks for sub..

  18. thanks broo

  19. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  20. අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  21. thankzzzzzzzzzzzz bro akata awlak na happy new year!!!!!!!!!!!!!!!!!!!

  22. Thanks subata

error: Alert: Content is protected !!