Thursday , February 22 2018
Breaking News
Home / All / Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් දැරුවා. කොහොමහරි දෙවැනි දවස ගත්වෙත්ම ග්‍රැනේඩ් ලෝචර් එකකින් බිත්තිය හිල් කරලා ආයේ තිබුණු තත්වයට අරන් එයාලා තුන්දෙනා එලියට පැනගත්තා. නමුත් මේ අතරේ මේරී හුගක් ඇමරිකානු දඩයක්කාරයින්ව මරලා ඉවරයි. අන්තිමට ගියේ ජෝඩිලගේ ගෙදරට. ජෝඩි කොහොමහරි මේරී එක්ක පොර බදලා එයාව අල්ලගෙන තියාගන්නවා සෑම් හා ඩීන් එද්දී. බෙවෙල් නෑ කිව්වට මේරිව ආයේ ගේන්න විදිහක් තිබුනා. මේ අතරේ සෑම් ඉතිරි ඇමරිකානු දඩයක්කාරයින් ටික අරගෙන යනවා බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න. ඔක්කොම අයට පහර දීලා හෙස් කියන කෙනාව අන්තිමට මරන්න හදද්දී ඒකි එතනදී බොරු කරලා සෑම්ව අන්දන්න හැදුවේ. නමුත් ඒක වුනේ නෑ. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයොන්ගේ කරදරේ ටිකකට නැවතුනා. නමුත් හෙස් කිව්ව නිසා තමයි සෑම් දැනගත්තේ ලූසිෆර් නිදහස් වුන එකයි ක්‍රව්ලි මැරුණු එකයි. ඩීන් කොහොමහරි මේරිව බේරගත්තා වගේම කෙච් මැරිලා ගියා. ඩීන් එයාගේ අම්මට සමාව දුන්නා. සැමුත් එහෙමයි. නමුත් අවසානය වෙනකන් උදව් කරපු බෙවෙල් මැරිලා ගියා.

අන්තිම කොටසදී නම් හුගක් දේවල් වෙනවා. ජීවිත පවා අහිමි වෙනවා නොසැහෙන්න. මං නම් ඒ කවුද කියලා ඊයෙම දැනගත්තා. ඒත් මං ඔයාලට නොකියා ඉන්නම්. ලූසිෆර්ගේ වැඩ නිසා නොහිතපු අවසානයක් වෙනින් ලෝකෙකදී තමයි කෙළවරක් වෙන්නේ. එතකොට ලූසිෆර්ගේ දරුවා කොහොමත් අම්මව මරාගෙන නෙහ් උපදින්නේ. එතකොට පරණ චරිතයකුත් අද අන්තිම එපියෙන් දැකගන්න පුලුවන් වෙනවා. සුපුරුදු පරිදි කතාව ඉවරයක් වෙන්නේ අතිවිශාල වැනසිල්ලක් කරලා සුපර්නැචුරල් රසික රසිකාවියන්ගේ හිත් රිදවීමක් ඉතිරි කරලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් සුපුරුදු පරිදි තමන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න..

 

පුරා අවුරුදු දෙකහාමාරක් පුරාවටම කතාමාලා දෙකක කොටස් 46 අරන් එන්න පුළුවන් වුණා. MDG සහෝ සීසන් දහයක් ඇද්දා. එතැනින් පසුව එකොළහ හා දොළහ කියන කතාසමයන් දෙක තමයි මං කරගෙන ආවේ. ඇතැම් දෙනෙක් දන්නවත් ඇති මං නැවතිලා තිබුණු ඔරිජිනල්ස් කතාමාලවත් ඇද්දා. තාමත් ඒකෙ හතරවැනි කතාසමය කරගෙන යනවා. හිතාගෙන හිටියේ නම්  සුපර්නැචුරල් කතාමාලාවේ ඉතිරි සීසන් දෙකත් ඇදලම උපසිරැසිකරණයෙන් ඈත්වෙලා ඉන්න ඕන කියලා. කොහොමත් 2019 මේ වෙද්දී නම් සුපර්නැචුරල් ඉවරයි. මොකද දාහතරවැනි කතාසමයේදී නම් කොටස් දාහතරයි තියෙන්නේ කියලා ගිය අවුරුද්දේදී සදහන් කලා. නමුත් උපසිරැසිකරණය වුනත් දිගින් දිගටම නිරත වෙලා කතාමාලාම අරගෙන ඈවිත් මටත් එපා වීමක් වෙලා තියෙන්නේ, අනික මං මේ කිසිම කතාමාලාවක් සමහර දෙනෙක් හිතාගෙන ඉන්නවා වගේ වීඩියෝ පිටපතයි, උපසිරැසියයි එනකන් බලා ඉදලා ගෙනාවේ නෑ. ලොකු කයිවාරු, පුරාජේරු නෙවෙයි නමුත් මං මගේ පුද්ගලික වැඩ නොසැහෙන්න පැත්තක දාලා සුපර්නැචුරල් වලට වැඩි බරක් යොදවලා ක්ෂණික දෙන්න ඕන කියන මතයේ ඉදලා තමයි අරන් ආවේ. මොකද අදටත් සුපර්නැචුරල් කියන්නේ මගේ රූපවාහිනී කතාමාලා අතරින් මුලින්ම ඉන්න සීරිස් එක. ඉතින් තවදුරටත් ඒ බර යොදන්න බැරි නිසා තමයි කලින් ඉදලම තීරණයක් ගත්තේ මගේ උපසිකරණයට නැවතීමේ තිතක් තියන්න. බාරගන්න එක හරිම ලේසි වැඩක්. ඒත් සතියකට දෙවතාවක් මේක අදින්න තියෙනවා කියලා මතක් වෙද්දී තමයි මේකේ අමාරුව දැනෙන්නේ. මේ අස්සේ ඔරිජිනල්ස් එකත් පස්වැනි කතාසම්යට දීර්ඝ වුණා. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතන්නකෝ මං කොහොමද මේක තවත් කරගෙන යන්නේ කියලා. මං නැතුවට මොකෝ අනික් අයත් ඉන්නවනේ. ඒ අයටත් අවස්තාවක් ලැබෙන්න එපැයි. ඉතිරි කතාසමයන් කරන්න බැරි වෙයි කියලා හිතෙන දැඩි විශ්වාසෙන්මයි මේක කිව්වේ. ඒ හන්දා ඉතින් මං ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා ඔන්න. ඊලග කතාසමයන් දෙක කරන කෙනා කවුරු වුනත් මං නම් කියන්නේ හොද සහයෝගයක් දෙන්න කියලා.
 
“නිකන් බෝල්ට් කරලා ලිපියේ අන්තිමට ලිපි කැල්ලක් දැම්මට පස්සේ බොරුවට කමෙන්ට් දාලා වැඩක් නෑ. පැය ගානක කට්ටක් කාලා උපසිරැසිය දෙනවනම් විනාඩි දෙකක් වැය කරලා අදහසක් දාන්න බැරි කමක් ඇතියි කියලා මං නම් හිතන්නේ නෑ. මොකද එක දවසකට හරි කලින් දවසට වඩා වැඩිපුර එක අදහසක් ඇතියි කියන ආසාවෙන් තමයි අපි බලන්නේ. ඒ හැගීම එන්න නම් උපසිරැසිකරුවෙක් වෙන්නම ඕන. නැතුව ඒක තේරුම් ගන්න බැහැ. වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද ඇතැම් අය මතයක් දරනවා අපි අදහස් බලාපොරොත්තුවෙන් උපසිරැසි කරනවානම් ඒ කෙනා ගැහැණුවත් පිරිමිවත් නොවන කෙනෙක්ලු. මං දන්නෙත් නෑ සහෝදර උපසිරැසිකරුවෙක් දීලා තිබුන උපසිරැසියක තිබුණු අදහසක්”
 
මෙච්චර කාලයක් මෙහ් කතාමාලාව එක්ක හිටපු හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. ගිහින් එන්නම්. ජය! 😀

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

94 comments

  1. ඔබට දීර්ඝායුෂ ලැබේවා… ස්තූතී

  2. Tharindu Thathsara

    Thanks aiye. Ithuru Seson walatath sub karanna. nawaththanna epa.

  3. vishwa sachith

    supiri bn elz. digatama karagena ynna. all the best.

  4. yasitha dilshan

    sub dunnta goddook pin sub eka supiri kiyla wdk ne

  5. Aulak nea ban supiriytama uba sub dunna obe idiri wedakatayuthu sarthaka wewa kiyala mama pearthana karanawa

  6. ela ela machan..ubalata godak pin supernatural sub genawata…

  7. supiriy mcn.ubal me karana wade digatama karan yanna labenna oni.bohoma sthuthiy…. sub walata….. jayawewa…..

  8. Ela machan. Thankz

  9. Thank you machan… Sub naththan wathura wage ban…. thank machan….

  10. tharangani jayarathna

    මාස තුනක් තිස්සේ සීරීස් එක බැලුවා.. අද තමා අන්තිම එපිය බලන්නේ.. thanx ඔයාලගේ සබ් වලට… ඔයාලගෙ උදව්ව් නැත්තම් මේව බලන එක හීනයක් තමා.. ඔය දෙන්නටම සුභ පතනවා .. ජයෙන් ජය….

  11. Thanks machan Sub ekata. Ituru season tikath karapan machan puluwan nam. 🙂 Jaya wewa

  12. Thank you saho.. Okkoma season baluwa ogollanta pin sidda wenna .. Good job

  13. බොහොම ස්තුතී සහෝ උපසිරැයට

  14. Ade ehema karanna epa,ithiri sesn tkath krpan bro

  15. susantha bandara

    thanks bro ubala karana deta. adarei

  16. Ilaga season ekath api wenuwen karapan saho….jaya wewa….

  17. Thanks saho sub walata. Jaya..

  18. supernatural කියන්නෙ සුපිරිම ආයෙ කියලා වැඩක් නැති මන් ආසම පට්ටම කතාවක්..අද තමා 12 වෙනි සිසන් එක බැවෙ..සිසන් 10 වෙනකන් සබ් දුන්නු MDG සහොටයි චාමරයා උබටයි ගොඩක් පිං..අනික් සිසන් ටිකත් උබ හරි නැටනම් MDG කරපන්..නැත්නම් වැඩක් නැ..ඉලග සිසන් එක එනකම් බලන්න ඉන්න බැ බන් ..කවදා විතර වෙද්දි එයිද ? supernatural වලට සබ් දෙන එක නම් නවත්තන්න හදන්න එපා කව්‍ රු හරිම දියන් …එම නැති උනොත් උබලට හෙන ගහානවා

  19. Tanx bro machara kal sub dunnata bohama pin. Comment 1k nm noda ghn naa good luck! ……

  20. බොහොම ස්තුතී සහෝ උපසිරැයට

  21. හර්ෂණ දිල්ෂාන්

    thanks macho

  22. මමනම් වෙනදාට විඩියෝ එක බලල කොමෙන්ට් කරන්නෙ.
    මොනව උනත් මෙ කතාව මෙච්චර කලයක් ඉක්මනින් දීපු ඔබ ඇතුලු සියලුම උපසිරස කඑඋවන්ට ගොඩක් ස්තූතීයි.

  23. AMERICAN gods tvs sub?

  24. elaga sesan akth danna machan ubata jaya

  25. මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සාමරයෝ සබට..
    ඊලග සීසන් එකත් පුලුවන්නම් දීපන්..
    සතියට සීසන් දෙකක් අදිනවා කියන්නේ මොනවගේද
    කියන එක මමනම් ඉතින් හොදට දනී.. සමහරුන්ට ඔව්වා
    තේරෙන්නේ නෑනේ. ඒ අය හිතන්නේ අපි මේ මොලේ හොද නැතුව කරන වැඩ කියලා..
    මගේ යාළුවො පවා ඉන්නවා එහෙම කියන. හැබැයි ඉතින් අදහස් දක්වලා යන
    සුළු පිරිස වෙනුවෙන් හරි වැඩේ ඊලග කතාමාලාව දෙන්ට බලාන්.

  26. ඔබේ මහන්සියට අපේ ප්‍රණාමය බ්‍රෝ..

  27. මම මේ කතා මාලාවේ එක කොටසක්වත් බලලා නෑ.ඒත් පට්ට කතාවක් බව දන්නවා.උපසිරස කලෙත් හොඳම කෙනෙක්.මොනා උනත් අන්තිමට කිව්ව ටිකනම් ඇත්ත.හා කියලා භාර ගන්නවා වගෙ නෙවෙයි කරන්න ගියාම.පැය ගානක් එක් දිගට කොම්පියුටර් එක දිහ බලගෙන ඉද්දි නොදැනීම අපි ලෙඩ්ඩු වෙනවා….ඒ හැම දෙයක්ම අමතක කරලා මේ දේ කරද්දි දිරි ගැන්වීමක් ලැබෙනවනම් තමා හොඳ..කෙසේ වෙතත් එලකිරි බන්.ජිවිතේ අනිත් වැඩ සාර්ථක කරගන්න ලැබෙවා කියලා පතනවා.ජය ශ්‍රී

  28. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්….
    ඊලග සීසන් එකත් ගේන්න බලන්න…නවත්තන්න එපා…

  29. thnk u bro.jaya wewa

  30. Lakshitha Herath

    එල මචෝ ජය වේව්!

  31. madusara manawasinghe

    ela

  32. Season 2tama Sub ikmanata dunnata Gdak sthuthi…

  33. thanks bro ……. supernatural sub akta….

  34. Sasanka Fernando

    Thank you so much machn !

  35. බොහොම ස්තුතියි සහෝ…. ජය වේවා… kauri nethath apiinnawabn uba ekka.

  36. Mulu season ekakatama ikmaninma sub dunnata thanks saho.

  37. බොහොම ස්තුතී සහෝ උපසිරැයට, මන්නං මේ කතාමාලාව බලන්නෑ,
    ඒත් ඔයාලගෙ කාලය වැය කරලා කරන වැඩේට ඇවිල්ල comment එකක් දාල යන්න බැරි නං වැඩක් නෑ මන් හිතන විදියට:}
    ජය වේවා!!!

  38. thanx machan mechchara dawas sub dunnata…jaya

  39. DAMON SALVATORE

    Mechchara kalayak sub eka hodama kolitiyata dunnata thanks bn.essarahatath sub denna ubata puluwannam godak hodae bro.we will miss you THE ANGEL OF SUBs.(CASTIEL)

  40. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  41. niayamai…great work & lot of thanks…. saho..sub walata..digatama sub demu.jaya wewa……

  42. Ty malli Sub ekata.Gdk Pin.A wagema MDG sahowath gdk adaren mathak krnawa.Apita Sam,Dean Une MDG wagema Chamara malli umba.Dennagema Hama Wadakma Sarthaka wenna kyla hadawathinma wish karanawa.Again Gdk Pin……

  43. sub akata godak thanks… oyalage kapakirima agaya karanawa..

  44. Niyama wadak macha uba kale niyamai aththtama sathutui. Sub ekath niyama quality ata tibuna macha thankzzzz

  45. එලම කොල්ලෙක්නෙ. සබ් හදන උන් විතරයි බං ඒකෙ කට්ට දන්නේ. බයිස්කෝප් එකේ සමහර කතා වලට කෙල උනේ සබ් එල කොලිටි නැති උනේ වැඩේ බාරගත්ත උන් හරියට කලේ නැති නිසා. ඒත් උඹ එහෙම නෙමේ. සබ් එක ඉක්මන්ට ගෙනාවා සුපිරිම කොලිටියක් එක්ක. මේකෙ සමහර කතා තියෙනවා එපි 1 ඉඳන්ම සබ් එක හදන එකා අඬනවා උට වැඩ සබ් එක කරන්නේ අමාරුවෙන් කියලා. එහෙනන් මොකටද බාර ගන්නේ. ඕනේ තරන් පොඩි උන් ඉන්නවා O|L, A|L ඉවර වෙලා ගෙවල් වල ඉන්න උන්. උන් බාරගත්තනන් වෙලාව අරන් නියමෙට කරයි. ඒත් උන්ට බාරගන්න නෑ අරුන් ඔක්කොම බාර අරන් සබ් එකත් කනවා. උඹනන් බාරගත්ත වැඩේ ලෙසටම කරනවා. මේ සීසන් 12 ක් ම පට්ට සබ් එකක් එක්ක ආපු කතාවේ අන්තිම 2 ත් උඹම කරපන් කෝමහරි. නැත්තං කිරිකලේට ගොම බිංදුවක් වැටුනා වගේ තියෙයි. ජය වේවා! උඹට….

  46. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  47. සුපිරි වැඩක් කලේ සහෝදරයා,ගොඩක් ස්තුතියි,ජයෙන් ජයම වේවා!

  48. Ado uba ptt bn.. tnxxxxxxxxxxxxxxxxx

  49. respect bro…………………………………ubath ekthara vidiyaka super hero kenek thamai.

  50. Lahiru Ruwanga

    ade machan digatama oya dennako bn…idala hitala comment ekak daanna bari unata oya gana loku gourawayak hithe thiyagena thamai sab eka baganne bn…plzz puluwan nm digatama denna..oya mn dakapu hodama sub porak…jaya

  51. thanks macho. uba karana vade hamotama karanna baa ban ..
    aluth kenek avath uba karanade karanna puluvan vei kiyala sakai
    ahenam ubata jaya aaa

  52. thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!

  53. අයියෝ බන් supernatural උබම දීල අනික වෙන එකෙක්ට ඩියාන්කු පීස් පීස් පීස් ……….. උබ යකෙක් බන් එපි 2 ම සට සට ගාල දුන්නන නෙහ්. උබ වගේ සබ්ටයිටල් දෙයියෙක් හොයා ගන්න වෙන්නෙ නෑ ලොවෙත් සුවර් ;(

  54. Chamarane
    supernaturalne
    niyamaine
    subekane

  55. bohoma isthuthi saho upasirasiyata

  56. thaxx sub ekata

  57. ස්තුතියි සහෝ උපසිරැසියට……………!
    සුබ අනාගතයක් වේවා…………….!

  58. Dilip Prasanna

    thnq mchn

  59. nawathwanna epa ban.ubata api gana dukak ehema hithenne nadda.thanks bro

  60. Thanks for sub

  61. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  62. උබ කරපු සේවයට ගොඩක් පින් බ්‍රෝ

  63. Ranil Danushka

    machan uba nisai bn hugak denek meka beluwe comment ekak noda yanne unge thiyana kuhaka kamata neme bn.uba sub eka karapu nisa thama mamanam 11 12 season 2ma beluwe.neththam ithin supernatural balana eka nawaththanna wenawa.thanks macho sub ekata.ubata jaya

  64. bhoma tanx sub ekta. api wenuwen krana kapavima agya krnw….! garu krnwa..! bs

  65. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා………
    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

  66. thanxxx machooo… well done …

  67. Arosha Maduranga

    Thankz mchn subs wlata..

  68. Hitha honda kolla

    සබ්ටයිට්ල් දුන්නට තැන්ක්ස්..
    ඊළඟ එපි දෙන කවුරු උනත් ප්ලීස් මෙච්චර කල් දුන්නා වගේ කොලිටි එකෙන් සබ දෙන්න..
    අර ස්කොපියන් එකේ සමාධි ගෙනාවා වගේ සබ්ටයිට්ල් හොඳට ගෙනල්ලා අන්තිමට දුන්න කෙනාගේ සබ්ටයිට්ල් අන්තිමයි..
    දෙයක් කරනකොට හරියට කරන්න ඕනි.විශේෂයෙන් සබ්ටයිට්ල් වැරදියට අඩුපාඩු ඇතිව දෙන්න එපා.
    මොකද ඒකෙන් සම්පුර්ණ ස්ටෝරි එකම වෙනස් වෙන්න පුළුවන්..
    අමාරු වැඩක් තමයි..
    එත් ඉතින් කරන දේ හරියට ගුණාත්මක භාවයක් ඇතිව කරනවා නම් තමයි 100% සාර්ථක.
    කොහොම උනත් සුපර් නැචුරල් නම් නවක කෙනෙක්ට නම් දෙන්න එපා ඊළඟ සීසන්..
    මොකද ආසාවෙන් බලන්නේ බයිස්කෝප් එකේ සබ් එක තාම සුපර්නචුරල් වලට කෙලවලා නැති නිසා..
    මම නම් දැන් ස්කොපියන් එහෙම බයිස්කෝප් සබ් එකෙන් බලන්නේ නෑ..මොකද ඒ තරම් සබ්ටයිට්ල් එක වෙනස් ඇත්ත තේරුම එක්ක..
    ගොඩක් ස්තුතියි මෙච්චර කල් ඇදගෙන ආවට..
    ඊළඟ සීසන් එකෙත් ඔයා හෝ වෙන පළපුරුදු හොඳට සබ් එක දෙන කෙනෙක් ඇවිල්ලා ඒ දවසෙම දෙන්න හැකියාව ඇති කෙනෙක්ටම දෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    මේක අපෙත් ආසාවෙන් බලන එකම ටීවී සිරිස් එක..
    චාමර යාළුවා තමන්ගේ හිතේ මේ ටීවී සිරිස් එක ගැන තියෙන ආසාව වගේම අපේ ආසාවත් ඊළඟ සීසන් වලදී සම්පුර්ණ කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

  69. බොහොම ස්තුතියි සහෝ සබ් එකට….
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  70. මෙච්චර කල් සීසන් දෙකක්ම මේක ඇදගෙන ආවට තෑන්ක්ස් මචං.පුළුවන් නම් අනිත් දෙකත් කරපන්.අද උදේම එපිසෝඩ් දෙකම ඩවුන්ලෝඩ් කරේ උඹ හවස් වෙලා සබ දුන්නත් තව සතියකින් දුන්නත් සබත් එක්කම බලනව කියල හිතාගෙන තමයි.එක එක ගොන් ප*කු කියන ඒවා ගණන් ගන්නෙපා බන්.දිගටම සබ් කරහන්.අනිත් සීසන් දෙකම උඹම කරහන් නැත්තම් මේක බලන එකත් නවත්තනව.සිරා.

  71. අඩෝ එහෙම කියන්නෙපා දීගටම සබ් දෙමු……thda thada sirawatama..

  72. Adoo ub yakekne bn ……..tnx kolla

  73. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!
    ඊලග දෙකත් කරන්න 🙂

  74. niyamai sahooo niyamai nikamata awetha baluwe menna yakoo dela. daiyak nama dewalayak
    bohoma sthuthi sahooo degatam karagena yamoo jaya…. 😀

  75. Hasara Dulanjana

    බොහොම ස්තුතියි සහෝ…. ජය වේවා…!

  76. තමුසේ යකෙක්නේ අයිසේ, අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි දෙකෙන්ම කෙටුවද?
    ඒ කියන්නේ උබත් සුපර්චුනැරල් අත්හරිනවා
    කොහොම එපා කියන්නද බන් මෙහෙව් උන් ගොඩක් ඉන්නකොට 🙁
    එහෙනම් මේ වෙනකම් මේක ඇදගෙන ඇවිල්ල කාපු අනේකවිධ කට්ට වෙනුවෙන් බොහොම ස්තුතියි මචං
    සමගාමිව බලාගෙන ඇවිල්ල අන්තිමටම නැවැත්තුවේ සීසන් 8 න්
    කතාව චොර උනා බන් මටනම් අන්තිම වෙනකොට දැන් කොහොමද දන්නේ නෑ
    හෙමින් සැරේ බලන්න ඕන අඩුමගානේ සෑම් ඩින් ඩබලගේ ආතල් ටිකවත් බලන්න
    එහෙනම් ආයිබෝං 😀