You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / All / Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Swamp Thing (2019) [S01: E05] Sinhala Subtitles | ඇබීගේ රහස් හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 37 votes.
Please wait...

කොහොමද කට්ටියට? ඔන්න මමත් මේ කතාමාලාවට එකතු වුනා. ලබන සතියෙත් මම තමා කොටස අරගෙන එන්නෙ. ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට වගේම ඊයේ දෙන්න බැරි වුනාට සමාවෙන්න කියලත් ඉල්ලනවා. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු එහෙනම්.

ටොඩ්ට හා එයාගේ තාත්තට මළ මිනියෙන් ආව ශාපය නගරේ කට්ටියට ආපහු බයක් අරගෙන ආවා. ඒක කෙනාගෙන් තව කෙනෙක්ට පැතිරෙන හින්දා ඇබී ගියා ටොඩ්ට මිනිය හම්බවුණ තැනට. එතන තිබිල ඇයට හම්බවෙන හෝටලයක යතුරු කාඩ් පතෙන් ඇයට දැනගන්න ලැබෙනවා මීට කාලෙකට කලිනුත් නගරේ මීට සමාන සිද්දියක් වෙලා තියෙන බව. අන්තිමේ කොහොමහරි මේ ලෙඩේ ඇබීටම එනවා. හැබැයි ඇබීගෙන් ඇලෙක් ඒ ලෙඩේ අයින් කරල ආපහු මිනියටම දාල ඒක වලලනවා. ඒ කලින් ලෙඩේ අන්තිමට හැදුන කෙනා තව පැතිරෙන එක වලක්වන්න සියදිවි නසාගෙන කියල ඇලෙක් ඇබීට කියනවා. ඒ වගේම ඇලෙක් කියනවා වගුර දූෂණය වෙලා එහි සමබරතාව නැතිවෙලා කියලා. මේ සිද්ධිය තවත් සිදුවීම් ගනනාවක ආරම්භයක් කියලත් කියනවා. ඒ වගේම ඒව්රි හා මරියා දෙන්න කුඩා සුසීව හදාවඩාගන්න තීරණය කරනවා. ඒ වගේම වූඩෲ ගැන හරියටම නොදන්නා ඇබී ඔහුවත් හවුල් කරගන්නවා ඇලෙක් දුන්න සාම්පලය ගැන බලන්න.

අද කොටසෙන් ඇබී හා ඇය විසින් මරාදැමුවා කියන මරියාගේ දුව ගැන හරියටම ඇත්ත දැනගන්න ලැබේවී. එහෙනම් බාගෙන බලමු. ලබන සතියෙත් හමුවෙන්නම්. ජය෴෴

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

44 comments

  1. ස්තූතියි

  2. Subata thanks broo

  3. බොහොම ස්තූතියි සබ් එකට

  4. Dark season 2 ekt sub ona

  5. Thanks ……………

  6. supiriiii……….. (Y)

  7. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  8. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  9. Sandunprabath1230

    Thanks machan

  10. Thisara kanishka

    තෑන්ක්ස් රොයිලි අයියා❤

  11. Tz sub ekata…..

  12. සබට ගොඩක් ස්තූතියි අයිය ..

  13. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……………….!

  14. හම්ම එල එල…. පට්ට

  15. Thank You

  16. thank you saho…

  17. සිංහල උපසිරැසියට ස්තූතියි

  18. Hashan M. Priyadarshana

    තැන්ක් යූ මචං සබ් එකට.. පුලුවන් නම් අර සබ් දෙන එක අතරමැද නවත්තපු Justice League Unlimited කාටූන් සීරීස් එකේ ඉතුරු එපිසෝඩ් ටිකට සබ් එක දෙනවද බ්රෝ අන්තිම ටික බලාගන්න විදිහක් නැතුව ඉන්නෙ බ්රෝ පුලුවන් නම් ලොකු දෙයක් බං…
    ජය වේවා.!

  19. Pathmila_kushantha94

    ට හුඩු රොයිලි අයියා!

  20. thanks bro…

  21. Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි සහෝදරයා…

  22. S.P.Prashath Madushanka

    thanks so much………………

  23. Godak sthuthi upasirasiyata… 🙂

  24. lakshan madhusankha

    sub ekata thanks

  25. ස්තූතියි රොයිලි සහෝ සබ් එකට මේක සුපිරි series එකක් නෙ

  26. gimhan sadruwan

    thanks sho

  27. ස්තූතියි සහෝ සබ් එකට

  28. Thx or sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

  29. Asitha.pramoth

    බොහොම ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!