Saturday , October 24 2020
Breaking News

Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 38 votes.
Please wait...

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ නැහැ, කලකිරවන්නේ නැහැ 😀

කතාංග දෙක තුනකට කලින් ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන එයාව සුවපත් කලා. එත් ඔහු සුවපත් වෙලා ගෙදර ඇවිත් මේ ගැන ඩොක්ටර් වූඩෲට කිව්වම එයාට අවශ්‍ය උනේ වෙනම දෙයක්. වූඩෲට ඕන උනේ ඒව්රිට කොච්චර උදවු කලත් මේ අමුතු සත්වයාව අල්ලාගෙන එයාට අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ ඇල්සයිමර් හැදිලා ඉන්න බිරිඳව සනීප කරගන්න. ඉතින් ඒ දේවල් කරගන්න ඒව්රි සහ එව්රිට උදවු කරන්න හදන මූල්‍යාධාර දෙන පිරිස එක්ක එකතු වෙලා ස්වාම්ප් තින්ග්ව වගුරු බිමේදී අල්ලගන්න සමත් වෙනවා. ඉතින් එහෙම අල්ලගත්ත ස්වාම්ප් තින්ග් ගැන පරීක්ෂණ කරන්න ගන්නවා ඒ වගේම ඩැනියෙල් වෙනත්ම කෙනෙක් බවටත් පත්වෙනවා.

ඉතිං අද අවසාන වශයෙන් කතාවේ මොකද වෙන්නේ කියල බලාගන්න ඔයාලට බාරයි, මෙතක් අපි එක්ක රැඳී හිටිය හැමෝටම ස්තුතියි, තවත් උපසිරසියකින් නැවත හමුවෙමු!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Crackdown [S01 : E05] Sinhala Subtitles | සැබෑ දුශ්ඨයා කවුරුන්ද [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ඔන්න උණු උණුවේ ගෙනාවේ Crackdown කතා මාලාවේ …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. meke ithuru season tikatath sub danna bro…

  2. tnx sub 1ta
    comic kiyewwath marvel balnaha

  3. baiscopeshanukap

    Thanks bro sub ekata

  4. Sandarunimsara

    Sub ekata tnx bro

  5. thankx machan sub ekata

  6. thanks ……………….

  7. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  8. OKKOMA BELUWA
    THANK YOU HEMOTAMA

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  10. Chanuka Nilesh

    Thanx
    Good Luck

  11. season eka cancelled kiyanne aththada?

  12. Season ekatama subtitles dunna hamotama jayen jayama wewaa

  13. Subtitles dunna hamotama sthuthi. Okkoma iwara wenakal hitiye balana.

  14. ස්තූතියි උපසිරිසි ලබාදුන්නට…ජය වේවා

  15. tnx for subs

  16. Tnx machanla

  17. Thanks for sub

  18. ස්තූතී සහෝ

  19. උදයංග සම්පත් හතරසිංහ

    යකෝ මේක නතර කරපු එක නම් හෙන ගහන අපරාධයක්.. ආසාවෙන් බලාගෙන ආවෙ, මේකට සබ් දුන්නු ඔක්කොටොම ස්තූතියි.. ජය වේවා!

  20. Nimantha.Chathuranga

    TNx Broo

  21. Thankz sub ekta

  22. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  23. thanks sub dunna okkotama. pin

  24. Asitha.pramoth

    උපසිරසි ලබා දීමට මහන්සි වූ සැමට ස්තූතියි

  25. tz sub ekata….

  26. Thanks Mee series eka sub karanna mahansi una hemadenaatama……..!!!! Jayaweva…!!!!

    • Hasitha Madush

      මෙතෙක් දුරට මේ කතාවට උපසිරැසි කරපු රොයිලි,විමා,තරිඳු ඇතුළු සහෝදර කැලට ගොඩක් ස්තූතියි දුකයි මේ කතාව නැවත්තුව එකට නම්

  27. Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ

  28. බොහොම ස්තුතියි මචෝ උපසිරැසියට.!

  29. Jathi jathi

  30. Thanks bn

  31. Shansenarathne

    Thx

  32. Thanks saho sub ekt.

  33. බොහොම ස්තූතියි සබ් එකට

  34. thanks bokka…….

  35. බොහෝම ස්තූතියි උපසිරැසියට

  36. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  37. harinuofficial

    Thanks බ්‍රෝ. පුලුවන් නම් You සීරීස් එකෙත් සබ් දියංකෝ..

  38. thanks brroo

  39. thanks bro..

  40. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    Pennyworth tv series එකට උපසිරැසි දීම බයිස්කෝප් එකෙන් නතර කලාද සහෝ!

    • සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
      ජය

      නතර කරලා නෑ බන් තාම 02 එපිසෝඩ් එක ආවේ නෑ… Pennyworth ep02 එන්නේ Aug04 වෙනිද බන්….

      • Aug 4 නෙමෙයි දැන් එපිසෝඩ් 3ක් වෙනකම් ඇවිල්ලා තියෙන්න් .
        එපිසෝඩ් 1 කෙත් ලින්ක් එකට මොකක් හරි වෙලා. ඒක වැඩ කරන්නෙන් නෑ.

      • Epi 3ක් ඇවිත් තියන්නේ දැනට.

  41. Ranil Pradeepa

    anthima wenakan ikmantama sub dunnata godak sthuuthi. jaya wewa..!

  42. Thanks bro
    Godk pin bro
    Bro the boys tv series ekta sub dennako
    Good luck

  43. නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    මේක ඉවර වෙන එක අපරාදේ….Channel එකකින් ගත්ත නම් හොදයි….
    මේක ඉවර වෙනකන්ම ඉක්මනටම සබ් දුන්න එක සුපිරි වැඩක්….
    එකනේ Marvel වලට කැමති… හොද කතා දෙනවා මේ වගේ ඕන තරම්….

  44. Nadeesha rox alahakoon

    Tnx bro subt. Aparade me wage supiriyak iwara wenawa kiwwahama. Dc, marvel kiyaka wenasak na supiriyak num kokath eki

  45. ane palayan bn yanna :’D marvel wala wikara balanawata wada hodai balan inna eka. melo rahak ne marvel series, aparade data tika. anyway thanks sub ekata

    • උඹේ කීම අහල සේරම අකුලාගෙන මේ යන ගමන්….
      ස්නයිඩර් කට් එක එනකම්, මේක වෙන චැනල් එකකින් අරගෙන ආයේ එනකම් බලං ඉන්ට 😀

  46. Thank you brother… Cheers!!

  47. KavindaRashmin

    Thnx bokka

  48. Elama bro

  49. Thanx saho

  50. M.D.P.Fernando

    Thanks***

  51. Thank You ekath iwarai haiyoooo

  52. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!

  53. Thanks

  54. තෑන්ක්ස් ❤️❤️.සබ් එකට
    HBO Max එකෙන්වත් ආයි මේක කරනවනම් ලොකු දෙයක්

  55. S.P.Prashath Madushanka

    Thanks brother….!

  56. godak thanks me ktawata sub dapu hamotma jaya wewa.

error: Alert: Content is protected !!