You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 13 2019
Breaking News
Home / All / Tag (2018) Sinhala Subtitles | කරනව නම් සෙල්ලං [සිංහල උපසිරසි සමඟ]

Tag (2018) Sinhala Subtitles | කරනව නම් සෙල්ලං [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 53 votes.
Please wait...

මේ ලිපිය කියවන නොකියවන කාගේ කවුරු වුනත්, තමුන්ගේ පුංචිකාලේ ආවර්ජනය කරද්දී අනිවාර්යෙන්ම යහලු යෙහෙලියන් සමග කරපු කෙලි සෙල්ලම් මතකයේ විශේෂ කොටසක් විදියට සිහියට නැගෙනවා ඇති. අද කාලේ වෙද්දී ඒ කරපු කෙලි සෙල්ලම් ගැන මතකයන් පමණක් නෙමෙයි, ඒ කෙලි සෙල්ලම් කරපු යහලු හෙහෙලියන්ට පවා සිද්ධ වුනේ මොකක්ද කියලත් මේ කාලේ ගොඩක් අයට කිසිම දැනුමක් නැතිව ඇති. ඒත් ඒ වගේ පුංචි කාලේ සෙල්ලමක් අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ගියොත් මොනවායින් මොනවා වේවිද?

මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ ඒ විදියට අවුරුදු 30ක් තිස්සේ පුංචි කාලේ ඉදන් අල්ලන සෙල්ලම් කරගෙන ආපු යාලුවෝ පස් දෙනෙක් ගැනයි. ඒ වගේම ඒ යාලුවෝ පස්දෙනා අතරින් එක් යහලුවෙක් ඒ වසර 30 පුරාවටම අනිත් යාලුවෝ පස් දෙනාගේ අතින් එක් වරක් වත් අහුවෙලා නෑ. චිත්‍රපටයක් නිසා අපිට ඒ වගේ සිදුවීමක් හාස්‍යට ලක් වෙන විදියට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් “ඒක ඕනේවට වඩා වැඩි ලොකු බොරුවක්” කියලා. හැබැයි මේක සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක් පදනම් කරගෙන සිදු කරපු චිත්‍රපටයක් නිසා චිත්‍රපට විචාරය කරන්න හදන ගොඩක් අයට ඒ පොටත් නැතිවෙලා තමයි තියෙන්නේ. ඉතිං පුංචි කාලේ ඉදන් අවුරුදු 30ක් තිස්සේ අල්ලන සෙල්ලමක් අතරින් කාටවත් අහුවෙන්නේ නැතිව ඉන්න නම් ඌ සුපිරිම පොරක් වෙන්න ඕනේ. ඉතිං මේ කතාව පුරාවටම මේ යාලුවෝ පස් දෙනා එයාලගේ වසර 30ක් පුරාවටම පවත්වාගෙන ආපු අල්ලන සෙල්ලමේ වැදගත් වටයක් පවත්වන්නේ කොහොමද කියලා තමයි මේ කතාවේ පෙන්නුම් කරන්නේ.

මේ විදියට අවුරුදු 30ක් තිස්සේ සෙල්ලමක් පවත්වාගෙන එන්න නම් මේ යාලුවෝ පස්දෙනාට ගොඩක් දේවල් අතරින් මේ සෙල්ලම කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඒ සෙල්ලම අතරේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සෙල්ලම් අතරේ ලේලලම් වෙලාත් තියෙනවා. මේ නිසා මේ පස්දෙනා එකතු වෙලා ඔට්ටු දිවිල්ලට ව්‍යවස්ථාවකුත් හදලා තියෙන්නේ. ගහන්න ඔට්ටු නැති තැන්, ඇල්ලීම නොකල යුතු අවස්ථා, සෙල්ලමට සහභාගීත්වයේ ඇති වලංගුතාවය වැනි දේවල්. ඒ වගේම තමයි අවුරුදු 30ක් තිස්සේ මේ සෙල්ලම කරනවා කියන්නේ අවුරුද්ද පුරාම මේ සෙල්ලම කරන්නේ නෑ. අප්‍රේල් මැදියම් රෑ 12:01 සිට මැයි මාසේ මැදියම් රෑ 12:01 දක්වා තමයි මේ සෙල්ලම කරගෙන යන්නේ. සරලවම කිව්වොත් මැයි මාසය තුල පමණයි ඔට්ටු. ඒ කියන්නේ මැයි මාසය තුල වැසිකිලියට ගියත් ඔට්ටු කෙනාට අහුවුනොත් වැසිකිලි දොර කඩාගෙන හරි ඇතුලට ඇවිත් අල්ලනවා. ඉතිං මේ සෙල්ලම නිසා මේ පුංචි කාලේ යාලුවෝ අවුරුදු 30ක් තිස්සේ හැම අවුරුද්දකම එකට හමුවෙනවා. ඒ කියනනේ කුඩා කල මිත්‍රත්වය වැඩිහිටියෝ වෙලත් පවත්වාගෙන යනවා. මේක මේ කාලේ මේ ලෝකේ ගොඩක් දුර්ලභ දෙයක්. ඒ නිසයි මේ කතාව විශේෂ වන්නේ.

ප්‍රසිද්ධ සහ දක්ශ නලු නිලියෝ රැසක් රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

70 comments

  1. Janithsapugoda

    Thanks mcn

  2. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  3. Sub ekata thanks saho

  4. the buff shop san antonio tx

  5. උපසිරැසියට තුති ප්‍රණිත් සහෝ,ජය!

  6. thnx broooooooooo

  7. Good JobTHAWA sub hadanna oya ath walata shakthiya Dhairaya labewa…✍✍✍⌨⌨⌨

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  9. Thanks bro !!!!!

  10. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  11. nipuna adikari

    suppa film eka bro.
    thanx mchn

  12. Chamika chathuranga

    ela……

  13. Thanks !!!!!!!!!!!!!!!!!

  14. thanks ………………………

  15. Ela saho thanks

  16. Mohantha_kumara

    El bro.overbord ekath denna baida?

  17. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි
    ජයවේවා !

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. booma sthuthi sahoo

  20. Thanks ……………….. good luck ……………………..

  21. එල එල
    ස්තුතියි …

  22. Fattaa sub eka

  23. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තූතියි000000000000

  24. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ආපු දවස් වලම බැලුවා..
    පට්ට කතාව..ඇත්ත එකක් කියලා හිතන්නවත් බෑ අන්තිම වෙනකම්..

  25. බොහොම ස්තූති

  26. A.P Dissanayake

    උපසිරැසියට බොහෝම ස්තුතියි….

  27. බොහොම ස්තූතියි සහෝ……

  28. bohoma sthuthi saho…

  29. Thanks for sub!

  30. Thnxxxxxxxxxxxx

  31. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.
    ජයෙන් ජය.

  32. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  33. සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  34. thank you bosa

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..සබ් දෙයි කියල හිතුවෙත් නෑ මේකට..Last Ship එකෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

  36. හම්මට…….හොඳ වෙලාවට ෆිල්ම් එක එක දවසින් බලලා ඉවර කලේ නැත්තේ.ඊයේ ටිකක් බලලා සිංහල සුබ එකත් නැතුව අද බලන්න හොයද්දි මෙන්න සබ එකත් දීලා.තෑන්ක්ස් බන්.

  37. Poojana__Udawela

    thanks bro

  38. එනකන් බලන් හිටියේ ස්තුතියි

  39. Sub ekata thanx

  40. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  41. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  42. Thenks for sub

  43. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  44. ස්තුති ප්‍රණීත් සහො

  45. Suresh Madhusanka

    ගොඩාක් ස්තූතියි බ්‍රෝ උපසිසිරැසියට ජය වේවා…( chal mohan ranga 2018 ) film එකේ sub එක දෙනවද…බ්‍රෝ

  46. Denakan balan hitiye thanx sub ekata

  47. Thank you….

  48. සුපිරි

  49. දෙනකන් බලා ගෙන හිටපු සබක්.
    බොහෝම ස්තුතියි ප්‍රණීත් සහෝ….
    ජය…!!!

  50. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!

  51. අමුතුම කොමඩියක්…..බලන්නම ඕනෑ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා මචෝ….

  52. hodai wage ne thanks saho

  53. Thank you bro..!!!

  54. අමුතුම එකක් වගේ…ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!