You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 4 2019
Breaking News
Home / All / Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 9 votes.
Please wait...

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට උන්නා වුණත් ලෝකයා වඩාත්ම ඔහුව හඳුනා ගත්තේ මෙම පළමු චිත්‍රපටයේදී ඔහු තම දුවව ගණිකා වෘතියේ යෙදවීම පිණිස ප්‍රංශයේදී පැහැරගත් පසු තනිව ඇයව සොයාගෙන ගොස් බේරාගැනීමට තැත් කරන පියෙක් ගේ චරිතය නිසායි. මේ එහි දෙවන කොටසයි. මේ චිත්‍රපට දෙකේම තවත් වැදගත් කමක් තමා මේ ප්‍රංශ ජාතික සිනමා කරුවන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ හොලිවුඩ් චිත්‍රපට වීම. ප්‍රංශ චිත්‍රපට බලලා තියෙන අය දැකලා ඇති සමහර ප්‍රංශ චිත්‍රපට කොපි කරලා හදන හොලිවුඩ් චිත්‍රපට වලට වඩා මුල් ප්‍රංශ චිත්‍රපටය කොයිතරම් සාර්ථකද කියන බව.

මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියනවනම් කලින් චිත්‍රපටයේදී දුවව පැහැර ගත් අයව හඹා යෑමේදී ඔහු අතින් මැරුම් කන මිනිසුන්ගේ නායකයා ඔවුන්ගේ මිනීවල් උඩ සිට මෙහි වාඩුව ගන්නා බවට පොරොන්දුවක් දෙනවා. ඒ අතර පෞද්ගලික ආරක්ෂක සේවා සපයන බ්‍රයන් එක් වැඩක් වෙනුවෙන් තුර්කියේ ස්ථාන්බූල් නුවරය යන්න සැරසෙනවා. මේ වෙද්දී තම දුව එක්ක ජීවත් වෙන හිටපු බිරිඳගේ වර්තමාන සැමියා සමඟ ඇති ආරවුල් නිසා ඔහු ආරාධනා කරනවා ඇයට හා දුවට තමුන් සමඟ නිවාඩුවට තුර්කියට පැමිණෙන ලෙසට. ඔහු තුර්කියට එන බව දන්නා අපරාධ නායකයින් තුර්කියේ ඔවුන් එන තෙක් බලා සිටිනවා. ඔයිට වඩා කතාව ඕනා නෑ. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

මේ දෙවන චිත්‍රපටයට සෑහෙන විවේචන එල්ල වුණත් එය ආදායම් වාර්තා අතින් සාර්ථක වුණා. ඒ නිසාම මෙහි තෙවන කොටසක් සෑදීමට අදහස තියෙන බව සඳහන්. කොහොම වුණත් ඔයාලත් බලන්නකෝ මේ චිත්‍රපටිය කොහොමද කියලා. හැමෝම කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලනවා. 162

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

139 comments

  1. chinthaka_priyadrshana

    Thank U very much…..

  2. Thanks Bro

  3. Nishanpradeep95

    great job

  4. Thank you brother

  5. Udara Damith B/K

    ස්තූතියි
    ස්තූතියි

  6. thanks machn…

  7. බොහොමත්ම ස්තුතියි

  8. Asela Jayasinghe

    Patta..

  9. machan me sub eka download wenne nehe

  10. time codec awul,, but thanx

  11. තැන්ක්ස්
    \………

  12. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. maru kiyalawadak na….

  14. එලම තමා. තවත් ඔනෙ.

  15. subtitles sinhalen penne nane… kotu kotu watenawa. man ekata mkadda karanna oone?? plz help me..

  16. thanks!!!!!!!!!!!

  17. බොහොම ස්තූතියි හැමෝගෙම කමෙන්ට් වලට. සමාවෙන්න වෙන වෙනම නොකියා එකපාර ඔක්කොටම ස්තූතියි කියන එකට. . 😛 😛

  18. ස්තුති රොයිලි අයියා

  19. අැත්තමයි මාර හැපි කියන්න වචන නෑ ඒ නිසා කෙටියෙන් මෙහෙම කියන්නම් ජය ෙව්වා ළමයිෙන්

  20. 570 mb copy eka nam patta machan.
    Thankz lot

  21. maxxa film 1k. puluwan nam Cloud Atlas me film ekatath sub denda bro

  22. ගොඩාක් ස්තූතියි

  23. Nice movie bro…thnx a lot…

  24. ෙකමද open කරන්න man file එක

  25. 100 weni comment 1ka magen

  26. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි…

  27. patta film aka taaaaax

  28. දිනීෂ පතිරේ

    පට්ටයි රොයිලි අයියා! මේකෙ ඉන්න නලුවා තමයි මම ආසම නලුවා. මේකෙ පළවෙනි කතාව නියමයි. දෙවෙනි එකත් ඒ වගේම ඇති. සබ් වලට පින්! ඔන්න බානවා..

  29. mekanam patta film ekak…niyamai thanks bro…

  30. thanks……broooo

  31. fatta fatta TnXx..!

  32. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  33. meata wada hodai free atch karanna thibbanam.wadak na

  34. pattai hode

  35. බොහොම තුති!

  36. mudiya / මුදියා

    පට්ට ෆිල්ම් එකක්නෙ රොයිලි අයියා මේ පාරත් දීල තියෙන්නෙ.පළවෙනි එකත් ආසාවෙන් බැලුව.මේකත් අනිව බලනව.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  37. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ඉක්මනටම දුන්නා නේද? ජයවේවා!

  38. thanks so much. well done

  39. Already watched

  40. patta …,man me katawa enakan balan hitiye,,,ela ela
    bohoma stuti saho…

  41. niyami….thnx bro….

  42. හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත

    pattai hodada…..
    oyaa dunnoth ithin loweth godama thamai…
    revolution gana thaama aaranchiyak na neda…..
    thanks appaaa….

  43. රාම් රාජ්

    නියමයි රොයිලි.මේක දෙනකල් තමා හිටියේ.

  44. “චූටී මල්ලි”

    මැක්සා රෝය්ලි පට්ට ෆිල්ම් එකක් …

  45. magabalagena hitiya movie ekak
    bohooooma isthuthi

  46. ගයාන් තාරක

    ela royly aiiaa… meke eka mama balala na.. dan ekai dekai dekama bagana balanna one.. thanx sinhala subwalata…

  47. ජය වේවා

  48. මංජුල

    පට්ට මචං

  49. නියමයි රොයිලි අය්යේ.මාත් සබ් ඒක ගත්තා.තැන්ක්ස්.මම මේකේ 1 එකට සබ් ඒක හදල තිබ්බේ ලයින් 500 ක් විතර.ඉතුරු ටික කම්මැලි හිතිලා අල්ලලා දැම්මා.

  50. menna niyama badu ela kolla

  51. niyamai saho..!! niyama film eka,enakam balan hitiye..
    jayawewa…!!!

  52. මැක්සා… මැක්සා… තෑන්ක්ස් ඈ… බ්ලූ රේ රිප් එක ආපූ ගමන් ඒකටත් සබ් දෙන්න ඈ…

  53. Shan ගමගේ

    ආපු ගමන්ම සබ් දිල නේ……බොහෝම ස්තුතියි රොයිලි අයියේ මේ මුවි එකට සබ් දුන්නට​… 🙂 🙂 🙂

  54. Thanks bro

  55. mama meka balannamai hitiye
    thanx

  56. thanks royli bro….

  57. ගහ මරා ගන්න කේස් ගොඩක් වගේ…….. ආහ්…. රොයිලියාගේ වැඩක් ආ….. 😀

  58. බොහොමත්ම ස්තුතියි

  59. සමීර කරුණාරත්න

    උනු උනුවෙම උපසිර්ස නිකුත්කරල
    ගොඩක් ස්තුතියි

  60. ammo yantham athi , balanna deyak nathuwa hitiye supirima ekak deela, apu bawa dakketh dan…………jaya wewa

  61. Thanks So much

  62. Viraj Madhushanka

    මේක නම් කලින් එකට වැඩිය සුපිරි ඇති. දැන් බානවා. සීඩ් කරන්න කවුරුත් නෑ වගේ. අවුලක් නෑ අදම බාගන්නවා. සිංහල සබ් දාපු සහෝට ගොඩාක් ස්තූතියි.

  63. ado patta meyka sub akka denkam unne

  64. නියමයි බලමි ඉක්මනින්ම

  65. එල එල එලම කිරි පහරක් නේ

  66. මාත් ගත්තා බොහොම පින්

  67. patta pathuru wadak newe,

    jaya

  68. ජය වේවා

  69. lasanatha!!!!!!

    kiyala wadak na maxxa saho

  70. බානවා දැන්ම පට්ට නේ 🙂

  71. ආව ගමන් ගින්දර වගේ සබ් දෙන බයිස්කෝප් එකට සදා ජයම වේවා

    අදම බලනවා මේක

  72. තැන්ක්ස් සබ් එකට

  73. කේ. යූ. ජී. උදාර

    නියමයි රොයිලි…..
    එනකොට ම සබ් ගහල දෙනවට බොහොමත් ම තුති.

  74. woooow balan hitiye meka denakan.. thnx saho.. niyamai.. thawa me wage wada karanna shakthiya labewa bs

  75. උපරිමයි සහෝ.බයිස්කෝප් එකට ජයම වේවා

  76. suppaa…..machan

  77. කැළුම්

    එකෙන්ම පට්ටම වැඩක්

    තවත් සබ් දෙන්න ලැබේවා,!

    ජය

  78. super kollo maxxa

  79. mamath gannawa…[email protected] 400mb awa mediafire dala aken ganna

  80. mihin ලංකා

    පට්ට පතුරු මචං

  81. හොද කොල්ලා වගේ, පොඩි සයිස් ආප් ගමන් අප් කරහන් ඒවත් හොදේ..!

    ඒක නෙමෙයි මේකේ පළවෙනි එකත් උඹම සබ් කෙරුවානම් නේද හොද?
    මොකද කියන්නේ, ඒකටත් මේ එක්කලම වගේ දෙමුකෝ සබ්!

  82. ආයේ බලන්න කියවන්න දෙයක් නෑ දැන්ම ගන්නවා මේක.රොයිලි සහෝට ජයෙන් ජයම වෙවා!!!!!

  83. maxxxaxaxxaxaxaxxaxaa 🙂

  84. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේ වැඩේ නම්.

    ජයම වේවා බය්සිකොප්

  85. අඩෝ මූ හොර පූසා වගේ ඉදගෙන හොර ගේමක් අදිනවා නේ…?
    කාලෙකින් පේන්නවත් නැතුව හිටියේ මේවා තමා හැංගිලා ඉදගෙන කරන්නේ අපටත් නොකියා. හොදා හොදා කමක් නෑ එහෙනම්. කොහොමහරි වැඩේ මල් හතයි. එහෙනම් එච්චරයි! නැද්ද?

    මරු වැඩක් සහෝ ආපු ගමන් දෙන්ඩ විදිහට සබ ගොඩදාන්ඩ ඔච්චරටම කැප වෙනවද හැබෑට? නෙට් එන්නෙවත් නැතුව!? අනෙ අම්මේ, මටනම් කපේකටවත් බෑ. ඒකෙන් කමක් නෑ මරු වැඩේ සහෝ…

    බොහොම තුති සහෝ මේක මෙතරම් කඩිනමින් දුන්න එකට! ජය!

  86. සුපිරි 🙂

  87. එනකම් උන්නේ.මේ ගින්දර වගේ දීලා තියෙන්නේ ඔහොම යන් පට්ට

  88. 🙂 maru maru jaya

  89. Thanks lot baiscope

  90. patta film eka machan…….sub walata bohoma thuthi…..film eka out wenakotama dammata……gud luck baiscope team…..

  91. rusuru | රුසිරු

    එනකම් බලාගෙන උන්නු එකක්..ආව ගමන බයිස්කෝප් වලින් දෙනවා නේ, සුපිරි

  92. රොයිලු දුන්න කියන්නේ ආයේ බලන්න දෙයක් නෑ දැන්ම බානව,,

    බොහොම පින්

  93. kAWDaaaaaaaaa BOY

    MAMA 1ST WAGE ADA!!! THANKSSSS ALLL!!

  94. මැක්සා මචං ජයම ජය වේවා

  95. Didula Kd Silva

    මේ තියෙන්නෙ ලොවෙත් නැති පට්ට ෆිල්ම් එකක් … එලම තමා..ජය වේවා රොයිලි අයියේ…

  96. කැලුම් ගුණසේකර

    තාම රෙවලූෂන් ගැන ආරංචියක් නැතුව ඇති නේද? ස්තුතියි සහෝ උපසිරැසියට. පලවෙනි එක නම් බැලුවා. මේකත් ඒ වගේ ම හොද ඇති නේ? අනිවා බලනවා.

  97. ජයම වේවා සහෝලට පට්ට නේ

  98. patta patta machan

  99. 400mb mediafire thiye dan Ganool ekth akkama…

    patta bro

  100. meka denakan balagena hitiye.ඉස්තුතියි යාලුවා……

  101. චමිඳු සඳකැලුම් (චමියා)

    හම්මේ.. දෙනකන් බලානෙ උන්නෙ… කොහොම ස්තුති කරන්නද මෙව්වට… දිවා රැ නොබල අපිට සිංහල සබ් දෙන අපේ සහෝදරයින්ට ජය වේවා..! ජය වේවා බයිස්කෝප්…!!!

  102. ලොවෙත් නෑ මැක්සා රෝය්ලි

  103. නලින්

    ස්තුති වේවා රොයිලි අයියා 700MB රිප් එකකටත් සබ් අප්ඩෙට් කරලා දාන්න ඕං..

    ජය වේවා

  104. ජය වේවා මරුනේ මචන්ලා

  105. පට්ටම පට්ට මේක එනකම් උන්නේ ජය වේවා

error: Alert: Content is protected !!