Wednesday , May 12 2021
Breaking News

Tamanchey (2014) | පැතු සෙනෙහේ සේයා රූ…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Tamanchey (2014)

ඔන්න එහෙනම් Aagadu තෙලිඟු චිත්‍රපටිය දුන්නට පස්සේ, අද හින්දි චිත්‍රපටියක් දෙනවා. Tamanchey එහෙමත් නැත්නං සිංහලෙන් කිව්වොත් ඉතිංතුවක්කුව කියලයි කියන්න වෙන්නේ. ඉන්දියාවේ චිත්‍රපටියක් විදිහට මේක romantic, crime, comedy කියන වර්ග වලට අයත් වෙනවා. 2014 අවුරුද්දට කලිං ඉදං තමයි මේ චිත්‍රපටියේ රූපගත කිරීම් පටං ගෙන තියෙන්නේ. චිත්‍රපටියේ ගොඩක් දර්ශනයන් නව දිල්ලියේ තමයි රූපගත කරලා තියෙන්නේ.

මේකට බොලිවුඩ් නළුවෙක් වෙන සල්මන් කාන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. හැබැයි නළුවෙක් විදිහටනම් නෙමෙයි. ඒවගේම සල්මන් කාන් මේ චිත්‍රපටිය වෙනුවෙන් “In the Club” කියලා සිංදුවකුත් නිකුත් කරලා තියෙනවා.

චිත්‍රපටිය ගලාගෙන යන්නේ මෙහෙමයි.

මුන්නා කියන්නේ කිඩ්නැපර් කෙනෙක්. එහෙමත් නැත්නං මිනිස්සුන්ව උස්සලා කප්පං ඉල්ලන විදිහේ මනුස්සයෙක්. ඒ වගේම, බාබූ කියන්නේ කඩු, ගංජා, කොකේන් ආදී මත්ද්‍රව්‍ය විකුණන කෙල්ලෙක්. කොහොමහරි මේ දෙන්නවම පොලිසියෙන් අල්ලගන්නවා. ඔය අතරේදී කාන්තා පොලිසියෙන් අල්ලගත්තු වාහනේ අතරමගදී කැඩෙනවා. ඉතින් මේ හොර ගෑණු ටිකත් හොර මිනිස්සු ඉන්න වාහනේට දාගෙන යනවා. හැබැයි ඔය අතරේදී යම් සිඳුවීමක් වෙලා මෙයාලා යන වාහනේ පෙරලෙනවා. ඉතින් අනිත් හැමෝම මැරිළා මේ දෙන්නා විතරයි ඉතුරු වෙන්නේ. කොහොමහරි ඉතිං මේ දෙන්නා බේරිලා එයාලගේ පාරවල් වල යනවා. හැබැයි දෙන්නා දෙන්නටම හොරෙන් ආදරේ කරන්න පටං ගන්නවා. හැබැයි බාබූ වැඩ කරන්නේ එයාව බලාගන්න කෙනාට. ඒ රානා. හැබැයි රානා පණ ඇරලා බාබුට ආදරේ කරනවා. බාබුගේ හිතේ එහෙම දෙයක් රානා වෙනුවෙන් නැතුවාත් නෙමෙයි. හැබැයි ඒ එකපාරටම මුන්නා රානාගේ ජීවිතේට කඩා වදිනකම් විතරයි. එතන ඉදං මේ දෙන්නගේ ආදර කතාව, කොහොමද මුන්නා රානාගේ හිත දිනාගන්නේ, කොහොමද රානාගෙන් මේ බාබුව මුන්නා ලබාගන්නේ, මොන වගේ තත්වයකට මුන්නට මූණ දෙන්න වෙයිද… ඔය වගේ ඔයාට එන හැම ප්‍රශ්ණෙකටම උත්තර චිත්‍රපටිය බලලා විසඳගන්න. 😀

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!

Tamanchey (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

EE8DDB2EB6069DE6E72D24A1481D7E481220757A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. thanks bro…

  2. Thank You…………..

  3. pk film eke sinhala subs naddoo

  4. ෆිලුම නම් සුපිරියි වගේ.
    එහෙනම් ගත්තා ඔන්න.
    ගොඩාක් තුති.
    ජයෙන් ජය.!

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්…

  6. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

  7. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලනවා මචෝ
    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

  8. Thanks Saho……

  9. එල ඈ..
    කිනා පට්ට පොරක් වෙලානේ. 😀
    මේක බලන එකනම් ෂුවර් නෑ කොලුවො හැබැයි.
    ජය වේවා. !

  10. සබ් එකටනම් තැන්ක්ස්… අනිවා හොද කොපියක් අවගමන් බාගන්නවා… මහන්සියට ගොඩක් ස්තුති.. 😀

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. niyamay baiscop


  13. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  14. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට කිනා අයියා !
    තව ඒවා දෙමු .

  15. chalindu saho pk wala sinhala sub eka nane

    • එම චිත්‍රපටය මේ වන විටත් තිරගත වන නිසා, එම චිත්‍රපටය අඩවියෙන් ලබා දීමේදී පැන නැගුනු ප්‍රදර්ශන අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසාවෙනුයි එය තාවකාලිකව ඉවත් කරන්නට සිදු වූයේ. එම ගැටලුව මඟ හැරුනු වහාම එය යළිත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ චිත්‍රපට අතරට එක්කෙරෙනු ඇත.

  16. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. පට්ට පට පට කිනා
    ඉක්මනින්ම ගෙනල්ලා වගේ
    එල කිරි……….

  19. mchn pk subtitle nadda

    • එම චිත්‍රපටය මේ වන විටත් තිරගත වන නිසා, එම චිත්‍රපටය අඩවියෙන් ලබා දීමේදී පැන නැගුනු ප්‍රදර්ශන අයිතිය සම්බන්ධ ගැටලුවක් නිසාවෙනුයි එය තාවකාලිකව ඉවත් කරන්නට සිදු වූයේ. එම ගැටලුව මඟ හැරුනු වහාම එය යළිත් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ චිත්‍රපට අතරට එක්කෙරෙනු ඇත.

  20. ela mcn fatta film eka.thanks…..

  21. thanks supirima film ekak

  22. Thanks………

  23. ela kiiri machan

  24. tnxxxxxxxxxx

  25. maxxa film aka

  26. Ela film ekk wage …. thankz bro….. thwa honda sub karanna …..suba pathanwa……

  27. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  28. ටයිට්ල් එකට හිරු එකේ අනුත්තරා තීම් සෝන් එක
    කොපි කිරීම මම තරයේ හෙලා දකිමි 🙂 😀 !!

    මොනව වුනත් එළ වැඩක් කොරලා තියෙන්නේ. කීලා තියෙන විදිහට එළ එකක් වගේ.
    බාගෙනම බලමුකෝ.

    ඔබට ජය෴

  29. thanks bro

  30. නලින් පෙරේරා

    ස්තුතියි කිනා.. අලුත් ෆිලුමකට සබ් ගෙනාවට…

    ජය වේවා!

error: Alert: Content is protected !!