Monday , November 23 2020
Breaking News

Tankers aka Nesokrushimyy (2018) Sinhala Subtitles | යකඩ අශ්වයෝ [සිංහල උපසිරැසි]

Rating: 8.6/10. From 35 votes.
Please wait...

සැබෑ සිදුවීම් වලින් ආනුභාව ලත් මෙම චිත්‍රපටය KV-1 යුද ටැංකියේ කාර්ය මණ්ඩල වීර ක්‍රියාව පිළිබඳ කතාව කියයි. පරාජිත සටනක යෙදී සිටි සෙමියොන් කොනොලොව්ගේ කාර්ය මණ්ඩලය රොස්ටොව් කලාපයේ ටාරසොව්ස්කෝයි දිස්ත්‍රික්කයේ ගොවිපලක් අසල සතුරු ටැංකි 16 ක්, සන්නද්ධ වාහන 2 ක් සහ සතුරු පිරිස් සමඟ වාහන 8 ක් විනාශ කළහ. මෙය පෝස්ටර් වීරයන්ගේ නොව, බිඳී ගිය, සතුටු සිතින් හා ජීවත්වීමට අවශ්‍ය වූ විවිධ පුද්ගලයින්ගේ කතාවයි. තීරණාත්මක මොහොතේදී ඔවුන් එකම නිවැරදි දේ කිරීමට සමත් වූ අතර පුරාවෘත්තගත වීමට සුදුසු ක්‍රියාවක් සිදු කළහ. 1942 දෙවන ලෝක යුද්ධ සමයේ මෙම කතාව පදනම් වී ඇත.

ඒ කාලයේ රුසියාව ජර්මනියට විරුද්දව යුද්ධය පැටලී සිටිය අතර එහි යුද්ධ ටැංකි බලඝනයක් පිලිබඳව මෙම කතාවෙන් කියවෙයි. සෝවියට් හමුදා දිගට හරහට බැස සිටි අතර මෙහි ප්‍රදාන චරිතය වන konawalov විසින් ඉටුකරන ලබන මෙහෙය චිත්‍රපටය පුරාවට දැකගන්න පුලුවන්. යුද්ධ කතාවලට කැමැත්තක් දක්වන හැමෝටම මේ චිත්‍රපටය ආසාවෙන් බලන්න පුලුවන්.Konstantin Maksimov විසින් අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටය Valeriya Baykeeva තිරරචනය කර 2018 වසරෙදී එලිදැක්වුවා. වැඩි කතාබහක් නැතුව ඉක්මනටම චිත්‍රපටය බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
New MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Banshee [S03 : E01] Sinhala Subtitles | යුද්ධයක් කරා… [සිංහල උපසිරසි සමඟ] (18+)

බැලුවද සීසන් 2? දුක හිතෙන අවසානයක් නේද තිබුනේ? මම එහෙම කිව්වේ ශාර්ප්ගෙ කට්ටිය එමෙත්වයි එමෙත්⁣ගෙ …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Thanks for sub!

  2. Many thanks for subtitle

  3. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  4. Meke subtitles eke thiyna name.eke.copyta me.subtitles eka set wenne anika baicopedownload eke thiyna copytath set wenne poddak blala.hdnnko…

  5. Thanks ……………good luck ……………..

  6. thanks bro..

  7. බොහොම ස්තූතියි! ජයවේවා සහෝ! ✌❤

  8. mewaye torrent fil eka ganne khmada

  9. isuru srinath sjs

    මරු නේ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. උපසිරැසිය වෙනුවෙන් ⁣ගොඩක් ස්තුතියි…
    ජයාව්වා…!

  12. thanks..

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ 🙂 🙂

  15. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  16. malithmadhushan45

    පට්ට බාගෙන හිටියේ ස්තුතියි සබ් එකට සහෝ

    • film eka thiyenawada
      Torrent link ekak thiyenawanan ewanna

    • කොහොමද මචං බෑවෙ,,ටොරන්ට් තියේද,,තියෙනවනම් ලිංක් එක දියන් මචං

  17. සුපිරියක් වගේ. සබට තුතී

error: Alert: Content is protected !!