Tuesday , August 3 2021
Breaking News

Te3n (2016) with Sinhala Subtitles |මහළු තුවාලයකි පැසවනා… කිසිදින සුව නොවනා [සිංහල උපසිරැසි සමග]

Rating: 8.9/10. From 12 votes.
Please wait...

Te3n-2016

මොකෝ කියන්නේ…. හින්දි පිලුමක් බලමුද… නිකම් එකක් නෙමේ, වෙලාව යනවා දැනෙන්නේ නැති, කට ඇරගෙන බලන්න පුළුවන් එකක්. කුතුහලේ උපරිමව තියෙන, Kahaani (2012) ෆිල්ම්  වගේ එකක් . එහෙනම් මෙන්න හරියනම ෆිල්ම් එක.  අඩෝ… වගකීමෙන් කියන්නේ. මේක මං මේ අවුරුද්දේ බලපු හොඳම ෆිල්ම් වලින් එකක්.. බොරුද කියලා අරන්ම බලහන්කෝ (අන්තිමට කියන්න ඕන ටික මුලින්ම කීවා, නැත්තම් බොලා අන්තිම වෙනකම් කියවන්නේ නැහැනේ). 

ෆිල්ම් එක TE3N (2016). ජුනි මාසෙදි තමා කල එලි බැස්සේ. විචාරක සහ ප්‍රේක්ෂක අවධානය දිනාගෙන IMDb දර්ශකයේත් 7.4ක් ලකුණු රැස් කරගෙන තියෙනවා. බොලිවුඩ් සිනමාවේ සුපිරිම වැඩකාරයෝ තුන්දෙනෙක්ගේ එකතුවක්. අමිතාබ් බච්චන්, නවාසුද්දීන් සිද්දීක් වගේම විද්‍යා බාලන්.

ජෝන් කියන්නේ මීට අවුරුදු 8කට කලින් තමන්ගේ පුංචි මිනිපිරීව පැහැරගෙන ගිහිල්ලා මරා දමපු සිදුවීමට යුක්තිය හොයාගෙන යන මනුස්සයෙක්. පොලිසිය පවා මේ සිදුවීමට අවධානයක් යොමු නොකරන්නේ කිසිම සාක්ෂියක් හොයාගන්න නැති නිසයි. ඒ කාලේ කේස් එක බාරව හිටපු මාටින් කියන පොලිස් නිලධාරියත් යම් සිදුවීමක් හින්දා කලකිරිලා පැවිදි ජීවිතයට් ඇතුල් වෙලා, ඒ කියන්නේ ෆාදර් මාටින් වෙලා. කවුරුත්ම ජෝන්ගේ නඩුව ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඒත් ජෝන් හිතේ තිබුනේ එකම අරමුණයි. තමන්ගේ මිනිබිරියගේ ඝාතකයා හොයාගන්න එක. හැමදේම අත ඇරලා ඉන්න දවසක ජෝන් මාකට් එකේදී දකිනවා තොප්පියක් දාගෙන ඉන්න පුංචි ගෑනු ළමයෙක්ව. ජෝන්ට මතක් වෙනවා, මේ තොප්පිය නේද තමන්ගේ මිනිබිරී අන්තිම වතාවට පැළඳගෙන හිටියේ කියලා. මේ පොට දිගේ ජෝන් ඝාතකයාව හොයාගෙන යන්න හදනවා. ඒත් හිතපු විදිහට ජෝන්ට ඒ වැඩේ කරගන්න වුනේ නැහැ. ආපහු ජෝන් අසරණ වෙනවා. ඔන්න ඉතින් ඒ අතර තවත් එක පැහැරගැනීමක් වාර්තා වෙනවා. ඒත් පුංචි දරුවෙක්ව. ජෝන්ගේ මිනිබිරීව පැහැරගත්ත සිද්ධියට හැම අතින්ම සමානයි. එකම වෑන් එක, එකම කෝල් එක…. ඔන්න දැන් තමා……………………

එහෙනම් මං යනවා. බාගෙන බලන්න. හරිම ආසාවෙන් තමා මේකට සබ කරේ මම නම්. මං වේගයෙන්ම කරපු සබ මේකද කොහේදෝ. (අන්තිම ලයින් 200ට දවස් දෙකයි ගියේ)

 

Te3n (2016) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

 Te3n (2016) DVDRIP 1CDRIP x264 AAC MSub [DDR] torrent
TE3N.2016.720p.BRRip.x264.Hindi.AAC-ETRG
 මෙම ලබා දී ඇති උපසිරසි DVD/ Bluray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Shagird (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. thanks a lot saho sub ekata

  2. Prabodha Jayakody

    Thanks…

  3. Ado umba liyaka thiyana vidiyata patta asi meka wage ituru film tikak blurry walata harwannako sahoo please

  4. Mcn mawage hoda film dila thiya nm blurry weprip update ekak diyan aniwa gannwa

  5. Udaya Fernando

    Thanks bro

  6. බලමුකො එහෙනම් එකත් BRඑකටත් අප්ඩෙට් වැටුන එකෙ ස්තුතියි සහෝ

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. Thank you

  9. patta a thanks

  10. http://www.imdb.com/title/tt5120640/?ref_=nm_flmg_act_3
    මෙකට උපසිරුසි දෙන්න.

  11. Manjula Kumara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
    ජය වේවා!!!

  12. Me film aka dwonloard karaganna kohomada

  13. ඉන්දික

    සබ් එකට ගොඩාක් ස්තුතියි නමුත් මේ film එකේ ගොඩාක් නොගැලපීම් තියෙනවා. ඉන්දියාවේ ඉන්න මොඩයන්ටම හොදයි.

  14. Ade pattai putha supirima filumak mama balala iwara wela comment karanne hamoma balanna thanx oyata bro 🙂

  15. sub ekata godak thanks. 🙂

  16. ඔන්න එහෙනං සබ් එක ගත්තා… හෙට බලනවා ෆිලුම. ජයවේවා සහෝ…

  17. Machan mage phone ekata sub eka wada nahane..mokada karanne

  18. thanks machan

  19. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. VLC player eke veda karanne ne ne sub kmpayer eke weda karanawa soud yanne pahuwela

  21. සාමාන්‍යයෙ හින්දි සිනමාපට බලන් නෑ, බට් උම්බ ඔච්චර කිවුව හින්දම බලන්නමයි හිත. ඔන්න ගන්නවො ස්තුතියි උපසිරැසි ගැන්විමට සහොදරය .. අනික මම කාලාන්තරයක් තිස්සෙ බලන් උන්න ඔහෙහෙ උපසිරැසිගැන්විමක් නරබන්න… හෙ.. දිගටම දෙමු හොදම එව.ජය..

  22. Thanks..

  23. Ela bn kollloooo

  24. niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. 4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.

    koooo koheda eka

  26. jungle book 2016 subs dennako plz

  27. tnx sahoooooo

  28. film aka lassanailu.. thank you sub walata.

  29. thanx bro………..

  30. මේක ලස්සන ෆිල්ම් එකක්. සබ් එකට බොහෝ තෑන්ක්ස්. ඔයාට පුළුවන්නම් Dhanak (2016) ෆිල්ම් එකටත් සබ් දෙන්න කියලාත් ඉල්ලනවා. ජය වේවා.

  31. thanks mchn….

  32. Thanks mcn. Torrent ekath comment ekakavath demmoth thamai honda.

  33. Thanks..
    Good Luck..

  34. බොහොම ස්තුතියි සහෝ..
    දෙනකන් බලන් ඉදියෙ sub එක.
    දිගටම කරන්න.. ඔබට ජය.
    සහෝ..
    Sultan non retial dvd rep released.
    හොද copyak. පුලුවන් නම් සබ් දෙන්නකෝ..

  35. Patta bro
    ThanQQQQ

  36. බොහෝම ස්තුතියි . .!!!

  37. මේකට සබ් දෙනකන් බලන් හිටියේ. හරිම ලස්සන ෆිල්ම් එකක්. සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  38. 1920 london / sarbjith sub dennakoooooooooooooooo

  39. Chalana Rukshan

    thnx broo..

  40. thanks bro.. jaya wewa..

  41. නම කියවන්න ගිහින් දිව පැටලුනා කියහන්කෝ

  42. සබ් එකට තුති මයුර සහෝ තවත් උපසිරැසි නිර්මනයකින් හමු වෙමු
    ෴ජය වේවා෴

  43. නියමයි මචන්. අද මමයි එක

    • ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

    • Machan Sube aka zip aka mage phone ake wada Na Machan Mokadda karanna one

error: Alert: Content is protected !!