Monday , September 28 2020
Breaking News

Teen Wolf [S05 : E02] |පාර නිද්‍රාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

Teen Wolf SE5

ටින වුල්ෆ් කතා මාලාවේ 05 වන අදියරේ සිංහල උපසිරසයි අද මේ අරන් ආවේ. පසු ගිය කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ස්කොට් මැකොල් ඇතුළු යාළුවෝ පිරිස විසිරිලා ඉඳලා ආයෙත් අන්තිම වසරේ අධ්‍යාපනය වෙනුවෙන් එකතුනා වුනා.. හැබැයි මෙයාලට මුණ ගැසුන මුල්ම කරදර කාරයව තරමක ලොකු සටනකින් පැරැද්දුවා. ඒ වගේම එතැනදී මෙයාලට අළුත් යාලුවෙකුත් හමු වුනා. අන්තිම වශයෙන් අපි දැක්කා ලීඩියාගේ කෙනක් ප්‍රශ්න කරන කොට ලීඩියාට මතක් වෙනි සිද්ධි දාමයක්. එතනින් තමා එදා කතාව ඉවර වුනේ.

අද කතාව පටන් ගන්නේ නම් ට්‍රේසි කියලා ගැනු ළමයෙක්ගෙන්. මෙයා නින්දට ගියාම මෙයාට  භයංකාර සිද්ධීන් ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තමා අපේ ස්ටයිලිස්ටනම් අලුතින් එක්වුන කෙනාව හිතට ඇල්ලුවේ නෑනේ. ඒ නිසා එයා ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් අද කතාවේදී මොනා වෙයිද? කව්ද මේ ට්‍රේසි? ඇයි එයාට මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ තියෝ කියන්නේ කවුද? ස්ටයිලිස්ට තියෝ ගැන හොයා ගන්න පුළුවන් වෙයිද?කව්රු ස්ටයිලිස්ට උදව් කරාවිද? මේ හැම දේටම කෙටි පිළිතුරු අද කතාව තුල තියෙනවා.😊

ලබන සතියේ බදාදා හමු වෙන තුරු හැමෝටම සුභ සතියක්. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

175 MB කොපිය මෙතනින් බාගන්න

D56708A42AF7D17C78326ACA6387BDCA2550B549

251 MB කොපිය මෙතනින් බාගන්න

5A5955B56758033D8469999F7914348D45F66A22
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  5. Epsoide 3 kawdda denne 4 ekath heta enawa 🙁
    I know its hard

  6. ඔන්න තුනත් ඇවිල්ල පුලුවන් ඉක්මනට දෙන්න සබ… පුලුවන්නම් Previously on කියල කලින් ඒවා පෙන්නන තැන ඉදම්ම සබ් එක ලියන්න 🙂

  7. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  9. Kawadda Epi 3 enne? THANKS sub karanawata

  10. Kawadda Epi 3 enne?

  11. Thanx ane thama nam kathawa awl jalayak.

  12. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  13. thank you jaya weewa !!! 😀

  14. බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. meka mage ake audio ne play venne 175mb copy aka ? ai e ? episode 1 veda karanava

  16. Chamara Sampath

    සබට බොහොම ස්තුතියි,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

  17. thanks…breaking bad s05 denne neddo…….

  18. thanks bro…….g.b***

  19. sub ekata thanx aaaaaaaaaaaaa

  20. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න.

  22. onna mn kiwuwa wagema gaththa.
    subata thanks.

  23. teen wolf……….niyamai….thanks brother

  24. Thnakxxx saho enakal maga balan idiye…

  25. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..
    Extant එකේත් සීසන් 2 ආවා..එකටත් කවුරු හරි සබ් දෙන්න..

    ජය වේවා !!!

  26. kawuruhari kiyanawada Phone eken mkv balanne kohomada kiyala.plzzzz…mx eken balanna ba. Kedi kedi yanne……

  27. තැංකූ මිතුරේ :*

  28. එනකන් බලන් හිටියේ…….
    sub එකට Thanx

  29. නලින්

    ස්තුතියි ලියෝ!

    ජය වේවා!

  30. thanx macho

  31. හම්මේ දෙනකන් හිටියේ හදිස්සියට බැලුවට මේකත් එකක් ආයේ බලන්න ඕනේ 🙂
    ඊළග කොටසත් ආව ගමන් දෙමු ඈ :p :v

  32. කළු සෝමේ

    (°_°)

  33. කළු සෝමේ

    (h5)

  34. උණු උණුවෙම මම ඔන්න බාගත්තා. තැන්ක්ස් සබ් එකට..දිගටම සබ් දෙන්න..

error: Alert: Content is protected !!