You dont have javascript enabled! Please download Google Chrome!
Monday , April 6 2020
Breaking News
Home / All / Teen Wolf [S05 : E07] | දෙපිටිකාටූ තියෝ ! [සිංහල උපසිරැසි සමඟ]

Teen Wolf [S05 : E07] | දෙපිටිකාටූ තියෝ ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 07 වන කොටසයි. පසුගිය කොටස ගැන පොඩි මතක් කර ගැනීමක් සිදු කරනවානම්, කිරාගේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේම ස්කොට්ගේ විශ්වාසය පවා නැති වෙන තැනට පත්වුණා. ඒ වගේම තමා ලියාම් හේඩ්න් එක්කම තමා දැන් කාලය ගතකරන්න හදන්නේ. අවසාන වශයෙන් අපි දැක්කා තියෝ වීරයෙක්ගේ චරිතයක් රංගනයේ යෙදෙනවා වගේම ස්ටයිල්ස් ඩොනවන් මරපු එක දන්නා නිසා තමන් කල මිනීමැරුම ගැනත් කිසිම දෙයක් කියන්න එපා කියලා ස්ටයිල්ස්ගෙන් ඉල්ලා සිටිනවා. එතනින් තමා එදා කතාව ඉවර වුණේ.

අද කතාව පටන් ගත්නේ තියෝ හා ස්ටයිල්ස් අතර පසුගිය සතියෙන් අවසන් වූ කොටසෙන්. ඉතින් අද කොටස ගැන පොඩි ඉඟියක් දෙන්නම්කෝ. අද කොටසේ විශේෂයෙන්ම සිදුවන්නේ කෙනෙක්ව ආරක්ෂා කරන සිද්ධියක්. හැබැයි මෙය කයිමෙරා කෙනෙක්. ඒ වගේම තමා අදනම් හැමෝම ගොඩක් කාර්ය බහුලයි. පිරිසක් කෙනෙක් ආරක්ෂා කරද්දී, තවත් පිරිසක් මළ මිනියක් ආරක්ෂා කරනවා. ඒ අතරේ තව පිරිසක් මළ නොමළ කෙනෙක් ගැන හොයනවා. 🙂 ඉතින් අද කොටසේදී අපේ විරයෝන්ගෙයි, දුෂ්ටයෝන්ගෙයි කාර්ය භාරය කුමක් වේවිද?

කතාව රසවිඳින ගමන් මේ ප්‍රශ්නවලටත් පිළිතුරු හොයාගන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා….හැමෝටම බුදු සරණයි…දෙවි පිහිටයි.

Teen Wolf (2011) on IMDb

 

 

243 MB කොපිය මෙතනින් බාගන්න

ac37389adbcf55513f2c6fb64a7b25c37bc64573
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. bohoma sthuthi upasirasiyata.jaya wewa !!

  4. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  5. ela macho sub eka …….. teen wolf ekata gahanna ekk thavama na 😀 ela ela

  6. බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Hiran Amarasinghe

    Thsnks Lio bro..

  8. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. thankz machan… 🙂

  10. VMT br………enkan maga balan hitiy…………aniw eti bamak tm………….

  11. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  12. tnQ bro….saba ikmanta denna hamadamath me wagema…..season eka ewara wenakalma api innwa……

  13. බොහොම ස්තූතියි… සහෝ….!!!!!

  14. niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Thanks bro..

  16. ala bro ala thanks………!!!! *gb*

  17. සුනෙර මැදවත්ත

    එල එල ඔන්න ගත්තා දිගටම දෙමු ඈ………. 😀
    මු ගැන හරියට කියවෙන කොටසක් එනකම් හිටියේ අදනම් ඒ වගේ ඈ

  18. thanks yaluwa..sub akata.jaya wewaaaaaaaa.

  19. Thanks friend. Thanks

  20. thanxx macho

  21. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  22. බොහොම ස්තූතියි… සහෝ….!!!!!

  23. Thanx Bro!!!

  24. sub ekata thanx aaaaaaaaaaaaaa

  25. Thanku saho

  26. Sub ekata thanks saho….. Ela….

  27. tharindu lakshman

    tanks sub eka enakan hitiye

  28. tharindu lakshman

    onna adha mama 1 tanks sub ekata

error: Alert: Content is protected !!